ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..- නිමල් සිරිපාල

October 9, 2018 at 10:33 pm | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..- නිමල් සිරිපාල

යම් අවස්ථාවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල හොත් එම තීන්දුව ක‍්‍රියාත්මක කරන බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ඊට අවශ්‍ය බලවේගයන් ඒකරාශී කර ගනිමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

මේ ආණ්ඩුව නිවැරදි මගට ගැනීම සදහා අවශ්‍ය බලපෑම් තව දුරටත් කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බදුල්ල ආසන තරුණ බල මණ්ඩලය අමතමිනි.

11,922 Viewers

5 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..- නිමල් සිරිපාල”

  1. Asaranaya says:

    නිතර ම බඩා කන්නඩියෙන් බලනු ඇත
    පව් බන් බඩාගෙ සැඟවුනු “නැකත් පත”
    තවමත් ආශ අලිකටු ඔහු උරනු ඇත,
    ශෝබන කිවුම් ගැන කෙළවරක් නැත

  2. Karu says:

    හොප්! හොප්!
    පොඩ්ඩක් එහාට මෙහාට පලයල්ලා.
    ඇමති තුමා එළියට බහිනවා.

  3. chandapala says:

    ලබ්බ තමයි . අනේද කියන්නෙ .හික් ! හික් !

  4. david milibanda says:

    Kichi kavila somiya kiyana katha…….ada bijja dakalada manda kaalekata passe.

  5. sunimal says:

    අලියාගේ වලිගේ එල්ලිලා දිවලෝකේ යන්න ගිහින් බිම වැටුන එක මතකද?

Main News