ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..

April 12, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..

ආණ්ඩුවෙන් ඉවත් නොවී තව දුරටත් ආණ්ඩුව තුල රැුදී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් වැඩ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට උවමනා ආකාරයට බව හිටපු ඇමති ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එම පිරිස ඉදිරියේදීද එක්සත් ජාතික පක්‍ෂයට උවමනා ආකාරයට කටයුතු කරමින් සිටිනු ඇති බවද ඔහු සදහන් කරයි.

මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක එම පිරිසට අයත්දැයි මාධ්‍යවේදීන් කල විමසීමේදී ඩිලාන් පෙරේරා මහතා එය අනුමත කලේය.

32,085 Viewers

21 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..”

  1. Amda says:

    සමනල පැටව් එහෙම තමයි

    • ජනක says:

      නුගත් ජඩ මිනිස්සු නිසා රටක් ජාතියක් විනාස වෙන හැටි හරි පුදුමයි .
      නුගත් පහත පෙලේ පවුල්වලින් ආපු එකාලට බලය හා මුදල් කියන්නේ උන්ගේ ජීවිතවල මුල් කාලයේ තිබුණු මානසික අසහන දුප්පත්කම නිසා ඇතිවුණු හීනමානය වසාගන්න තියෙන ලොකුම සම්පතයි .උන්ගේ අධික හීනමානයට මුදල් හා බලය අත්‍යාවශ්‍යයි .
      ඒවගේ එවුන්ට පක්ෂ ප්‍රතිපත්ති රට ජාතිය වැඩක් නෑ මුදල් තම වැදගත් .
      මේ මුණු දෙක බලන්න මේ මුණු වල තියෙන වැදගත් පෙනුම බලන්න .මේ ශ්‍රීලනිපයේ ඉන්න බලවත්ම මිනිස්සු දෙන්නෙක් නේ ඉතින් හිතාගන්න රටකට ජාතියකට වෙන වියසනය .මේවගේ එවුන් නිසා

  2. Rojer says:

    Get rid of them sooner from their SLFP & UPLF secretary’s posts
    Dumi can continue sucking public money (Rs Billions) for that building he rented for the ministry from friend Sabitha

    • kate says:

      That public money paid to that nasty building must get back once the government change. Why anybody do not ask about this from “Hitan” ?

  3. Rohan says:

    Kick amaraweera and duminda out soon from SLFP

  4. Lasantha says:

    ඩිලාන් පෙරේරා කියන්නේ කිසිම ඡන්ද පදනමක් නැති නිකමෙක්

  5. Asoka says:

    අමරවීර යි දුමින්ද යි ඉතින් එක්සත් ජාතික පක්ෂ වැසිකිළි වල අතුල්ල අතුල්ල ඉඳියි.

  6. Nimal says:

    The whole team in the SLFP are opportunists and totally useless buggers! Now they are wormed up for the next election. General public will kick them out like in the previous election.
    SLPP at least now should think of including some brains into their team. There are 100s of genuine independent professionals (who do not go behind politicians for any benefit) in this country. Although it is difficult to get them, if they are given a TOR they might help navigate this country to the correct direction.
    People like SB, Thilanga, Dilan what are these idiots!

    • kate says:

      100% true. Let educated people run this country. This is the public opinion. JO must consider this.

  7. chris says:

    පෙරටම යමු ලංකා. අනේ මෙහෙම කාලකන්නි ටිකක්.

  8. Clement says:

    වෙන කොහේ යන්නද. දෙදෙනාගෙම දේශපාලන ගමනක අවසානය.

  9. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Oww ithin Dilan perera Mahindata ona widihata katayutu karanne. Dilange Hali ela aasanaya 3n parak paraday.

  10. daminda says:

    panuwa saha kunu goda wenn kala hakida?

  11. Asaranaya says:

    මුන් දෙන්නගෙ අද්දියාපන මට්ටම ලෝකයා දනී, ගන්ජා සුරුට්ටුව බෙදා හදාගෙන උරන ඈයෝනේ

  12. sarath says:

    They are much more UNPer than original UNPRs

  13. bert says:

    Thats good for the country man.

  14. ගමයා says:

    කකුළුවෝ දෙන්නෙක් හැලිය රත්වෙනතුරු දියකෙලියේ. තොපිට ගමේ විතරක් නොවෙයි රටේ ඉන්නත් බැරිවෙයි. කාලකන්ණි…..

  15. Alapaluwa says:

    මුන් දෙදෙනා මුන්ගේ වරිගේ ගැන සහා ජාතකය ගැන මනාවට අපිට පෙන්වන බවයි මටනම් තේරෙන්නේ..

  16. Samuvel says:

    අම්මප මේ කාටවත් ඉන්න බැරි මාර ගඳක් එහෙම ආවේ නැද්ද.

  17. අමා says:

    මේ එකෙක්වත් එක පක්ෂයකින්වත් මීළග පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වග බලා ගත යුතුයි.

  18. ලපයා says:

    යු ඇම් පියට අඩුවකට තිබුනේ බස් කොන්දොස්තර කෙනෙකුයි, ග්‍රාම සේවක කෙනෙකුයි, ගංජා කාරයෙකුයි විතරයි දැන් එකත් හරි. බටකොළ ආච්චි හුටන් එක්ක ඉතුරු හරිය සංවිධාන කරයි.

Main News