ශ‍්‍රීලනිපය-ඒකාබද්ද කිසිදු එකගතාවයක් නෑ..- මහින්ද

November 28, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය-ඒකාබද්ද කිසිදු එකගතාවයක් නෑ..- මහින්ද

ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක්‌ ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද හමුවක්‌ පැවැති බවටත් පැතිරගොස්‌ ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාට තමා සමඟ කතා කිරීමට අවශ්‍ය නම් දුරකථනයෙන් කතා බහ කළ හැකි බවද හෙතෙම කීය.

තමාගේ තනි කැමැත්ත මත පක්‍ෂ එකමුතුව ගැන තීරණයකට එලඹිය නොහැකි බව පැවසු මහින්ද රාජපක්‍ෂ මහතා එවැනි තීරණයක්‌ තනිව ගැනීමට කටයුතු කළහොත් තමන් ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ කරනු ඇතැයිද කීවේය.

– දිවයින

18,321 Viewers

16 Comments to “ශ‍්‍රීලනිපය-ඒකාබද්ද කිසිදු එකගතාවයක් නෑ..- මහින්ද”

  1. Rosh says:

    Very good. People are watching. Many would not vote for JO if SLFP is taken into the fold. JO is much stronger without those SLFPers who betrayed the Party.

  2. asaranaya says:

    කතාව නියමයි මහින්ද මහත්තයෝ, ඔබේ ජය අපේ ජයයි. රටේ ජයයි. අපි රට වෙනුවෙන් කවදත් මහත්තයෝ

    • පර්සිගේ හොරුරැල says:

      කතාව නියමයි මහින්ද හොරෝ, ඔබේ ජය අපේ ජයයි. රටේ කම්බා හොරුන්ගේ ජයයි. අපි හොරු වෙනුවෙන් කවදත් හොරෝ

      • රත්තරන් අශ්වයා says:

        උඹල හැමදාම හොරා, හොරා කියල කෑගහනව.
        ඒ වුනාට පහුගිය අවුරුදු තුනටම තවම එකම හොරකමක්වත්
        අල්ල ගන්ඩ බැරිවුනා.
        ලැජ්ජයි බං! ලැජ්ජයි!!

      • vishnu says:

        උඹේ බයනැති ලෝක බැංකු හොරා උඹට කීයක් දෙනවද
        මේ කොමෙන්ට් එක දානවට.

  3. බබා උක්කුන් says:

    සතුරා හදුනා ගන්න පුළුවන්. ඒත් වංක කමින් අත දිගු කරන මිතුරාගෙන් ප්‍රවේසම් වෙන්න. ආප්ප න්‍යාය පාවිච්චි කරලා පිටට පිහියෙන් ඇන්න මිතුරා කොහෙත්ම විශ්වාස කල නොහැකියි. ඔවුන් සමග එකතු වෙනවට වඩා හොදයි වහ ටිකක් කාල බුදිය ගන්නවා. කොහොමත් මරණය.

  4. darshana says:

    මෙයා දවස් දෙකකට කලින් කිව්ව නේද අපේ ජනදිපති අපි බලාගන්නව කියලා. සිරිසේනාත් එක්ක කොක්කක් ගහන්න ගිහින් වඩේ හරිගියෙ නතුවුනාම දැන් ආප්ප නියායක් කතා කරනව. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ දෙකේ කොලෙට වැටිල තියෙන්නේ. පව් අප්පා.

    • Sadda says:

      Politics waladi 2ke koleta watunu aya nawatha nagitala thiyena udaharana bohomai.

    • කැපුවත් කොළ says:

      බලාගන්නවා කියන එකේ අරුත් දෙකක්තියෙනවා. එකෙක් බබෙක්ව වගේ බලාගන්නවා කියන එක. අනික තමයි ‍තෝව මම පස්සෙ බලාගන්නව කියන එකේ අරුත. කොහොම හිටපු යූඇන්පී කාරයොද මේ සිංහලවත් තේරුම් ගන්න බැරිව බලු වෙලා තියෙන්නේ. නපුංසක නායකයෙක් යටතේ කඩේ යනකොට ඔහොම වෙනවා කුක්කෝ.

  5. saman says:

    Huta… දැන් ඇමතිකම වෙනුවෙන් ජාතික ලැයිස්තුව පරාජිතයින්ට විකුණපු සුසිල්ගේ දෙවැනි ඉනිම මොකක්ද?

  6. ExUNPer says:

    SLFP is just like an old toilet !
    So much unpleasant things happened that no one likes except a few who has no senses.

  7. WELL SAID&DONE THANK YOU……….jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!

  8. NEVER ever even think of joining the SLFP DIRTY shit eelam gang.

  9. Rohitha says:

    thaman asahaaya nayakeyin bawa kriyawen oppukala mahinda, gota depalata garahanno sathya nodath udawiyayi. madya nidahasak naethi rate poddak hari haediyawak aethi aya owungaena rina prawurthi dutu wigasa ewa wishwasa nokota karunu swadheenawa hoyabalana eka watinawa.

Main News