ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..

November 25, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් පක්‍ෂයක් පිහි කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇත.

හිටපු ජනපතිනියට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් හා ආසන සංවිධායකයන් ගිහිප දෙනෙකු මේ සදහා සහභාගී වී සිටිති.

මෙම නව දේශපාලන පක්‍ෂය විසින් ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය හමුවේ සිය ස්ථාවරනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නව පක්‍ෂය ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග එක්වනු ඇතැයිද සදහන්ය.

29,823 Viewers

24 Comments to “ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..”

  1. kamani says:

    EHENAN ONNA ITHURU TIKATH IWARAAAAAAAAAAAI KALAKANNI GANI AYETH PATAN GATHTHA

  2. මෝඩ සුලඞ බටකොල ආච්චිගේ දෙමළ බැණාගේ නියාය රටට කෙලෞනත් ම ගේ බොක්ක නියායෙන් බණ්දාගේනාරායඞම් ගේ බලුපුඅක චූ ඇන්පියේ පුකලෙවකන පක්‍ෂය ??????

  3. Saman Patabareiya says:

    How many parties she has start since 1977 after defeated of SLFP that lost to UNP?
    She of CBK has realized that only she want New Federal politics base on division of Island one for Tamils of regime in North-east.
    Her father that decedents required Tamils-origin state in Island to be save for roots of politics….father of SWRD B….pure origin.

  4. දෙමළනායගම් හ්ජඳ්‍රිකා බඬාරනායගම් රටට කෙලවීමේ පක්‍ෂය නිර්මානය කර්මින් සිටිමී?????

  5. නිකිල් says:

    ජයවේවා තොපිට චන්දෙ දෙවි මෙරටේ මිනිස්සු .මොකද මිනිස්සු දන්නවනේ චන්ද්‍රිකා කියන ගෑනි මේ රටට මොනතරම් සීවයක් කලාද කියල .ඔය පක්ෂයට එකතුවෙන එවුන් ගොබ්බයෝ වෙන්න ඕනා .මොකද මෙලෝ සිහිබුද්දියක් තියෙන එකෙක් චන්ද්‍රිකා වගේ මිනිසුන්ට ශාපයක් වෙච්චි මිනිස්සු රුපයකින්වත් දකින්න අකමැති ගෑනියෙක් එක්ක පක්ෂයක් හදන්න යන්නේ නෑ.ඔය ගෑනි හදන පක්ෂයට වෙන්නේ අර අපේ කලවැද්ද මහත්තයාගේ පක්ෂයට වෙච්චි දේ .
    අමතක කරන්න එපා චන්ද්‍රික ශ්‍රීලංකා එකේ කරපු දෙයක් නෑ ඒ ගෑනි කලේ මහින්දලා මහන්සිවෙලා හදපු ඉහලට ගත්තු පක්ෂයෙන් ජනාදිපතිකමට ඉදිරිපත්වීම විතරයි .ඔය ගෑනි ඔය හදනවා කියන පක්ෂේ උන්ට උදේ එන්න කියල වෙලාව දීලා ඊටපස්සේ බිලා වෙරිවෙලා නින්ද ගිහිල්ල උදේ 8 එන්න ඕන ගෑනි හවස පහට ආපුවම පක්ෂය එක දවසින් ඉවරයි .
    අනේ මෙහෙමත් ගෑනියෙක්

  6. නිකිල් says:

    චන්ද ලකුණට පර බල්ලියෙක් ගන්න

  7. Chaminda says:

    Chanda 7 wath tibbot pudumai

  8. Karu says:

    ආන් මං සභාපති.
    පොදු අපේකෂක.

  9. Asaranaya says:

    අනේ හොඳයි! අම්ඹකිස්සේ ඇනිබලෝ අක්කේ,, ඔයාගේ දුර දක්නා නුවනට, ,නිවන් සැපම පතමින් ජයවේවා ද කියන්නම්

  10. N.G.O. says:

    මේ හූනියම ලං කර ගත්තොත් එජාපෙටත් වැලේ වැල් නැතුව යන වැඩක්.

  11. Nimal R says:

    රටට කිසිම වැඩක් නොකළ වෛරයෙන් පමණක් පෙළෙන මේ ගැහැණියට බල්ලොවත් චන්දෙ දෙයිද ?

  12. Wijebahu says:

    niyamai. Decent colition.

  13. Nim says:

    RA NIL GEY
    SAMANALA KANDAYAMEN
    LABUNA KUTTIYA
    KEEYADA ?
    JANATHA WA OWATA
    RAWATENNA NAHA.

  14. ආච්චි මැඩම්ට අලුත් බබෙක් ලැබේවි...අනේ මෙහෙම තණ්හාවක්...රට ජාතිය කන්නට උපන් කොටි දෙනක්.... says:

    ආච්චි මැඩම්ට අලුත් බබෙක් ලැබේවි…අනේ මෙහෙම තණ්හාවක්…රට ජාතිය කන්නට උපන් කොටි දෙනක්….

  15. Ratnamalala says:

    හදමු හදමු. මතකනේ පළාත් පාලන චන්දයේදී අත්තනගල්ලේ ජනතාව සලකපු හැටි. මුළු රටෙන්ම ලැබෙන්නෙත් ඒකමයි. තොපේ කාලකන්නි දේසපාලනයේ මළගම තමා.

  16. Raymond says:

    චන්ද්‍රිකාකුමාරතුංග සමග සුළුපිරිසක් එජාපයට එකතු වුණා ඒ සමගම චන්ද්‍රිකා එජාපය ට එක් වීමෙන්ඒ ගැන කලකිරීමටපත්ව
    බෝහෝ පිරිසක් පක්ෂය හැරගියා එසේම එයා හදපු මහජන පක්ෂය අද අතරමං

    Reply

  17. ranil shantha says:

    batakola archchi dimun jayawewa

  18. මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්
    අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය
    නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ලබාගත් මුලු ඡන්ද සංඛ්‍යාව – 64

  19. මේකේ ජාතික සංවිධායක අර්ජුන රණතුංග

  20. ගාමිණි says:

    රනිල් මහත්තයට මම කියන්නේ මේ ගනිව ගැනිව ගන්න එපා, ලැබෙන චන්දත් නත්වෙයි, පොන්සේකාට 2010 වුනෙත් ඒ දේමයි

  21. වෙහෙර ගිල්ල චව්ර රැජිනට කොට ගිලින්න වෙලාව ඕනේ නෑ...... says:

    වෙහෙර ගිල්ල චව්ර රැජිනට කොට ගිලින්න වෙලාව ඕනේ නෑ. රටම කාපු මේ ගෑණිට…පක්සේ කඩන එක මොන බිජ්ජක්ද? ඔක්කොම කඩා ගෙන ඉරා ගෙන ඉන්න මේකිට පක්සේ කඩන්න පුළුවන්. තව සැරයක් ඉරා ගනින් නංගියේ…

  22. Atula says:

    This happened to the Samasamaja party also. First a new party called “New Samasamaja” was formed then another one as “Samasamaja Suluthara Kandayama” was formed.

  23. නිළමේ says:

    පය ගහපු තැන ඉවරයි! ජනතාවනි, තවත් නොරැවටෙන්න.

  24. parakum says:

    SWRD formed his KODIVINA party not to develop the country, just to take REVENGE from UNP for not giving the Premiership to this Power Crazy BANDA. Now look all that goes up must come down, so is the SLFPers coming to their ROOST.

Main News