‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

February 23, 2018 at 9:20 am | lanka C news
‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්දානය තව දුරටත් කඩා බිද දමන බවත් ජනමතයට පිටුපාන පක්‍ෂයකින් රටට හෝ ජනතාවට වැඩක් නැති බවත් මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදු කලේය.

දිළුම් අමුණුගම මන්ත‍්‍රීනරයා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රඑබල තර්ක හමුවේ ආන්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මෙන්ම
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරද දැඩි අපහසුතාවයට පත් විය.

ශ‍්‍රීලනිපය කැඩුවේයයි ඒතාබද්ද විපක්‍ෂයට එල්ල කරන ලද චෝදනාවට මන්ත‍්‍රීවරයා කියා සිටියේ ජනතාවට දැන් ශ‍්‍රීලනිපයක් උවමනා නැති බවත් උවමනාවක් ඇත්තේ නම් ශ‍්‍රීලනිපය දිනවනු ඇති බවත්ය. අද වන විට ජනතාව විසින් බුලත් කොලය පඩික්කමට දමා ඇති බවද ඔහු කීවේය.

මෙවර මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අති බහුතරය පත්වූයේ ලයිස්තුවෙන් නිසා ‘ශ‍්‍රී ලංකා ලයිස්තු පක්‍ෂය’ ලෙස නම වෙනස් කල යුතු බවටද ඔහු යෝජනා කලේය.

2015 ජනවරියේ සිටම මේ දක්වා එක්සිතින්ම දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරයා ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් ඉදිරිගාමී කර්තව්‍යක නිරතව සිටින බවද සිහිපත් කල යුතුය.

වීඩියෝව මෙතනින්

65,454 Viewers

35 Comments to “‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..”

  1. ඇත්ත says:

    මෙන්න දෙපැත්ත කන්නෙ නැති..වාසියට වැඩ නොකරන..දුරදිග කල්පනා කරන නියම මිනිස්සු..

    • සරල සුගම says:

      ජයවේවා අපිත් දිලුම් අමුණුගම මහතා ගේ අදහසේම සිටින අය .ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද ? නමක් පමණයි .
      එදා දේශප්‍රේමී දේශීය මාවතේ ගිය ශ්‍රීලංකා නිදහස් පක්ෂය මුලින්ම විනාශ කලේ චන්ද්‍රිකා වේ,කුමාරතුංග බටහිර විස්කි ගෑනි ජාත්කත්ව්‍ය නැතිකරලා පක්ෂය ෆෙඩරල් වියවස්තා හදන සුද්දන්ට ඕනා විදියට නටන රාජ්‍ය දේපල විකුණන සුද්දට ගැති පක්ෂයක් කළා .එදා ඔය පක්ෂේ හිටපු උන්ගෙන් ඊට විරුද්ද උනේ මහින්ද සහ තවත් කිහිපදෙනක් පමණයි .ඔය සුසිල් ප්රෙමජයන්තලා සහ අනිකුත් තක්කඩි ඒ යන ඕනා පැත්තකට ගියා .
      ආපසු මහින්ද පක්ෂය දේශප්‍රේමී මාවතේ ගෙන ගියත් සිරිසේන කියන බලයට කෑදර මිනිහා පක්ෂය unp එකේ පිලිකන්නක් කළා .දැන් ඔය පක්ෂය කි වතාවක් තම චන්ද ලකුණ මාරු කලාද ?ප්‍රතිපත්ති මාරු කලාද ?දැන් ශ්‍රීලංකා එකේ ඉන්න එවුන් අපේ රණවිරුවන් හිරේ දානවටත් කැමති එවුන් නේද ?ඉතින් එහෙවු පක්ෂයකින් රටට ආදරය කරන බටහිර බලවේග වලට විරුද්ද රටේ බහුතර ජනතාවට ඇති වැඩේ මොකද්ද ?රට විනාශ කරන ශ්‍රීලනිප නම උවමනා කාටද මොළ සෝදන ගොබ්බයො ?උඹේ මොලේ හෝදගෙන ඉඳපන් ඔක්කොටම ඉස්සරවෙලා ඔය මෝඩ ගොන් කම යන්න .චැනල් වල පච කෙලලා කෙලලා සුරංගනා කතා කියල මොලේ ඔද්දල් වෙලා .
      අපිට ඕන ස්රිලනිපයක් නා ස්රිලනිපේ හිටියේ අපේ සීයලා දැන් ඒගොල්ලෝ මැරිලා ගොඩක් කල් .ඒගොල්ලෝ එක්කම වලලා දාන්න ඔනා පක්ෂයක් සේලයින් දිදී තියාගෙන ඉන්න එක තමයි කරන ලොකුම ගොන්කම .
      මේ රටේ ඉන්න බහුතරයට ශ්‍රීලනිප කියන්නේ මොකද්ද කියන එක ගැන කිසිම ගානක් නැතිබව ගොබ්බයො තේරෙන්නේ නැද්ද චන්ද ප්‍රතිපල වලින් .අපිට මොකද බන් උඹලගේ “අත ” “බුලත් කොලේ ” “පුටුව” නැතිවෙලා ගියාම .උඹලගේ පක්ෂේ නැතිවුනේ අර වෙස ගෑනි එක ෆෙඩරල් නපුන්සකයන්ගේ පක්ෂයක් කලාම ඉතුරුටික නැතිඋනේ බොලගේ සරල ගැමියා එකේ වික්කම සින්හට පුජා කලාම
      දැන් ඉතින් පලයන් මෝඩකම ප්‍රදර්ශනය නොකර .

      unp එකේ වැඩ පිලිවල ගෙනියන තවත් පක්ෂයක් වැඩක් නෑ.

      • Rupa says:

        මල්ලි, ඔයා අපිට කියන්න කිසි දෙයක් ඉතුරු කලේ නෑ නේද. ඔය කියපුව අහල හරි ඕන අසත් පුරුශයෙක් ටිකක් හරි හිතල දැන් උනත් පුටුවට පෙරේත කමේ රට පාවා දෙන එක නතර කර ගෙදර යනවා නම් හොදයි, මිනිස්සු එලවා දමන්න පෙර.

      • Kamal says:

        මරු ඩබල. ඔය දෙන්නම පවුල් කීපයක් නඩත්තු කරනවා

      • කණිය ඇමෙරිකාව says:

        මේ වීඩියෝ එකේ නිල්පාට ෂර්ට් එකෙක් අන්දලා කන්නාඩි දාල ඉන්න මනුස්සයා අමුම අමු ගොබ්බ පාටයි මිනිහ කවුද ?

        • Pina says:

          අනේ ඒ සර් අපෙ මන්ගල මහත්තයගේ ගම පැත්තේ….

    • අපි නොදන්න දිලුම්. රෑ තිස්සෙ කලබ්වල ලැගල ලැගල බීල බීල මෙතන කතාව දේශප්‍රේමෙ.වැව රවුමෙ කලබ් එකෙන් අහල බැලුවොත් හරියටම ගනන් බලාගත්තෑකි. මූන මිරිකුවොත් විස්කි බෝතලයක් ගත්තහැකි. පවුල් කීයක් කැඩුවද? කීයක් බැඳල ලෙහුවද? කීයක් නොබැඳ තියාගෙන හිටියද? මෙහෙව් එවුන් කතාකරන්නෙ දේශප්‍රේමෙ. හැබැයි තමුන් යහපත් නැති මිනිස්සු ගැන, කියන කතා ගැන ලොකුවට විශ්වාසෙ තියන්න එපා.

      • Amda says:

        අනේ බන් සුනිල්……ඒ මනුස්සයගෙ පවුල් හුට පට ඒ මනුස්සය බලා ගනී.
        ඒ පවුලෙන් හිරයක් ගන්නවනම් මිසක අපිට ඒ මනුස්සයගෙ පුද්ගලික ජීවිතේ අවුල් අදාල නෑනෙ.
        අපිට අදාල දේශපාලනය පමනයි.

        හොඳයි කියමු බලන්න …උඩින්ම පටන් ගත්තොත්, දියවන්නවෙ 225න් කීයෙන් කීයකටද ඕවා නැත්තෙ?
        මල් පොන්නයො, බහු භාර්යා, කොටු පැනීමේ ඉසව්, ව්‍යාග්‍රා කේස්, අවජාතක ලමයි, අයර්ලන්ත ගෙවල්, සෙකට්‍රි කේස්, බේබද්දෝ, ගන්ජා කාරයෝ…කීයක් දේවල්ද.

        මොනව උනත් මේ මනුස්සයා මහින්ද එක්ක මුල ඉඳලම හිටියා..නුවර චන්ද හැරෙව්වා..ඒ ටික ඇති.

    • Amda says:

      Well said Dilum!

  2. Priyantha says:

    He is a real straight forward man

  3. Sadda says:

    දිලුම් මහතානෙනි, ඔබ අතිශයින්ම ප්‍රශංසනීයයි. අපි සැම්දා ඔබ සමගයි. ජයවේවා ✌ ✌ ✌

    • samuvel says:

      දිලුම් මල්ලි ඔයා පෙනුමෙනුත් වැඩවලිනුත් දිලුම් ම තමයි. ඔහොම යන්. ඇමති කම් වලට රටපාවා දෙන උන් ට ජනතාව ගහල පන්නන තෙක් ඔහොමයි යන්.

  4. ගුණේ අයියා says:

    දිළුම් අමුණුගම අපේ එකෙක් … ජයවේවා !

    • required says:

      Yes very true, Dilum is one of yours.

      But you will never be one of theirs.

      You all will never understand that.

  5. Nayan says:

    You were the first to make a decision to form a new front against “YAHAPALAS”. Please do not loose the grip until you all grab the power of Sri Lanka to make a developed Nation in the world.

  6. daminda says:

    pakshaya yanu jana mathaya misa naamapuwaruwakk nowae………….

  7. don katugampala says:

    balaye inna anduvaka “janadipathigeyi ” agamethigeyi ” paksha dekama antha parajayak lebuve un degollama janathavata epa vela hinda. yahapalana joker lata gedara yanna kiyala thamayi janathava pehediliva kiyanne, ara prasnaya ahapu kena thama” deshapalane” akuru hodiya kiyavanne,

  8. Gurudev says:

    You were great, Mr Amunugama. You argued well.

  9. Padmini says:

    Aho Bandaranayke mahathanani,
    oba visin goda nagana lada SLFP obage unmada diyaniyage kumanthranyakata anuwa, badajari sirisena nam drohiya visin 2014 adru rayaka appa kamen pasu, sahasika lesa ghathanaya kara mara damana ldee. obage namayen dan ithiriwa thibenne atha lakuna saha nil pata pamani. ae deka horagolle obage samadiya asalla nduru dinaka obage namayen mihidan karnnemu.

  10. Pal says:

    He I s grate young politician Mr. Amunugama..
    Thanks ….

  11. GREAT JOB Dilum as always Well said 100%……Pohottuwata SLPP jayama wewaaaaaaa!

  12. sun says:

    දිලුම් ඊයේ කියපු ලස්සනම කතාව තමයි, ” පක්ෂයට බලාපොරොත්තු වෙන්න බැහැ ජනතාව පක්ෂය එක්ක හිටගන්න ඕනේ කියලා , හැබැයි පක්ෂය දැන ගන්න ඕනේ ජනතාව ඉන්න තැන හිටගන්න” කියලා. නියමයි.

  13. bandara says:

    Well done Dilum we are with you !!! from Senkadagala SLPP.

  14. මාවිල්මඩ says:

    දිලු ම් මන්ත්‍රී තුමාට අපගේ උත්තමාචාර – සෙන්කඩගල,කුණ්ඩසාලේ , පාතදුම්බර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාව.

  15. දිලුම් ඔබ පොහොට්ටුවට දිදුලන තරුවකි . ජයමවේවා!!!!!!!

  16. Notthischange says:

    Dilumta jaya.
    Ara galle hipatuwa mage chande horakan kala 2015. ilaga para eya kunu kudeta. me parath hodatama kela wela inne…

  17. Niru says:

    This guy Amunugama is brilliant and he is crystal clear in his presentation. The defeated UNP or SLFP have no such people. People they have kick into their own goal. Amunugama should be given more opportunities to face the nation like this.

    • Susanthika says:

      A great public speaker. He does not mince his words and his expressions are very clear.

      He must be given more TV and propaganda time by the JO.

  18. PARAKUM says:

    SLFP head office need must be been shifted to Darley Road to Borella Kanatta with My3 and clan.

  19. Aurora says:

    සිරිසේන නම් මාපිලා ශ්‍රී ලංකා නිදහස්පක්සේ ලේ උරබීමෙන් පසු අද ඉතිරිව ඇත්තේ එහි මළකුණ පමණයි. ජාති ද්‍රෝහී සහ ඇමැතිකමට පෙරේත කාලකන්නි ඒක කරේ තියාගෙන ඒකත් එක්කම වලට පලයල්ලා. පහුගිය පළාත් පාලන චන්දෙදී UNP යට ගේම දෙන්න සිරිසේනට රැවටුන මිනිස්සු සිරිසේන බොරුකාරයා කියල අද දන්නා නිසා අපහු අතට හෝ බුලතට නැහැ. පොහොට්ටුවේ 46% වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. මළකුණ එක්කෝ SLFP කලකන්නින්ගේ කරේම කුනුවෙයි. මලපෙරේතයන්ගෙන් මේ රට බේරාගෙන අපි අපේ රට නැවත හදමු.

  20. Aurora says:

    2014 නොවැම්බර් මාසේ සිරිසේනට NGO සහ ඉන්දියාවත්, අමෙරිකාවත් දුන්න කොන්ත්‍රාත්තුව ඌත් වටේ ඉන්න බත්බැලයෝ ටිකත් කරමින් ඉන්නවා.
    නමුත් උන් පරාදයි, ජනතාව පොහොට්ටුව සමඟ දිනනවා සහතිකයි.

    අංක 1; මහින්ද මහතා 2015 ජනවාරි ජනපතිවරණයෙන් පරාද කිරීම.
    අංක 2; ශ්‍රී ලංකා නිදහස්පක්සේ සහ පොදුජන එක්සත් පෙරමුණ කෑලිවලට කැඩීම.
    අංක 3; දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස්පක්සේ සහ පොදුජන එක්සත් පෙරමුණට පක්ෂ UNP විරෝධී චන්ද ප්‍රමාණයක් තමුන් වටේ තබා ගැනීම.
    අංක 4; අංක 3 අනුව ජනධිපති චන්දෙකදී මහින්ද හෝ හිතෙෂියකුට දිනාගැනීමට ඇති අවස්ථාව ඇහිරීම.

  21. Pal says:

    Manusha is a shameless fellow…

  22. Dil says:

    Manusha is a shameless fellow…

  23. Open mind says:

    ශ්‍රී ල නි ප හැදුනේ බල තණ්හාවෙ ඵලයක් ලෙස.ඒ මොහොතේ පමණක් නොව දැනට ද එය වලංගු යි

  24. David Milli-banda says:

    Dilum Amunugama is a calm & a far sighted future star.
    Whoever in power, need to seek his services.
    He has the hall marks of serving the masses well.

    May the Triple Gems Blessings be with you, Dilum.

    Manusha got elected through Mahinda and now “anagena”.
    Nona lekamge odokkuweda? Ekath pooja karalada amathi kamak laba ganna ?

Main News