ශ‍්‍රීලනිපය දෙකඩ වී අවසන්.. ඒකාබද්ද සමග මා සාකච්චා කලා..- ඇමති ජෝන් සියල්ල හෙලි කරයි..

July 27, 2017 at 10:52 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙකඩ වී අවසන්.. ඒකාබද්ද සමග මා සාකච්චා කලා..- ඇමති ජෝන් සියල්ල හෙලි කරයි..

මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්තරා ප‍්‍රමාණයකට දෙකඩ වී අවසන් බව කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මාධ්‍යවේදීන් හමුවේ ඇමතිවරයා කියා සිටියේ තමන්ද අවස්ථා කිහිපයකදීම ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම් සමග සාකච්චා කල බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එක් කිරීම සදහා සාකච්චා පැවැත්වුවද ඒවා සාර්ථක නොවුන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

40,965 Viewers

6 Comments to “ශ‍්‍රීලනිපය දෙකඩ වී අවසන්.. ඒකාබද්ද සමග මා සාකච්චා කලා..- ඇමති ජෝන් සියල්ල හෙලි කරයි..”

  1. රාහුල කොලුවා says:

    ඡනාධිපතිතුමා මහින්ද ගැන ප්‍රසිද්ධියේ කියපු කතා හැටියට යාළු කරනවා තියා ඒ ගැන හිතන්නවත් පුළුවන්ද ඇමතිතුමා…?

  2. gamarala says:

    No, the right answer is 95% is with Mahinda and 5% who are enjoying the perks of the government are with MS. This is not equal division. Best way to find out is to hold the elections which these rogues are afraid to do.

  3. Desmond Fernando says:

    Don’t know how the saints were defeated with all the power and authority at hand.
    This is what you call retribution (Ditta dhamma wedaniya karmaya)
    Things just started , long way to go.
    As you say he’ll get about 70% (not 90%) of the SLFP Votes.
    But UNP will form the councils with that 30%.

  4. ඡනාධිපතිතුමා මහින්ද ගැන ප්‍රසිද්ධියේ කියපු කතා හැටියට යාළු කරනවා තියා ඒ ගැන හිතන්නවත් පුළුවන්ද ඇමතිතුමා?gong katha karanda. Epaa obatumaatath yanda puluwang (mhinda samaga)

  5. Sivanajaram says:

    He is talking like this happened yesterday but it was obvious in the first place.
    It’s meaningless to talk about party when people seem to be a member of one party while working for another. There are more who would vote based on comparison of what they see and opportunities given rather than increasingly blurred party lines. Imaginary calculations wouldn’t be so much important as consistent image and organization.
    But with most basic right of franchise denied, there is not so much point to talking about that.

Main News