ශ‍්‍රීලනිපය මැතිවරණයට තරග කල යුත්තේ එජාපය සමග සන්ධානයකිනුයි..- චන්ද‍්‍රිකා

September 9, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපය මැතිවරණයට තරග කල යුත්තේ එජාපය සමග සන්ධානයකිනුයි..- චන්ද‍්‍රිකා

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපය දැනට ආණ්ඩුවේ සිටින පක්‍ෂ සමඟ එක් සන්ධානකින් තරග කළ යුතු යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යෝජනා කර ඇත.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පසුගිය 06 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථායේ ඇය විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් වීම හේතුවෙන් එය අනුමත වී නැතත් යෝජනාව ගැන පසුව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

9,965 Viewers

9 Comments to “ශ‍්‍රීලනිපය මැතිවරණයට තරග කල යුත්තේ එජාපය සමග සන්ධානයකිනුයි..- චන්ද‍්‍රිකා”

  1. sri says:

    very good. kohoma unath kamak ne apita. mama hitanne oya 2ka ekatu karala sandanayak nemei SRI LANAKA EKSATH JATIKA PAKSAYA KIYALA EKAK heduwanam.hari. eken chandeta yanna tibuna. api ai kohomatawath sri lanka ekata chande denne ne. MR awath ne tamai etin

  2. Lolla says:

    පිස්සී………

  3. chatu says:

    Methana weradikaarayaa kauwruth nowei PRABHAKARAN,
    BOMBAYA GAHAPU WELAAWE HARI ILAKKAYA GATTHA NAM,,,,,,
    ADA mulu ratama nidahas,

  4. බබා උක්කුන් says:

    හොරගොල්ල වත්තේ ගොක්කොල කපන්න අපි එන්නෙයි…..???

  5. Saradiel says:

    බලල්ලු ලවා කොස් ඇට බෑවීමේ ක්‍රමවේදය

  6. David Milli-Banda says:

    Pissu maragathe……. oya ratu Ali Patiyawa lan-kara gannawa chandeta.

  7. jackaa says:

    still afraid???

  8. VAT-69 says:

    Please DO it. We will give u full support for that. Your brain is little bit longer than the handle of the spoon.

  9. මේ වගෙ වැස්සියක් අපේ රට පාලනය කරානෙ-කැමති නැද්ද සෝබිත හාමුදුරැවන්ගෙන් බන ටිකක් අහලා පිං ටිකක් රැස්කර ගන්න.

Leave a Comment

Main News