ශ‍්‍රීලනිපය ලෙල්ලටම බැහැලා කියා හිතන්න එපා.. හරියට සංවිධානය වුනොත් අපට අනාගතයක් තිබෙනවා..

July 24, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය ලෙල්ලටම බැහැලා කියා හිතන්න එපා.. හරියට සංවිධානය වුනොත් අපට අනාගතයක් තිබෙනවා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙල්ලටම බැහැලා යයි කවුරුත් සිතන්න එපා යයි එම පක්‍ෂ ජ්‍යෙෂඨ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

හරියට සංවිධානය වුවහොත් පක්‍ෂයට අනාගතයක් ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ල පස්සර දී පැවති ශ‍්‍රීලනිප බල මණ්ඩලය අමතමිනි.

එක්සත් ජාතික පක්‍ෂය සමගින් සදාකාලිකව එක්ව සිටින්ට කිසිදු අදහසක් නැති බවත කී ඔහු මැතිවරණයක් එන විට බුද්දිමත් තීන්දුවක් ගැනීමට ශ‍්‍රීලනිපය සූදානම් බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

6,212 Viewers

11 Comments to “ශ‍්‍රීලනිපය ලෙල්ලටම බැහැලා කියා හිතන්න එපා.. හරියට සංවිධානය වුනොත් අපට අනාගතයක් තිබෙනවා..”

  1. oup says:

    my3 2020 di janapathi unama mama nitharagen agamathi.

  2. you keep in mind that you have no any future in Badulla. No SLFP in badulla and ready to go to hell because you already have done the destruction to the country combined with UNP and Appa pala Wairasena.

  3. rathne says:

    අයෙත් දවල් හීනයක් සේ අගමැති වෙන්නේ කවදද කියා හිතන්ට පටන්ගෙන වගේ. අනේ අපිටනම් දුකියි ඔයගැන. රෑ නින්දේ වත් ඒ දවල් හීනය දකීවා!!!. එසතුට එවිට නම් ලැබෙයි.
    බහුබූත අදහන ඔබට නම් එය ලැබේ කියා හිතං එපා. ඔය ඇති ඇමතිකමෙන් සතුටින් ඉදන් විශ්‍රාම යන්න.

  4. Ane mage kata says:

    Lellavath ithuruveida mandaa? UNP ekath ekka sadaakaalikava ekathuvela inna laeben ekak neha. janathaava passata payin gahala sadahatama pannana davasa etharam dura neha. ‘kakuluva diya keliya ‘ kathaava ahala thiyenava neva.

  5. john the baptice says:

    පසුගිය මැතිවරන ප්‍රතිපල මුට අමතක වෙලා රනිල් පස්සේ යන හොරු රැල

  6. සිල්වා says:

    ලෙල්ලටම නෙවෙයි ඕයි.. පොල්ලටම බැහැල තියෙන්නේ යකෝ….!!!

  7. Asaranaya says:

    පාල දෙබෑයෝ දෙන්නම දන්නේ නැහැ ජිරිලන්කා පක්ශයේ ලෙලි ගැලවිලා ඇති බව

  8. Love nature says:

    2018 පළාත් පාලන මැතිවරණ පූර්ව ඡන්ද ප්‍රතිඵල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 5.02 %

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.84%
    එක්සත් ජාතික පක්ෂය 31.49%
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.82%
    ජනතා විමුක්ති පෙරමුණ 6.18%
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -5.02 %
    ඉලංකෙයි තමිල් අරසු කච්චි – 3,62 %

    • By stander says:

      You all can see where the S.L.F..P. stand at the very next election , for going after U.N.P and make anti national comments like ” Whatever what happens , we will sell sell Matthala
      airport to India””. Furthermore, you give backing to U.N.P. government to sell national assets and resources and also help them to bring moves that threaten the National defense and Sovereignity of the country.You all wait and see. The remaining patriotic S.L.F. Pers , too would vote for POHOTTUWA at the next election and they would get more than 55 per cent of the total votes, while bringing down your votes base to less than 5per cent.

  9. Shiva says:

    SLFP under MS is partly owned by UNP but UNP have majority shares to decide and sadly it is a dud coin now 😄😄

  10. Lanka says:

    What would be the country which governing by President who go to bed at 10.00 pm and Prime minister who can sleep any where any time?

Main News