ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න එජාප පළුවක් අරන් එන බව එජාප මන්ත‍්‍රී ජනපතිට දන්වයි..

January 19, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න එජාප පළුවක් අරන් එන බව එජාප මන්ත‍්‍රී ජනපතිට දන්වයි..

තම ධුර කාලය වසර පහක්ද හයක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි ජනාධිපතිවරයාට නීතිමය උපදෙස් දී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් බවට තොරතුරු ලැබී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

එකි මන්ත‍්‍රීවරයා තවත් එජාප මන්ත‍්‍රිවරුන් පිරිසක් සමග ඉදිරියේදී ශ‍්‍රීලනිප ආණ්ඩුවකට එක්වන බවට ජනාධිපති කාර්යාලයට පවා දන්වා තිබූ බවද ඔහු සදහන් කරයි.

මෙම මන්ත‍්‍රිවරයාගේ ක‍්‍රියාකලාපය එජාප-ශ‍්‍රීලනිප අතර අන්‍යෙන්‍ය අවබෝධය බිද වැටීමට හේතු වී ඇතැයි පක්‍ෂ නායකත්වයට දැනුවත් කරන බවද මන්ත‍්‍රීවයරයා කියයි.

38,952 Viewers

11 Comments to “ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න එජාප පළුවක් අරන් එන බව එජාප මන්ත‍්‍රී ජනපතිට දන්වයි..”

  1. Lolla says:

    මේ මොන *** කොල්ලෙක් ද ?
    මුගේ තාත්තත් LTTE එකට කඩේ ගියා
    Ja-Ela පැත්තේ ඉන්න Fancy පොරවල් නිසා parliament ගිහි0 පොර වෙන්න හදනවා
    මේකා බය ගුල්ලෙක් වලි දැක්කත් කලන්තෙ හැදෙනවා……

    • Alapaluwa says:

      හරියටම හරි මුගේ තාත්තා LTTE එකට කඩේ ගියා විතරක් නොවේ රටම ජාතියම පාවලා එවකට හිටපු කැනහිලෙක්.තමයි ඔය Dr Jayalath Jayawardana කියන වසලයා.මම මුග්න්ගේ කශාපRoad කිට්ටුව තිබුණු flat එකටත් ගිහින් තිබෙනවා මටත් කොක්කක් දමනයි බැලුවේ .

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. nima says:

    Vijedasa Rajapaksha ?

  3. priya says:

    කළු ගඟ පටන් ගන්නේ කොහෙන්ද?

  4. WMFernando says:

    President’s intention is to hold the office for 4 years. But he was compelled for five years. Then SC decided his term to be 5 years. We feel that decision was influanced by president’s wish. Therefore this decision do not testify the independence of judiciary.

  5. Leon Ma says:

    “Ignorance” I suppose you really mean Nilu?

  6. Karu says:

    There are three, number one opportunists. Mangala, Karu and Sajith. Any time any one of these three will do anything to get the PM post. I bet.

Main News