ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුර නොලැබීමෙන් කුරුණෑගල ප‍්‍රබලයෝ දෙදෙනෙක් මහින්දට එක්වේ..

April 16, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුර නොලැබීමෙන් කුරුණෑගල ප‍්‍රබලයෝ දෙදෙනෙක් මහින්දට එක්වේ..

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කල කුරැණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප ආසන සංවිධායක ප‍්‍රතිසංවිධානයේදී බලපොරොත්තු ආසන සංවිධායක ධුර නොලැබුනු ප‍්‍රබලයින් දෙදෙනෙක් ඒකාබද්ද විපක්‍ෂයට එක් වී තිබේ.

ගතවූ සතියේදී ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති හමු වී ඒකාබද්ද විපක්‍ෂයට එක් වී ඇති අතර මෙවර ගාළු මුවදොර පැවැත්වෙන මැයි රැළියේ වේදිකාවට නැගීමටද නියමිතය.

16,239 Viewers

One Comment to “ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුර නොලැබීමෙන් කුරුණෑගල ප‍්‍රබලයෝ දෙදෙනෙක් මහින්දට එක්වේ..”

  1. dhathusena says:

    ඕකට කියන්නෙ අනාචාරෙ ගිහිල්ල සමාජ රෝග හැදුනම ගෙදර ගෑනි මතක් වෙනව වගෙ වැඩක්….භාර අරගෙන සමාජරෝග හදා ගන්නවද? නැත්නම් පැරදුනත් සැපයි විශබීජ වලින් ආරක්ශා වෙනවද?

Main News