ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මහින්ද හමුවේ.. ආණ්ඩුවෙන් ඉවත්වීම තහවුරුයි..

September 8, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මහින්ද හමුවේ.. ආණ්ඩුවෙන් ඉවත්වීම තහවුරුයි..

ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්චාවක් ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ දිනයේ පවත්වා ඇත.

හිටපු නියෝජ්‍ය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා පවසන්නේ ඇමතිවරුන් 10 දෙනෙකු මෙම 20 වන දාට පෙර එකම දිනකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බවට මෙහිදී හෙලි වූ බවයි.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය ලබා නොදීමට සදහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දැමීමට පෙර මෙම ඉවත් වීම සිදුවන් ඇතැයිද ඔහු කීය.

එජාපයේ කලකිරී සිටින මන්ත‍්‍රී පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා මීට පෙර හමු වී සාකච්චා කල බවද පවසන ඔහු පසුගිය 06 වැනිදා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව හදිසියේ කැදවනු ලබ තිබුනේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වන සූදානම නිසා යයිද සදහන් කරයි.

18,888 Viewers

9 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මහින්ද හමුවේ.. ආණ්ඩුවෙන් ඉවත්වීම තහවුරුයි..”

  1. RAJ says:

    Dear sir..
    Don’t let them come to your side. surely they will betray you again. this also may be another plot.

  2. YES HON: MR….. NEVER EVER trust these SLFP crooks anymore.

  3. pp says:

    garu MR mathiduni obawa appayata pawa dun mowun wisswasa karanna epa.pp

  4. DB says:

    plz do not take back these people into JO/podujana peramuna or anything that’s gonna lead by mr mahinda.If they want they can be seated in the opposition just like jvp or tna there’s no reason for mr mahinda to take them back in.plz find some new people(young/matured)who are trustworthy knowledgeable in different fields intelligent and patriotic.do net let robbers kuddos opportunists untalented untrustworthy people to destroy the party and the country.(plz make a good selection ) ps ehema nattm itin kynna tyenne ra watichcha wale dawaluth watila ilaga para tmnma walk kapagena watuna kyla witri

    do not depend on wrong people

  5. Fonseka says:

    යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පැරැදවීම උදෙසා කෙක්කෙන් හෝ කොක්කෙන් ක්‍රියාකළ යුතු බැවින් මේ සියළු දෙනාගේම සහයෝගය ඒ සඳහා ලබා ගනිමු
    ඉන් අනතුරුව එළැඹෙන මහ මැතිවරණයකදී, ද්‍රෝහීනට කළ යුත්ත ජනතාව තීරණය කරනු ඇත, 2015 දී මෙන්ම.

  6. M de silva says:

    Get their votes to defeat 20th amendments to the constitution and leave them alone. Don’t trust these people anymore. May be they are trying another aappa theory. Be careful.

  7. Sirima says:

    Oya Kewwata Hari Ekek Thawama Giye Naha Eliyata .
    Kamba Houru Set Ekek Arenna.

  8. Nandasoma says:

    යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පැරැදවීම උදෙසා කෙක්කෙන් හෝ කොක්කෙන් ක්‍රියාකළ යුතු බැවින් මේ සියළු දෙනාගේම සහයෝගය ඒ සඳහා ලබා ගනිමු
    ඉන් අනතුරුව එළැඹෙන මහ මැතිවරණයකදී, ද්‍රෝහීනට කළ යුත්ත ජනතාව තීරණය කරනු ඇත, 2015 දී මෙන්ම.

    Constitution should be defeated at any cost !

Main News