ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..

November 13, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..

දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් හය දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වන බවට ‘අද’ පුවත්පත වාර්තා කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කල වහාම මෙම පිරිස එම තීන්දුව ගනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මෙසේ විපක්‍ෂයට එක්වෙතැයි වාර්තා කර ඇත්තේ බස්නාරහි, වයඹ, සබරගමුව, නැගෙනහිර පළාත් නියෝජනය කර ඇමතිවරුන් පිරිසකි.

පලාත් පාලන මැතිවණය ප‍්‍රකාශයට පත් කල පසු වාර දෙක තුනකදී මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද එම පුවත්පතේ සදහන්ය.

ශ‍්‍රීලනිප දෙපාර්ශවය සමගි කරවීමේ සාකච්චා අසාර්ථක වීම නිසා දැඩි කලකිරීමෙන් මෙම තීරණය ගනු ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

34,209 Viewers

14 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්‍ෂයට..”

  1. Rohitha says:

    haebaeyi ellenta waelnaethi nisa ena unta mahamaethiwarenedi nominationnam denta epa.

    • ඕඃඕඃ says:

      රට ගැන හිතන කාලය දැන් ඇවිත් ඇති
      පක්‍ෂය විනාසය කල හැතිරිය නිදිත් ඇති
      පංච මහා බලවේග සිව්කොන දෙදර ඇති
      පොහොට්ටුව එක්සත් රටක හද දිනා ඇති

    • sam says:

      Ma wage deval paththara danakota Pohottuwa ayata hari choonne. Nathada ane..

  2. අය වැයට පක්ශව කතා කරලා, පක්ශව චන්දය දිලා එකතු උනත් ගන්න එපා. ප්‍රාදේශිය සභා චන්දයෙදි ආන්ඩුවට 2/3ක් අරන් දුන්න එවුන් නේ ඔය එන්නෙ.

  3. Karu says:

    හිතන්න අමාරුයි.
    ඕං චිං චිං නෝන එනව කියලවත් කිව්ව නං.

  4. Kolitha says:

    Haalpaaruwo pohottuwatanam epaaaaa!

  5. asaranaya says:

    අමුඩේ පිටින් කොලඹට ආ අසුචි බාල්දිකාරයා අසුචි බාල්දිය පෙරලගෙන හැඩයි

  6. Andrew Yardley says:

    Its a trick. They join “JO” until they win, then jump back to Gamarala Group. Don’t fall for these tricksters.

  7. Krishantha says:

    Do not trust and take back these traitors. People won’t trust them any more. You will loose votes if you take them back.

  8. මුංව ගන්න එපා මුං ආවොත් පොහොට්ටුවේ විනාශයයි

  9. Park says:

    Onna babo horu paninawa!

  10. අනගාරික says:

    කළ දුටු කල වල ඉහගන්නා උන්ට
    කාලය පැමිණ ඇත කරනම් ගසන්නට
    හැමදා රැවටෙමින් අත්පොඩි ගසන්නට
    අපි ඉන්නවා ඔබ වෙනුවෙන් මැරෙන්නට

  11. Tharaka says:

    Sitha nirvana kathaa!

  12. කෝ මුන් says:

    තාම ආවේ නෑ නේද?? මුන් එන්නේ නෑ, මොකද 2020 වෙනකම් ආණ්ඩුව පෙරලන්න බැහැ. ආණ්ඩුවක් ගන්න හැකියාවක් නැතුව මුන් එන්නෙත් නෑ.

Leave a Comment

Main News