ශ‍්‍රීලනිප ඇමතිවරුන් 12ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- TB

October 3, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමතිවරුන් 12ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- TB

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් 12 දෙනෙකු ආණ්ඩුවෙන් යාම ස්ථිර බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

ආන්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුවේ වෙනසක් නැතත් දිනය සම්බන්දයෙන් තවම තීරණයක් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ගිවිසුම අවසන් වූ පසු ආණ්ඩුවේ තව දුරටත් රැදී සිටීමේ කිසිදු අදහසක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

13,695 Viewers

19 Comments to “ශ‍්‍රීලනිප ඇමතිවරුන් 12ක් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- TB”

  1. asaranaya says:

    තවමත් කසිකබල් බයිලා වාදනයේ වෙනසක් නැහැ,,කොන්ඳක් කෙලින් තියෙනවානම් අස්වෙයන් බන්, කියව කියව ඉන්නේ, නැත්නම් කියවන්නේ නැතුව කොලපාට සොසේජ් උර උර හිටපිය පාහරයන්ගෙ විවශ්තා සන්ශෝධ්නයට අත උස්සන කන්.පල් හොරු.

    • wijebahu says:

      Me sapatthu adi labba hamadama aru yanawa moo yanawa kiyanawa habai anthimata miniha yanneth na.

      • Saumya says:

        මුන් යනව, යනව කියල බොරුවට සද්දයක් දානව, එතකොට සිරා ෆෝන් කරල කියනව අරක දෙන්නම්,
        මේක දෙන්නම් යන්ඩ එපා කියල . එතකොට මුන් නිශ්ශබ්ද වෙනවා.
        බලාගන යනකොට මුන් යනව, යනව කියල බොරු ෂෝ එකක් දාන්නෙ සිරාගෙන්
        තව වරප්‍රසාද ගන්ඩ.

  2. somapala says:

    ඉතින් බම්බුු ගගහ ඉන්නැතුව මාරු වනෙවකො

  3. prasad says:

    මහින්දගේ සැලුන්දොර ඕනෑම වෙලාවක විවෘතයි.

  4. දකුණ says:

    දැං ඉතිං නාවට කමක් නෑ

  5. w says:

    පිස්සු යෙකක්

  6. amara says:

    Is this codger Jeena Madam a leader? Nonsense, it shows the weakness of Ekabadda. Doors are opened and Jeena Madadm with his team of rouges are free to leave the Govt any time. Then the UNP can easily form their own Govt.

  7. shelton says:

    mata mathak wenne munge meeniwaru.

  8. Parliament Jokers says:

    Monawada Ottu! Mun kawadawath aanduwen yanne naha, yana paatakuth naha. Karanne aanduwa baya karala thawa waraprasada ganna hadana ekai.

  9. Kings says:

    මේ මිනිහට පිස්සු හැදීගෙන එනවද කොහෙද. හැමදාම කියෝනව.

  10. NAK says:

    Mung karaane eka kakulak eha apththei anika meha paththei thiyagena jarawa kaka inna.

  11. nish says:

    මහින්ද මහත්තයාව හා ජනතාව අන්දමින් තමන්ගෙ මඩිය තරවෙනකම් කල් ගන්නවා ඔයිට වැඩිය හොදයි උබේ …………නම්

  12. Nimal R says:

    Never trust these who are opportunists. The new party can win without these who are still in SLFP which is a tail of the UNP.

  13. deshapriya says:

    You are perfectly correct Mr. Asaranaya
    All these idiots from SLFP who are with the Government ncluding Sira only talks no action

  14. Alfi says:

    Me yakku kawdaindala korana manthryakda .

  15. Dan says:

    Do not accept any one of them. Even joined people will not vote for these selfish guys.

  16. Raawana says:

    Yanawa keewata kohma yannada kedichcha sereppu deka daagena? ekath hadaaganna epaaye yanna.

  17. ඩොන් ජුවන් says:

    බුරන බල්ලෝ සපා නොකයි. ආප්පකන බල්ලෝ සද්ද නොකරයි. රට කන බල්ලෝ කටු උරයි. අපට හන්ද එපා. ඕනෙ වැඩ විතරයි. කුක්කෝ.

Main News