ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..

April 5, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විශ්වාසභංග විවාදයේදී ඊට පක්‍ෂව ඡුන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට උත්සාහ දරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

ඇමතිවරුන් 10 පමණ පිරිසක් පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධුර අපේක්‍ෂාවෙන් ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයකු හා සාකච්චා කිරීමට නියමිත බවද පැවසෙයි.

30,260 Viewers

15 Comments to “ශ‍්‍රීලනිප ඇමති තොගයක් පොහොට්ටුව පස්සේ.. සංවිධායක ධුර ඉල්ලයි..”

  1. රාහුල මල්ලී says:

    පසුගිය කාලයේ යුද්ධයෙන් බට කෑ ඡනතාව වෙනුවෙන් රට තුල අනාථ කඳවුරු බිහිවිය… ඒ අයුරින්ම දේශපාලනයෙන් බට කෑ අය වෙනුවෙන් ද අනාථ කඳවුරු බිහිවනු ඇත.. පලමු සාමාඡිකයින් දස දෙනා මොවුන් විය හැක..

  2. dasun says:

    Me expire unu modayo tika pohottuwata ganna epa. Eka mula sita hitapu ayata Loku asdaranayak. Munwa nethuwa pohottuwata dinanna puluwan.

  3. without a proper investigation, MY MR, the king of the nation, pls be vigilant not to be allowed to be taken any of the traitors (of SLNP) members to our PHOTTUVA just like SBD, etc.

  4. Sanjay g says:

    🌷 don’t give any posts please = voters need new faces

  5. sirimal says:

    Joint Opposition should not take notorious Dayasiri, SB, Susil, Thilanga etc. They are agents of My3

  6. Krishantha says:

    ඔය එකෙක්වත් ගන්නෙ එහෙම නැ.ගත්තොත් පොහොටුටුව අනාතය්.

  7. David Milli-banda says:

    When the time comes lets consider.

    Further, Pohottuwa local government people in respective areas must give the OK.

  8. Rohitha says:

    boruwalata naewatha raevatenne epa, Mahinda.

  9. Love nature says:

    . ඉතාමත් භයානකම සංසිද්ධිය වන්නේ, මේ වන විට රජය තුල සිටින ජනතා අප්‍රසාදයට පත් මැති ඇමතිවරුන් විශ්වාස භංගයට පක්ෂව චන්දය ප්‍රකාශ කොට, ඔවුනට අනාගතයේ දිනක පොහොට්ටුවෙන් තරග වැදීමේ මාවත් විවර කර ගැනීමයි.

  10. Love nature says:

    පොදුජන පෙරමුණ ගොඩනැංවූ මෙරට ජනතාව මේ උවදුරුවලින් පොදුජන පෙරමුණ ගලවා ගැනීමට පෙරමුණු ගත යුතුය. ඒ සදහා ඔවුනට ශක්තිය තිබේ. සුදානම් වන්න. මිතුරු වෙසින් එන සතුරාගෙන් පොදුජන පෙරමුණ ගලවා ගැනීමට.

  11. Nim says:

    OYA HORUNTA
    KATU LEWAPU UNTA
    RAWATENNA APA
    PIRESIDU POHOTTUWA
    RAKA GANEEMA WAGAKEEMA
    THERUM GANNA.

    • Asaranaya says:

      ජනහිත කාමි ‘ඒකාබද්දයෙ’ මහත්වරුනේ, ” ඌරාගේ මාලු , ඌරා පිට තියා කපමු ” විදි නාට්ටිය අපිත් රඟපාමු.කරුනාකර නාට්ටියෙ පිටපත ප්‍රසිද්ද නොකරනු

  12. Open mind says:

    පවු……ඕකුන් වත් ළඟට ගමු. මේ හැම එකක් ම ඡන්දයක්

  13. Nimal says:

    මේ තුප්පහි බල්ලන්ට තනතුරු දුන්නොත් පොහොට්ටුවට අබ සරණයි

  14. Hela yaka says:

    Meka mula indan appayage double Gamak.parayo tikak pohottuwa athulata Danna. Dala ayeth parana pawa deema karanna.

Main News