ශ‍්‍රීලනිප ඇමති හතක් විපක්‍ෂයට.. අන්තිම තීන්දුව ගන්න රැස්වෙයි..

March 6, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ඇමති හතක් විපක්‍ෂයට.. අන්තිම තීන්දුව ගන්න රැස්වෙයි..

ඇමති ධුරයන්ගෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම සම්බන්දයෙන් ශ‍්‍ර‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් අද දිනයේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

හෙට නුගේගොඩදී පැවැත්වෙන ජනරැුළි වේදිකාවට ගොවන්නේද නැතහොක් විපක්‍ෂයේ අසුන් ගන්නේද පිලිබදව ඔවුන් එහිදී අවසන් තීන්දුවග් ගනු ඇතැයිද වාර්තා වෙයි.

හත්දෙනෙකුගෙක් යුතු මෙම පිරිස ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයන් හා සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවද සදහන්ය.

කොළඹ, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයන්හි ඇමතිවරුන් තිදෙනෙකු මෙහිදී දැඩිව පවසා ඇත්තේ කිසිසේතම තව දුරටත් ආණ්ඩුවේ සිටිය නොහැති බවයි.

මෙම සූදානම ගැන බුද්ධි අංශ විසින් ජනාදිපතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

23,896 Viewers

5 Comments to “ශ‍්‍රීලනිප ඇමති හතක් විපක්‍ෂයට.. අන්තිම තීන්දුව ගන්න රැස්වෙයි..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    බුද්ධි අංශ කියන දේවල් ගැන ඔබතුමාලා දන්නේ කෙසේද?
    එක්කෝ ඔබලා‍ෙගේ ද්විත්ව ඒජන්තයන් බුද්ධි අංශ රිංගා සිිටිනවා විය යුතුයි – නැතිනම්……………………………………………………..

  2. manjula says:

    Happo ara kalakanni dayasiriyawana nam ganna epa

  3. Asaranaya says:

    ආවාට කමක් නැහැ, අපේ ගෙවල්වලට ඩෝබිලා ආවිට දෙනව වගෙ පොඩි බන්කුව දෙන්න වාඩිවෙන්න.

    • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

      ඔබතුමා කුල අනුව සලකන පුද්ගලයෙක්ද?

  4. samuvel says:

    කොහොමත් වාසි පැත්තට පනින උඹලගෙ අවසාන තීන්දුව වෙන්න ඇති මේ ගන්න හදන්නේ. පොහොට්ටුවට ආවත් තනතුරු නම් නැත. කොඩි වැල් ඇදලා, වැඩ කරලා රජුට වැඳල කල වැරදි වලට සමාව අරගෙන වරෙල්ල.

Main News