ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..

December 10, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කිරීම සදහා වන තවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

මේ සදහා ප‍්‍රධාන වශයෙන් මැදිහත් වෙමින් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මෙරට ප‍්‍රධාන පෙලේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමකි.

එමෙන්ම ඒ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මැදිහත් වෙමින් ඇති බව වාර්තාවන්හි දැක්වෙයි.

දෙපාර්ශවය සමග කරවීම සදහා ගන්නා මෙම උත්සාහයේ සාර්ථක අසාර්ථක භාවයක් සම්බන්දයෙන් එම වාර්තාවන්හි කිසිදු තොරතුරක් වාර්තා නොවෙයි.

28,962 Viewers

23 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමගි සාකච්චාලට අලූත් මැදිහත්කරැවන්.. රතන හිමි සමග ගෝටාභය රාජපක්‍ෂ..”

  1. cw says:

    OMG, No No NOOOOOOOO, Not Mr Rathana

  2. lanka says:

    ඔච්චරමත් කලු සුද්දන්ට බයද ගෝඨා…..මෙය ඔබට තරම් නොවේ…සියලු දෙනා එකතු විය යුත්තේ කලු සුද්දන්ට අභියෝග කිරීමට මිස කලු සුද්දන් සරණ යාමට නොවේ..මෛත්‍රී කළ වැරදි නිවැරදි නොකරන්නේ නම් ගෝඨභයට වන්නේත ජනතා අප්‍රසාදයට ලක් වීමට මිස වෙන දෙයක් නොවේ…

    • cim says:

      uba pissu katha karanawa, gotabayath kalusuddek nennam, ekane hamudawa athahaerala amarikawata giye,ehe purawaesikama gaththe

    • tikka says:

      කලු සුද්දන් ලක්ශ 62ක් සිටි බව අප අමතක නොකල යුතුයි. මොවුන්ගෙන් සෑහෙන පිරිසක් මීලඟ ඡන්දයේදීත් යහපාලනයට කතිරය ගසනු ඇත. මන්ද ඔවුන්ට සිදුවන ජාතික මට්ටමේ විනාශයන් අවබෝධ වීම උගහටය. බැදුම්කර යනු බැංකුවේ කේස් එකක් මිස රජයේ සම්පත් මංකොල්ලයක් නොවන බව ඔවුන්ගේ වැටහීමයි. ඒ නිසා පෙර යහපාලනය ගෙන ඒමට කල සටකපට සූක්ශම බවට වඩා සූක්ෂම වැඩපිලිවෙලක් ඒකාබද්දයට ආණ්ඩුව පෙරලීමට අවශ්‍යය. ජාතිකත්වය, ආගම පෙරට දමා කිසි දින අපට මේ රටේ බලය නැවත සුළු ජාතීන්, ඇමෙරිකාව හා ඉන්දියාවෙන් ලබාගැනීමට නොහැක.

  3. saman says:

    හිරගේ පෙන්වා යටත් කරගත්තා වගේ….හිරගෙවල් කීයක දැම්මත් ජනතාවනම් යටත් නොවේ..කවුරු කවුරුත් ඒ ටික මතක තියා ගත්තොත් හොදා…එහෙම නොවුනොත් යහපාලන විරෝධී චන්ද ලක්ෂ 5-10ත් අතර නෑ කියල හිතා ගන්න..

  4. kamalasirikuruwita says:

    රතන එපෝ ! මහින්දලාගේ හොර අල්ලන්න දවල් රෑ නැතුව දඟලමින් බඩු ගබඩා පවා කඩලා හොර බඩු හෙව්ව මිනිහ නේද මේ ? රන්ජන්ගේ අනිත් එක නේ මේ. අන්තිමට අල්ලපු මගුලකුත් නැහැ . බොරුවට ෂෝ එකක් දුන්න විතරයි. අම්මප මේ අයට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද ?

    • SWoRD says:

      Rathana නොදන්න කාබනික වගාව කරන්න ගිහින් රටේම කෘෂිකර්මය විනාස කලා.

  5. Dayan says:

    රණ්විරුවන් දංගෙඩියට කියපු වුන් ….. මෛත්‍රී එක්ක ඩීල් දාන්ව කියන්නෙ…අනේ පව්….

  6. nalin says:

    රණ්විරුවන් දංගෙඩියට කියපු වුන් ….. මෛත්‍රී එක්ක ඩීල් දාන්ව කියන්නෙ…අනේ පව්….

  7. Dulara says:

    මෛත්‍රී – මහින්ද සාම කතාකරුවන්ට සිරගතකර සිටින රණවිරුවන්ව නොපෙනේද?

  8. Gotabaya Rajapaksha PLEASE DON’T get involved in papa karamaya with Rathana /siri gramasevakaya&SLFP DIRTY gang……You /MR & JO will NEVER get our deshapremi votes.PLEASE KEEP THAT IN MIND.

  9. SuMa says:

    ගොටාභය මැතිදුනි, ඔබ සියල්ලන් එකතු කරගෙන යුද්ධය දිනූ බැව් සැබෑය.
    නමුත් ඒ මිම්මෙන් ලංකාවේ දේශපාලකයන් නොසලකනු මැනවි.
    ඔවුන් සියල්ලම එකතුකරගත් කල ඔබට කළහැකි වනුයේ වැඩිම උනොත් ආඩි හත්දෙනාගේ කැඳ හැළිය පිසීම පමණි.

  10. ARAWINDA says:

    RATA,,JAATHIYA,,,AAGAMA,,,SAMASTHA AARTHIKAYA mahaa bwinaasayakata aedala daapu
    me RATHANA ,ganinnaanse NEWATAHAT MOKATADA ME SERASENNE::::?
    GR,,mahathmayo,,,,,
    SOMARAMALA,,BUDDHARAKKHTHLA,,OKKOMA ADA INNE RANILGE saakkuwe..
    BOHOMA PRAWESAMEN KATAYUTHU KARANNA,

  11. Manel says:

    Dear Srilnkans, This is the newest strategy employed by the govet. Do not believe this kind of bull shi.s. I do not know why Lanka C getting involve in spreading these fabrication. No right minded man will talk to Rathanadan.

  12. ආනමඩුවෙි නන්ද හිමි says:

    මෙි මැතිවරණයේ ජන්ද ගණන් කළ පසුදාම මහින්ද රාජපක්ෂ කල්ලියේ හුලං බහිනවා. කියන තරමි ජන්ද බලයක් නැහැ. පහුගිය මහ මැතිවරණයෙදි වගේ ටිකක් යන්න ඇරල මෛත්‍රීපාල කැමිපේන් එක Blast කරනවා. එජාපයෙන් වෙන්වී රාජාලියාගෙන් තරගකළ කණ්ඩායමට අත්වූ ඉරණම පොහොටිටු කාරයින්ටත් ෂුවර්.

  13. Hemasiri Abeywardene says:

    බලය ලබා ගැනිමට එකතුවෙන් තොර පැවැත්මක් නැත.

  14. විතාරන්දෙණියේ සුමංගල හිමි says:

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු මැති ඇමතිවරැන් බොහොමයක් ගෝඨාභය එක්ක අමනාපයි. ඒ කාලේ ජනාධිපති අයියගෙ බලය ගත් ගෝඨාභය කාටවත් කෙයාර් කළේ නැහැ. හිටියෙ අහසෙ වලාකුල් වලටත් උඩින්. මොහු සාකචිජා වලට යොදාගැනීම සාර්ථක වන්නේ නැහැ. මීටවඩා චමල් රාජපක්ෂ හොඳයි.

  15. Upali says:

    කලකිරීම ක් ඇත. කොතරම් එලකිරි සාදන්න හැදුවත් ගොම බිඳුවක් මුසු උනොත් කුමක් වේද…

  16. Park says:

    Got A Baya (Gota is scared for running away to USA when LTTE attacked (not Got Abaya – Gota is ours) was always criticized by this Monk Rathana Himi, and now the Monk is running behind Got A Baya. What a shameful Monk he is. He is like the one that jumps from branch to branch we see all over Sri Lanka.

  17. අනේ අපොයි මේ කොල්ලා says:

    හිමි කියලා දාගෙන අහිමි කතා ලියන කුලී හේවායෝ ගජරාමෙට වැඩ. ඒ වුනාට ජෝතිපාලගේ සින්දු කියලා හිරේ වැටුනොත් මේ හිමිවරු අහිමි වෙනවා. තොපි පල්ලියෙන්ද? කෝවිලෙන්ද?බටහිරෙන්ද?පාරේ යන්නේ බලා ගෙන. පය ලිස්සලා වැටෙයි හිමි.

  18. rathne says:

    THis man Rathnana worried his future. Useless politic Monk should out of parliament. Who care his voice. Please please ignore him Mr Gotabaya Rajapaksa.

Main News