ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]

November 18, 2017 at 12:08 am | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විඵක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය.

බැදුම්කර කොමිසමේදී හෙලිව ඇති දුරකතන සංවාද ගැනද ඔහු අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්..

15,222 Viewers

17 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සමග සන්ධානයකට මහින්ද යලිත් කොල එළි දල්වයි..[Video]”

  1. nipun says:

    we are not going to vote S LFP PLUS SLPP. only SLPP.. if it happened end of SLPP

  2. love nature says:

    පනින්ට පෙර සිතා බලනු කියලා පැරැන්නෝ කීවේ නිකන් නෙවෙයි.

  3. newze says:

    We should all vote unp id appayas join jo

  4. newze says:

    We should all vote unp if appayas join jo

  5. Samarasekara says:

    Ayeeth my3 ge lanuwa kanna hadanne.

  6. saman says:

    ජිලා ඇතුළු ෆෙඩරල්වාදීන්‍ පළාත් සභාවලට පරමාධිපත්‍යය දෙන්න එක පයින්….!

  7. Nandasoma says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නොමැතිව කිසිදු එකඟතාවයකට පැමිණියහොත් රැවටෙන්නේ ප්‍රගතිශීලී ජනතා බලවේගයයි….!

  8. Kamal says:

    ඇත්ත සිද්ධිය මේකයි මහින්දටයි සිරිසේනටයි තේරිලා තියෙනවා දෙන්නම මේ පාර කූජිත වෙනවා කියල.

  9. Trumph says:

    ආසයි බයයි……

  10. රාහුල කොලුවා says:

    මහින්දටත් එක ප්‍රතිපත්තියක් නෑ… මහින්දට අතීතය බොහොම ඉක්මනට අමතක වෙනවා… මහින්ද ඉන්න ඕන මන්ත්‍රීවරුන්ගේ මතය එක්ක නෙවෙයි.. ඡනතාවගේ මතයත් එක්ක.. ඡනතාවගේ මතය මහින්ද හොඳට දැකලා තියෙනවා.. මහින්දට අතීතය අමතක කරන්න පුළුවන් වුනාට ඡනතාවට අතීතය ලේසියෙන් අමතක කරන්න බෑ.. ඔය දෙපැත්තට වැනෙන කතා කියන්නේ මහින්දටත් හංඟන්න මොනව හරි තියෙනවද කියලා සැකයක් එනවා…

  11. ආප්ප න්‍යාය says:

    දේසපාලනය කරන අය මෛත්‍රී ගේ ආප්ප න්‍යාය ඉගෙන ගත යුතුය. කරඩුව අල්ලා ආප්පේ කාලා පැයකින් පසු පස්සෙන් පිහියෙන් අනින්න ඉගෙන ගන්න ඕනෙ.

  12. vishnu says:

    එහෙම උනොත් මහින්දට චන්දෙ දෙනකොට
    දෙපාරක් හිතන්න වෙනව

    • asaranaya says:

      ජිරි ජිරි ලන්කා කාරයන්ට යන එන මන් නැතිකොට මොනවා කියන්න බැරිද, වෙනදේවල් නොවෙයිනෙ ඕවා,රටවෙනුවෙන් තනිව වැඩකරන ඒකාබද්ද කඳවුරට ජයවේවා

  13. silva says:

    mahida are you craze

  14. Oops says:

    මේක එකතු උනත්, නැතත් තමුන්ගේ ඇග බේරගන්න කරපු ප්‍රකාශයක්

  15. kamalsiri kuruwita says:

    මොන තීන්දුව ගත්තත් මහින්ද රටට ජාතියට අපරාධයක් නම් කරන්නේ නැති බව ජනතා විස්වාසයයි. බොරු බේගල් ඇස් පියාගෙන ඇදබාන එවුන්ටයි , සුද්දන්ගේ සපත්තු ලෙවකන එවුන්ටයි එහෙම රට ජාතිය ගැන එහෙම හැඟීමක් නැති බව ජනතාව දන්නවා

Main News