ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා අසාර්ථකයි.. විමල්, දිනේෂ්, වාසු අවස්තාවාදීන්ට එරෙහි සටන ආරම්භ කරලා..

December 8, 2017 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා අසාර්ථකයි.. විමල්, දිනේෂ්, වාසු අවස්තාවාදීන්ට එරෙහි සටන ආරම්භ කරලා..

එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම ඊයේ (07) මැදකොළඹ කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ දී අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතාගේ ප්‍රධාත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“2015 ජනවාරි මාසයේ දී ඒකාධිපති වියරුවෙන් රට බේරා ගත්තා. මැදපෙරදිග තිබු ඒකාධිපති වියරුව ජනතාව අවසන් කළේ විප්ලවයකින්. නමුත් ශ්‍රී ලාංකිකයින් එම ඒකාධිපති වියරුව අවසන් කළේ සාමකාමීවයි. ඒ පිළිබදව ලොව මවිත වුනා. පසුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ එකගත්වය මත ජාතික රජයක් බිහි කළා. මේ නායකයින්ගේ වෙනස එයයි. නායකයින් ඉල්ලන්නේ බලය. නමුත් මොවුන් දෙදෙනා රට සංවර්ධනය කිරීමට ජාතික රජයක් බිහි කළා. වෙනත් රටවල මෙවැනි ජාතික රජයන් දක්නට ලැබෙන්නේ නැහැ. ජර්මනියේ පවතිනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා මටත් ජාතික රජයක් බිහි කිරිමට අවශ්‍ය වුවත් ඉන්දීය දේශපාලනය තුල එය කිරිමට අපහසු බව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව පක්ෂයේ සාකච්ඡා අසාර්ථකයි. පසුගියදා බදුල්ලේ පැවැති රැස්වීම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වර්ජනය කළා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඒ අතර ප්‍රධාන වෙනවා. අවස්ථාවාදී දේශපාලනට එරෙහි ඔවුන් සටන් ආරම්භ කර තිබෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතක සිට මැතිවරණයට ඉදිරිපත් වන්නේ.

වත්මන් රජය මොනවද කළේ කියලා සමහරු අහනවා. පොල් මිල, පරිප්පු මිල ඉහළ යාමෙන් තමයි ඔවුන් ගණන් හදන්නේ. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, සමෘද්ධි දීමනාව වැඩි කිරිම, මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙන්ම සහන රැසක් ද රජය ලබාදී තිබෙනවා. රජය බලයට පත් වූ පසු ගෑස් මිල අඩු කළා. නමුත් පසුගිය දිනෙක යළිත් ගෑස් මිල ඉහළ යාම ගැන තමයි ජනතාව කථා කරන්නේ. නමුත් බඩු මිල 2014 වසරට සාපේක්ෂව තවමත් අඩුයි. දුප්පත් දරුවෙකුටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගත හැකි ක්‍රමවේදයක් අපි නිර්මාණය කර තිබෙනවා. වත්මන් රජය කටයුතු කරන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. එදා සිටි ජනාධිපතිවරයා සහ අද සිටින ජනාධිපතිවරයා කරන වියදම් දෙස බලන්න. හරිම අවමයි.

එදා සිටි ජනාධිපතිවරයා ස්ත්‍රී දුෂකයින්, කොල්ලකරුවන් තම නිල රථයෙන් රැගෙන ගියා. හොදම උදාහරණය තංගල්ලේ හිටපු සභාපතිවරයාගේ සිද්ධිය. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ තාජුඩීන්ව ඝාතනය කළා. මොකද රාජපක්ෂ පුතාලට වඩා ඔහු හොදින් රගර් ක්‍රීඩා කළ නිසයි. රාජපක්ෂ පුතාලා 03 ටම රගර් ගහන්න පුලුවන් වුවත් තාත්තාට නම් රගර් ගහන්න බැහැ. පුතාලා තුන් දෙනාට ද රගර් ගහන්න පුලුවන් වුයේ තාත්තා අගමැති වීමෙන් අනතුරුවයි. නමුත් තැනකට එන්න බැරි වුනා. එම නිසා තමයි තාජුඩීන් වැනි දක්ෂයින් ඝාතනය කළේ. ඉදිරියේ දී ඔවුන් සිදු කළ ඝාතන, සොරකම්වල ප්‍රතිඵල එළියට එනවා”

– ප‍්‍රසන්න අධිකාරී

36,447 Viewers

16 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද සාකච්චා අසාර්ථකයි.. විමල්, දිනේෂ්, වාසු අවස්තාවාදීන්ට එරෙහි සටන ආරම්භ කරලා..”

  1. අලුගුත්තේරුවා says:

    මුස්ලිම් ඡන්ද තියෙන තැන් වලට ගිහාම තමයි මුන්ට තාජුඩීන්ව ඕන. කෙසෙ නමුත් මේ කට වාචාලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්ඩ ඕන, ඝාතනයක් ගැන මේ හැටි දැනගෙන නීතිය ඉදිරියේ සාක්ෂි නොදීම සම්බන්ධයෙන්.

  2. Poramola says:

    UMBA HEENA DAKA DAKA INDAPALLA

  3. amiya says:

    muta thiyenne Wachala katak.nodoking

  4. Wahab says:

    All central bank indicators are bad as compared to 2014. USD is 155 as compared 130 in 2014 GDP growth is less than 4 as compared to 7.5% before 2014. We are among the worst corrupt countries in 2017 in world inflation up to 8.8 as compared 3% in 2014 and above them all Central bank robbery
    Two Dictators Ma and RW postponed elections by 2.5 years most inefficient PM and President Sri Lanka ever had and debts are high without any devolopment you have bad mouth every one knows

  5. john the baptice says:

    දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර…..

    • Jonaa'S Brother says:

      කුණු දත් හැලී ලගදීම මුගේ ලොඹු කට බලාගන්න පුලුවන්වෙයි සැමටම.

    • නාගසිංහ says:

      නැවු පතියෙක් වුනත් මූට කන්න පුළුවන් බඩේ තරමට පමණයි.
      බලන්න පුළුවන් ඇස් දෙකට පේන තරම පමණයි.
      අහන්න පුළුවන් කන් දෙකට ඇහෙන තරම පමණයි.
      ජීවත් වෙන්න පුළුවන් ආයුස තියන තරම පමණයි.

  6. kuara says:

    your elder son also cums under teenage abuser

  7. silva says:

    me wachalayata gal gahala maranna oniii

  8. vishnu says:

    සින්හලුනි මේ පාහර බල්ලට හෝ මුගෙ ගෑවිච්ච
    එකෙකුට චන්දෙ දෙන්න එපා

  9. Kings says:

    ඡන්දෙ ඉවර උනහම බලමු. තොපිට දුවන්න ඉඩ මදි වෙයි වාසු, විමල්, දිනේශ් මහින්ද මැතිතුමා එක්ක එකතු උනාම.

  10. David Milli-Banda says:

    Thoge wedak bala ganin wa-chalayo.

  11. asaranaya says:

    ඒක තමයි කියන්නේ යහාපාලනේ “වෙනස”. අයියෝ සිරිසේන! වෙච්චදේට අපි මක්කොරන්නැයි

  12. buruputha says:

    Katahakara vesa Rajithayava kiyana boruwalata ella maranna one. Oota labena danduvama uge nalale liyala thiyenne. Asgulla.

  13. aagamikaya says:

    Vachaala Rajithaya tho danaganu meka ape kole aneemak vitharai. Ahinsaka dental doctorslata vina nokara KUNU DATHA makabewila pala.

Main News