ශ‍්‍රීලනිප කණ්ඩායමක් අයවැයට පක්‍ෂ වෙන්න සූදානම්..

January 12, 2019 at 6:25 am | lanka C news
ශ‍්‍රීලනිප කණ්ඩායමක් අයවැයට පක්‍ෂ වෙන්න සූදානම්..

ආන්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් පක්‍ෂව ඡන්දය දෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මෙම අයවැයි ජනතාවට සහන දෙන අයවැයක් බවත් එය මාර්තු 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්සවයක් අමතමිනි.

9,818 Viewers

7 Comments to “ශ‍්‍රීලනිප කණ්ඩායමක් අයවැයට පක්‍ෂ වෙන්න සූදානම්..”

  1. අපි ගොන්නු....නොවේ says:

    බුලත් කොලයට කතිරය ගහලා අපි පාර්ලිමේනුතු යවපු එකෙක් හරි රට බෙදන කල්ලියට සහයෝගය දුන්නොත් කුණු බිත්තර පාරවල් කන්න ලැස්ති වෙයව්…පවුල් පිටින් දේශපාලනයෙන් අතුගාලා දානවා….ගමට එන්න නෙමෙයි….දේශපාලන ජීවිතය ඉවර කරනවා….පාරෙ බැහැලා යන්න දෙන්න නෑ….

    • ක්‍රිමිනල් says:

      උන්ට කුණු බිත්තර ගහල මදි මචං, උන්ව අල්ලල හතර හන්දි කඩල ඊට අමතරව කර අඹලත්
      අරින්න ඕනැ, ඒ ද්‍රෝහිකම ජීවිතේටම අමතක නොවෙන්ඩ.

    • vishnu says:

      ඇත්තටම හොඳ අදහසක් කුණු බිත්තර ගහල
      හූ කියල විතරක් මදි. මුන්ගේයි මුන්ගෙ නෑයින්ගෙයි
      ගෙවල් ඉස්සරහ පෝස්ටර් ගහල විරෝධතා තියන්නත්
      ලස්තිවෙමු.ඔය වගේ පර බල්ලන්ව රටෙනුත් එලවල
      දාන්න ඕන

    • සැමිසන් පටබැඳි, කුඩාවැල්ල. says:

      අනේ ගොනෝ. උඹල කී වතාවත් ඔහොම කිවිවද? මන්ත්‍රීවරැ ලඟට ගියාම උඹල වලිගෙ පස්සෙ ගහගන්නවා. උඹලඟෙ තියෙන්නෙ බොරැ වෙබිසයිටි සහ Facebook දේශප්‍රේමය විතරයි. පුළුවන් නමි උඹගෙ නියම නමින් ඔයටික කියල උඹඟෙ ගමෙි පෝස්ටර් 10 ක් අලවල පෙන්නපං.

  2. පලයන් පිට්ටුව යන්න බයිල කියන්නේ නැතුව කුනු දතා…

  3. Ranjan says:

    Can you believe this man. He said they are tabling the Draft Constituion. But what they tabled was reports.

  4. david milibanda says:

    Wasalayo………… Jaathi dhrohiyo innakam ratata hariyanne nehe.

Leave a Comment

Main News