ශ‍්‍රීලනිප කෑල්ලක් සමගින් ආණ්ඩුව පෙරටම යනවා.. සාකච්චා කල බවත් අගමැති කියයි..

April 15, 2018 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප කෑල්ලක් සමගින් ආණ්ඩුව පෙරටම යනවා.. සාකච්චා කල බවත් අගමැති කියයි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සමගින් ආණ්ඩුව නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා ඇතැයිද අගමැතිවරයා සදහන් කරයි.

එම සියළු දෙනාගේ අදහස්ද එක් කර ගනිමින් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව වික්‍රමසිංහ මහතා කියයි.

7,910 Viewers

6 Comments to “ශ‍්‍රීලනිප කෑල්ලක් සමගින් ආණ්ඩුව පෙරටම යනවා.. සාකච්චා කල බවත් අගමැති කියයි..”

  1. ජනක says:

    ජනාදිපති කරන්න හදන්නේ රට කපටි වැඩක් .එක පැත්තකින් කට්ටියක් පොහොට්ටුවට රිංගවලා මහජනතාව අතර ශ්‍රීලනිපය කියන නම අතුගෑවිලා යන එක වලක්වලා චන්ද පදනම කොහොමහරි ආරක්ෂා කරගන්න ගමන් ,ආණ්ඩුව පට්ටගහන ගමන් එස්බිලා සුසිල්ලා ලවුවා ආණ්ඩුව පට්ටගස්සවන ගමන් තමුන්ගේ සමීපතමයන් වන දුමින්ද සහ කොන්දා ඇතුළු පිරිසක් ආණ්ඩුවට රිංගවලා ආණ්ඩුව කරගෙන යන්න සහය දීම .ආණ්ඩුවට 2/3 දෙක ඕනෑම වෙලාවේ ඒ කියන්නේ රට බෙදන ෆෙඩරල් වියවස්තව ඉක්මනින් ම ගෙනල්ල එක සම්මත කරගන්න හදන වෙලාවට හිතන්න එපා ඔය 16 දෙනාම ෆෙඩරල් වලට විරුද්දව් චන්දෙ දෙවි කියල .ඔවුන් අනිවාර්යෙන්ම ඒ වෙලාවට ආණ්ඩුවට පක්ෂව ෆෙඩරල් වලට පක්ෂව චන්දෙ දෙනවා .අන්තිමේ රට විනාස වේවි පොහොට්ටුවත් අසාර්ථක වෙලා යාවි .එනිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයට බල කලයුතුයි .
    බටහිරයන්ගේ සහ චන්ද්‍රිකා මංගල රනිල් සහ කොටි ඇතුළු සියලු දෙනාම දැන් හැමදේම කරන්නේ කොහොම හරි මාස හයක් ඇතුලත ෆෙඩරල වියවස්තව ගෙනල්ල ශ්‍රී ලංකාව බෙදන්න

    • Samuvel says:

      ජනපති නමට හරි ජනපති නේ. එයා හිතන්නේ රටවත් ,පක්ශයවත් නොවේ. රටේ ආර්ටිකය සහ සන්වර්දනය පසෙක ලා ඊලඟ අවුරුදු දෙකේ පැවෙත්ම වෙනුවෙන් පමනයි ඔහුගේ සැලසුම. මෙන්න ඔහුගේ හඬ – “රනිල් ඕන එකක් කරපුවාවේ, මට ඊට විරුද්ද වෙන්නත් බෑ,පක්ශයටයි රටටයි කුමක් වුවත් මට කරන්න දෙයකුත් නෑ. මට පක්ශය සහ රට හදන්න සැලස්මකුත් නෑ. මම ඊලඟ ජනපති වරනේට ඉනනෙත් නෑ”.

  2. Niru says:

    You always go for the backside because it is your favorite place. Remember this time it is not a cow. It is a bull. So you will end up with bullshit on your hand.

  3. Janaka, you are the one who said and exposed the real truth that what would be going to happen and taking place in this country in the near future. We, the common people are vigilant of what is going to be happened.

  4. SUNIMAL says:

    තවත් ආඩි හත්දෙනාගේ කැද හැලියක් අපට එපා

  5. kadiya says:

    සිරිසේන සහ SLFP එකේ එල්ලිලා ඉන්නවා කියන මන්ත්‍රී 16 කරන්න සැරසෙන්නේ වංචාවක් බව පෙනේ. මුන් 16 රනිල් හොරා කියනවා ඇරෙන්න කිසිම වේලාවකදී පෙඩරල් ව්‍යවස්ථාවට හෝ රට බෙදීමේ බටහිර + බෙදුම්වාදී වැඩපිළිවෙලට විරුද්ධ බව ප්‍රකාශ නොකරයි. එමනිසා මුන් සමඟ විපක්ෂයේ කටයුතු අවදානම්. කිසිම විටකදී මීළඟ මැතිවරණ වලදී සිරිසේන බොරුපති නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පොදුජන එක්සත් පෙරමුණෙන් මැතිවරණ තරඟ නොකළ යුතුය. කලොත් තවත් 2015 අගෝස්තුවකට මුහුණ දිය යුතුය. මොකාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා ලොකු බක්කක් වුනාට ඔය පක්ෂවල වහලුන් නොවන දේශප්‍රේමී ජනතාවට ආදරණීය රට වන ශ්‍රී ලංකාවට එහා කිසිවක් නැත.

Main News