ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..

March 5, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..

පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට කණ්ඩායම් තුනක් වශයෙන් බෙදී ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් විය යුතු යයි එක් පිරිසක් තීරණය කර ඇති අතර ශ‍්‍රීලනිපය ලෙස ජාතික ආණ්ඩුවේම සිටිය යුතු යයි තවත් පිරිසක් කියති.

එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවවරුන් 07 දෙනෙකු දැනටමත් තීරණය කර ඇති අතර මේ ගැන ජනාධිපතිවරයාටද දැනුවත් කර ඇති බවද පැවසෙයි.

වත්මන් ජාතික ආණ්ඩුව තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 43 දෙනෙකු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ධුර දරමින් සිටිති.

68,103 Viewers

14 Comments to “ශ‍්‍රීලනිප ගමන නිමයි.. පළුවක් මහින්දට.. හතක් එජාපයට.. තුනට කැඩෙයි..”

  1. Nim says:

    DAN SATHUTU DA?
    MY3 & GAY
    YAMAPALANAYA

  2. kamalasirikuruwita says:

    දැන් කවුද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරෙටම ඉවරයක් කරලා මරා දමන්නේ කියල අපි පරණ ශ්‍රී ලංකා කාරයෝ විධියට අපි බලාගෙන ඉන්නවා. මෙකට මුල් වුනේම පක්ෂය අරම්භ කල බණ්ඩාරනායක මැතිතුමාගේම නම තියෙන දුෂ්ට නුගත් ගැහැනියක් නිසා වීම දයිවයේම සරදමක්. අපිට කණගාටුවක්. මේ තත් වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අලුත් නම තමයි පොහොට්ටුව කියල තමයි දැන් ජනතාව සිතන්නේ.

  3. Rupa says:

    1958 බන්ඩාරනයක මහත්මයා මියගිය පසු රජයේ චිත්‍රපටි අන්ශය “ගමනක අවසානය” කියල කෙටි චිත්‍රපටියක් හැම සිනමා ශාලාවකම ප්‍රදාන සිනමාවට පෙර ප්‍රදර්ශනය කලා. එය බලා බොහෝ ප්‍රේක්ශකයෝ ඇඬුවා එදා. අද ගමනක අවසානය -02 , මයිත්රී සහ දුමින්දගේ නිශ්පාඩන අද්යක්ශකත්වයෙන් සහ චන්ඩ්‍රිකාගේ ගරු රඟපෑමෙන් ප්‍රදර්ශනය කල හැක. එහෙත් හූ කිය කිය හිනාවෙනව ඇර අඬන ප්‍රේක්ශයෝ අද නම් බලාපොරොත්තු වෙන්න එපා.

    • kamalasirikuruwita says:

      රුපා , ඔයා නම් කිවයුතු දේ හරියටම කිව්වා. දැන් ඉන්න ගෙම්බන්ට කටු ලෙව කනවා ඇරෙන්න මේව ගැන හිතන්ට උන්ට වෙලාවක් නැති එකයි කරුමේ.

  4. dad says:

    For MR & family the name of Banadaranayaka is hating. The ungrateful idiots. CBK did the worst thing by appointing bloody wishes MR to contest Presidency.

    • SWoRD says:

      මේ ඉංගිරිසි හාමුලාගේ වලව්වක සල්ලන් උන එකියකට ජාතව ඒ වලව්වේම දංකුඩ ලෙවකන බලු කුක්කෙක් ගේ ප්‍රකාශයකි. ජාතියේ වාසනාවට උඹලගෙ පරම්පරාවල් නැත්තටම නැති වෙලා යනව​.

    • Deez says:

      Aiyoo muta ingrisith ba sinhalath ba wage. Sure ekatama angodin panala apu hadayek

  5. god angel says:

    අනේ මෙහෙමත් නාටක ,

  6. Aurora says:

    සිරිසේන, චන්ද්‍රිකා නිලමැස්සෝ ඉහඳ තියල තියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මළකුණ අතහැරලා රටට ආදරේ තියන මිනිස්සු පොහොට්ටුව වටා රොක්වෙනවා හොඳයි. වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP ප්‍රතිපත්ති එනම් බෙදුම්වාදයට උදව්කරන, ජාතික සම්පත් විකුණන, බුදුදහමට නිග්රහකරන, අහාර ස්වයංපෝෂණයට එරෙහි, බටහිරට බයාදු ලෙස පක්ෂපාතී ප්‍රතිපත්ති වලට උදව් උපකාර කළා. එනිසා සිරිසේන, චන්ද්‍රිකා නිලමැස්සෝ ඉහඳ තියල තියන දුගඳ හමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මළකුණ අද අපිට පිළිකුල්.

  7. චන්ද දාස says:

    බණ්ඩාරණායක මැතිතුමා හැදුවා , සිරිමාවෝ මැතිණිය වැඩුවා , චන්ද්‍රික සිරිසේන ඩබල කැඩුවා . ශ්‍රීලනිපයේ ගමනක අවසානය . චන්ද්‍රිකා – සිරිසේන නුඹලාට සතුටුයිද දැන්???????.

  8. ජයන්ත says:

    පක්ෂයට මුකුත් වෙන්නේ නැහැ.මහින්ද රාජපක්ශට පක්ශය ඕනේ. පොහොට්ටුවේ සිටින ජේෂ්ඨ ශ්‍රීලනිප නායකයින්ට පක්ශය ඕනේ. කොහොම හරි මීලග මැතිවරණෙට පෙර පක්ශයේ බලය මහින්දලා අතට ලැබෙනවා..ශ්‍රීලනිපය තවත් පක්ශයක් හැටියට පොහොට්ටුවට එකතුවී එජාප විරෝධී සටන මෙහෙයවනවා..ඒක නවත් වන්නබෑ..

  9. Asaranaya says:

    “ගමනක අවසානය ” චිත්තර පටිය ලඟදීම තිරගතවේ
    පරධාන නලු සරල බ්‍රාපතිගේ පඹ මයිතූනයා

  10. Basil silva says:

    Eka horek epa kiyala thawa horekuta balaya dena lokaye ekama rata lankawa

  11. Ajith walakuluarchchi says:

    ජයන්ත කීදේ හරියටම හරි එයයි විය යුත්තේ…

Main News