ශ‍්‍රීලනිප තර්ජනය පයිසෙකට නොතකයි.. මහින්ද සමග ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් තොගයක් පොහොට්ටු වේදිකාවේ..

January 2, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිප තර්ජනය පයිසෙකට නොතකයි.. මහින්ද සමග ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් තොගයක් පොහොට්ටු වේදිකාවේ..

ඒකාබද්ද පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින සියළු අපේක්‍ෂකයන් මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාංගණයට පැමිණ සිටී.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන් මෙන්ම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ද විශාල පිරිසක් පැමිණ සිටී.

උත්සවය පැවැත්වෙන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වෙයනි.

වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය කලහොත් පක්‍ෂයෙන් නෙරපා දමන්නේ යයි ශ‍්‍රි ලංකා නිදහස් පක්‍සයෙන් කරන ලද අනතුරු ඇගවීම කිසිදු තැකීමක් නොකරමින් මෙම මන්ත‍්‍රිවරුන් සමුළුවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.

45,363 Viewers

6 Comments to “ශ‍්‍රීලනිප තර්ජනය පයිසෙකට නොතකයි.. මහින්ද සමග ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් තොගයක් පොහොට්ටු වේදිකාවේ..”

  1. Rajasinha says:

    Jayawewaaaaaaa….Pohottuwata jayawewa… Aappaya bangawewaaa…. hitan hutan wewaa

  2. Gayantha says:

    Jayawewa rata beragath nayakayanani ! Pathola hitan ta karanna puluwan deyak nai. Minihata kondak aittet nai nikan baya kirilla witharai. Apith pathola hitanta kiyanawa puluwan nan ekkenek hari manthree kamem ayeen karala pennanna kiyala. Edata thamai eheta meheta painala pakshe kapu hitange deshapana awasanaya.

  3. Open mind says:

    එලවනවා නම්….පළමු එකා සුසිල්…දෙක ඩිලාන්…තුන ජෝන්….හතර…….තව කියන්න ද ? කටේ නරි වදන්……….

  4. DAYA says:

    JAYAVEVA. POHOTTAVATA JAYAVEVA. JAYA VEVA. GAMANA SUBHAI. JAYANIYATHAI.

    • Karu says:

      මේ තේරීම වැරදියි.
      එක,මෝඩ පාල පඹසේන.
      දෙක බබා ගංජා සේන.
      ඊට පස්සෙ සමුර්දි මහල්, පින්හාමි සරමසින්හ වගෙ හාල් පාරුවො ටික.
      සුසිල්ල ඔහෙ හිටපුවාවෙ.
      දෙපැත්තම බල බල ඉන්න එවුන් නෙව.

Main News