ශ‍්‍රීලනිප තවත් 12ක් විපක්‍ෂයට.. ශ‍්‍රීලනිප මූලික ආණ්ඩුවක්..

May 17, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප තවත් 12ක් විපක්‍ෂයට.. ශ‍්‍රීලනිප මූලික ආණ්ඩුවක්..

ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් තවත් 12 දෙනෙකු ඉතා නුදුරේදීම තම කණ්ඩායම සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

එම පිරිසත් විපක්‍ෂයේ සිටින ප‍්‍රගතිශීලී පිරිස්ද එක් කරගෙන ඉතා ඉක්මනින් ශ‍්‍රීලනිප මූලික කරගත් ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී ලේකම්වරුන් ඇතුළු කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා රට වැසිකිලි වලට ඇදන් යාම වැළැක්විය නොහැකි යයිද දිනපතා රුපියල බාල්දු වෙමින් ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනහමුවක් අමතමිනි.

17,973 Viewers

8 Comments to “ශ‍්‍රීලනිප තවත් 12ක් විපක්‍ෂයට.. ශ‍්‍රීලනිප මූලික ආණ්ඩුවක්..”

  1. vishnu says:

    වැසිකිලි වලට ඇදගෙන යන එක තේරුනේ
    දැන්ද සුමන බන්ඩෝ.ඕක අපිට තේරුනේ
    2015දි

  2. චංදෙන් පැරදුනු බින් ඌරෙක් හාරනවා අල. says:

    චංදෙන් පැරදුනු බින් ඌරෙක් හාරනවා අල. අනේ මෙහෙම තණ්හාවක්….

  3. Upali says:

    අර 16 ආව වගෙ තමයි. ආවා ගියෝ. සත පහක වැඩක් නෑ. මේ 12 කරන්න යන්නේත් තමන්ට ඊලඟ මැතිවරනයේදී ආසනයක් ගන්න කොහාට පනින්නද කියල හිතන එකනේ. ටිකක් වෙලා යයි. වරෙල්ල එලිපිට .

  4. Ruwan says:

    Pora talk weda nehe den karala pennanna. Hemadama ganan hadala achchara enawa mechchara enawa kiyanawa .weda nehe..?..

  5. Ruwan says:

    Pora talk wedak nehe den karala pennanna. Hemadama ganan hadala achchara enawa mechchara enawa kiyanawa .weda nehe..?..

  6. ExUNPer says:

    Do not trust heartless jokers !
    ඒ දවස්වල මහදැනමුත්ත ගොන් වැඩ කලේ එයාගෙ මොලෙන් !
    මේ දවස්වල මහදනමුත්ත සහ ගොබ්බයො සෙට් එකම වැඩ කරන්නෙ ඩයස්පෝරා මොලෙන් !
    පහත් පාපකාරී බූරු රැල ඕන දෙයක් කරගනිල්ලා !
    හැබැයි අපේ රට විනාස නොකර !

  7. ExUNPer says:

    Do not trust these heartless jokers !
    ඒ දවස්වල මහදැනමුත්ත ගොන් වැඩ කලේ එයාගෙ මොලෙන් !
    මේ දවස්වල මහදනමුත්ත සහ ගොබ්බයො සෙට් එකම වැඩ කරන්නෙ ඩයස්පෝරා මොලෙන් !
    පහත් පාපකාරී බූරු රැල ඕන දෙයක් කරගනිල්ලා !
    හැබැයි අපේ රට විනාස නොකර !

  8. ජංගි බංඩාගේ පජන් කතා. says:

    ජංගි බංඩාගේ පජන් කතා.

Main News