ශ‍්‍රීලනිප නායකත්වය අතහරින බව මෛත‍්‍රි කියයි.. [Video]

April 22, 2018 at 10:46 pm | lanka C news
ශ‍්‍රීලනිප නායකත්වය අතහරින බව මෛත‍්‍රි කියයි.. [Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙක් තමන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය බාරගෙන කරගෙන යා හැකි අයෙක් වෙතොත් ඔහුට එම ධුරය බාර දීමට තමන් සූදානම් යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

ජයසේකර මහතා මේ අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවැති ‘හාර්ඩ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.

19,676 Viewers

13 Comments to “ශ‍්‍රීලනිප නායකත්වය අතහරින බව මෛත‍්‍රි කියයි.. [Video]”

  1. Kolitha says:

    kauda oya aliyage natte ellapu atamagale dan bharaganne……?

  2. Amda says:

    bambuwa thamayi ..bambuwa !

    😀

  3. Taurus says:

    SLFP cannot be rebuilt. It’s destroyed beyond repairs. Thanks to Chandrika and Sirisena

    • Janathawa says:

      The people in this country have well understood that the traditional parties try to ruin the NATIONAL SECURITY AND SOVEREIGNITY of the country. They prepares to harm the future of the future generation to appease the colonial rulers,NGOs,and Separatists. That is why the present trend of the people is to rally round POHOTTUWA,rejecting traditional parties

  4. padmini says:

    The captain jump out from sinking ship!!!

  5. සිලා මාම බොලු කින්න එපා says:

    සිලා මාම බොලු කින්න එපා. ඔයා ආප්ප උද නැගල කෙසෙල් ගෙඩි කනම බොලු කිනවා. oya අලියෙක් නේද සිලා මාමේ?

  6. පංච මහා බලවේගය says:

    අත්හරිනවා නම් අත්හරිනවා මිසක්, කියව කියවා ඉන්න දෙයක් නෑ. (මෛත්‍රීපාල සිරිසේන, නායකත්වය අත්හැරියොත්, ශ්‍රීලනිපාක්ෂිකයෝ නායකත්වයට සුදුසු කෙනාව පත් කර ගනී වි.) මේක නිකං මෛත්‍රීපාල සිරිසේන ගේ බොරු ඇඩ් එකක් විතරයි.

    ටික දවසක් යනකොට කාට හරි කියනවා, මෛත්‍රීපාල සිරිසේන නායකත්වය අත්හරින්න සූදානම් කියන එක මාධ්‍යවල යන විදියේ මොකක් හරි කතාවක් කියන්න කියලා. මොකද ශ්‍රීලනිපාක්ෂිකයෝ කිසිකෙනෙක්, මෛත්‍රීපාල සිරිසේන තව එක තප්පරයක්වත් ශ්‍රීලනිප නායකත්වයේ ඉන්නවාට කැමති නෑ. අනිත් අය ලව්වා කියෙව්වාට, මෛත්‍රීපාල සිරිසේන කොයිවෙලාවකවත් ප්‍රසිද්ධියේ කියන්නේ නෑ, තමන් නායකත්වය අත්හරින්න සූදානම් කියලා. මොකද ඇත්තටම අත්හරින්න වුනොත් කියලා බයයි.

    • Gal Anda says:

      Kathava aththa. apu davase indan saha janadhipathi venna kalin indan godak eva atharina bava kivva mathakai. Eth balapuvama atha arapu deyak naha. nikan pus katha vitharai.

    • Mahasona says:

      ජනපති වූදා පැළද ගත්තේ ශ‍්‍රීලනිප නැසිගිය හිටපු නායක බණ්ඩාරනායක මහතාගේ උපැස් යුවල …නමුත් දැන් ශ‍්‍රීලනිප නායකත්වය අත් හරින වලු
      අහෝ හොරගොල්ලේ දාසයාට මුල අමතක වූ හැටි …එදා චෞර රැජිනගේ සිත දිනාගැනීමට මැරුණු මිනිසකුගේ උපැස් යුවලත් පැළද ගත්තා …දැන් කොහොමද කෙරුවාව …..මොහු වසලයෙක් .. එදා ආප්ප කෑවා වගේ තමයි

  7. Niru says:

    When is he going to join UNP? That is the best party for him. He will be like AMBALAME PINA

  8. peedithaya says:

    thanks oba atishayinma adaksa buddiyak nethi palakayek ratinma ayiwenna

  9. Samantaha Malanayake says:

    Do not play fool with people of Sri Lankan by MS ? By born in poor family background of MS now trying fool people is not good for next born in this world ? That is what you are doing now. Stop fooling people join hand with UNP Ranil Wickransinghe. The people will ever-never trust in future at any cost MS !

  10. සිරිබිරිස් says:

    ටොම් පචයා.

Main News