ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..

April 12, 2018 at 3:22 am | lanka C news
ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.

දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපෂක්‍යේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේව්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.

30,908 Viewers

18 Comments to “ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..”

  1. Gotaimbara says:

    Jayawewa

  2. ExUNPer says:

    They have been well paid for the 3 year assignment by their bosses.
    Selfish people who put the country next !
    Shameless politics !!!

    • ජනක says:

      බටහිර හාම්පුතුන්ගේ සුරතලා හෙවත් ප්රෝටෙජේ කෙනෙක් වන ( protégé එනම් ධනවත් පුද්ගලයකු විසින් ආධාර කර උගන්වා සුරතලයට හදාගන්න පුද්ගලයා ) ලපයා ට කිසිම විදිහකින් ඔයතනතුර අහිමි වන්න බටහිර ලොක්කෝ ඉඩතියන්නේ නෑ. එදා ඉඳන්ම රෑට රෑට රවීගේ ගෙදර ඩිනර් පාටි දී විමල්ලාව පක්ෂයෙන් යාමට ඉඩසලස්වා බලයට ගෙනා ගොනිබිල්ලෙක් වන ලපයාට අයර්ලන්තයෙන් ගෙවල් දී සැප දී හදාගත්තේ අහවල් දේකටද ?මේ තනතුර නැතිවුනාම රාජපක්ෂලාට ඇඟිල්ල ඔසවා unp එකට ආලයෙන් කඩේ යන්නේ කවුද ? ලෝකයේ තිබෙන සියලුම වාමාංශික පක්ෂවලට ආදර්ශයක් වන මේ අසහාය වාමාංශික උපත වැනි චරිතයක් තවත් සිටීද ?

  3. Nim says:

    RATHU ALI PATIYA TA
    ONA WELA THIYEN NE
    JANADIPATHI BALATHALA
    KAPPADU KARALA
    RANILA TA LABA DENNA
    NIYAMA DANAPATHI YANTA WADA
    WAME KIYALA PENNANA
    DAKUNE WUN GEN PRAWESAM WENNA.

  4. Park says:

    Eka wenna ba. SLFP and use in a Honda vipakshaya gananata elka karana ba.

  5. Park says:

    Eka wenna ba. SLFP and use in a Honda vipakshaya gananata ekkaw karana ba.

  6. රාහුල මල්ලී says:

    අගමැතිට පක්ෂව චන්දය දී තමන්ගේ විපක්ෂනායකකමට කෙළව ගත් ලෝකයේ එකම විපක්ෂනායක ලෙස සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වනු ඇත.. මෙය තවත් අර්බුදයක ආරම්භයක් වනු ඇත…

  7. siri says:

    රනිල්ව එලෙව්වටත් වඩා වටින ජයග්‍රහණයක්…

    • Nalaka says:

      ජාතික ආණ්ඩුව කැඩෙන්නෙ නැතිව කොහොමද බූරුවො ඕව වෙන්නෙ..

  8. Narada says:

    මේ වන තෙක් මහින්දට තනිව මන්ත්‍රීවරුන් 75 ක් (1/3) එකතුකර ගැනීමට බැරි වුණේ ඇයි.?
    (ජවිපෙ 06 දෙනා තීරණාත්මක වෙලාවේදී යහපාලනයට යනවා නේද?)

    • visu says:

      ඒ වගේම එම තීරණාත්මක වෙලාවේදී දැනට UNP යේ සහ පෙරමුණේ ඉන්න තව පිරිසක් එළියට එනවා

      • bert says:

        Please stop lying at least starting. Is this what you are teaching your children as well. No wonder this country is going to dogs due to people like you all. SriLankan innocent civilians are suffering because of your aggression. Don’t you at least understand that.

  9. Ravi says:

    Chase the tamil borru opposition leader out

  10. Pal says:

    Rathu Ali …..
    Do they respect the democracy?
    No , not at all.
    If they do , they would have not excepted the chief Organiser post of opposition..

    What has they done as the opposition… Still criticizing MR on cash basis.
    Give the necessary votes on demand…again on cash basis…

    JVP introduced a bad political culture to Srilankan politics..

  11. Nim says:

    NARADA OBA HARIYATAMA HARI
    RATHU ALI PATIYA
    BALA GENA ENNE
    UNP EKATA AMARU WE LAWATA
    HELP KARANNA

  12. mali says:

    Jvp destroyed patriotism from sinhalese jvp created a very jealous sinhala society .they generate hatred everywhere nothing else. sinhala young esp who went to universities do not have patriotism because of jvp ideology prevailed in the university.But tamils and muslims do not follow them in the university so they have their patriotism for their race,so they are thriving carving their own territories sinhalese just waiting there criticizing own sinhalese..

  13. ඕං ඉතින් තව ටිකක් වැඩිපුර ගිරිය පුඹගෙන ඇස්ගෙඩි දෙක එලියට දමාගෙන හොටේ උල්කරගෙන සමාජවාදී බොරු ට්කක් අහගන්න ලැහැස්තිවෙලා ඉඳපල්ලා??
    මුසාවාදා චැනල් එක වැඩිපුර ප්‍රචාරක කටයුතු ආරම්බකොරාවී??

Main News