ශ‍්‍රීලනිප මැති ඇමති 10ක් මේ සතියේ විපක්‍ෂයට.. අදියර තුනකදී 20ක් විපක්‍ෂයේ.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..

September 5, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප මැති ඇමති 10ක් මේ සතියේ විපක්‍ෂයට.. අදියර තුනකදී 20ක් විපක්‍ෂයේ.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් අදියර තුනකදී විපක්‍ෂයට එක්වීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එහි පළමු කණ්ඩායම ඉදිරි සතියක කාලයක් අතුලතදී විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර දස දෙනෙක් පමණ මෙම කණ්ඩායමේ වෙති.

දෙවැනි කණ්ඩායම විපක්‍ෂයේ අසුන් ගන්නේ යයි පැවසෙන්නේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කල වහාමය.

අදාල මැතිවණය පැවැත්වීමට ආසන්නම දිනයකදී තුන්වැනි කණ්ඩායම විපක්‍ෂයට එක්වීමට නියමිත අතර මෙසේ එක්වීමට නියමිත මුළු පිරිස 20ක් හෝ ඊට වැඩි විය හැකි බවද දැනගන්නට ඇත.

10,340 Viewers

2 Comments to “ශ‍්‍රීලනිප මැති ඇමති 10ක් මේ සතියේ විපක්‍ෂයට.. අදියර තුනකදී 20ක් විපක්‍ෂයේ.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..”

  1. Upul says:

    මෙය ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කිරිම සඳහා ඉක්මන් වීම නුවණට හුරු නැත.රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවට පෙර තුනෙන් දෙක නැති කිරීම ට යාමෙන් මන්ත්‍රී ධූරය අහිමි කිරීමට ඉඩ ඇත.මන්ත්‍රී ධූර අහිමි කිරීම නීතියට අනුකූල බව අධිකරණය ලවා ද ප්‍රකාශ කර ගැනීමට පුළුවන.අද රටේ පවතින්නේ මුස්ලිම් අන්තවාදයත් දෙමළ ඩයස්පෝරාවේ බලත්‍ ය.

    • Kadiya says:

      It is correct. Against Appaya’s yahapalanya it is best the Appa theory. Let them fly till melt the vax in feathers.

Main News