ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?

May 8, 2018 at 10:15 pm | lanka C news
ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?

මඩකලපුවේදී පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය සදහා ඉතිහාසයේ වාර්තාගත ජනතාවක් සහභාගී වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මඩකලපුව නගරයේ සිට පාසිකුඩා දක්වා එකම ගානට ජනතාව පිරී සිටි බවද ඇමතිවරයා කියා සිටියේ එම මැයි රැළිය අමතමිනි.

ලක්‍ෂයකට වැඩි ජනතාවක් මඩකලපුවේ මැයි රැුළියට සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටියේය.

මඩකලපුව නගරයේ සිට පාසිකුඩා දක්වා දුර කිලෝමීටර 30කි. ගූගල් සිතියම මෙතනින්

ඇමතිවරයාගේ ප‍්‍රකාශය අනුව එම දුර ප‍්‍රමාණය ජනතාව පිරී ගොස් ඇත.

කෙසේ වෙතත් රැළිය පැවැතුනේ චෙංකලඩි ප‍්‍රදේශයේ වන අතර එහි සිට පාසිකුඩා දක්වා දුර කිලෝමීටර් 18කි.

42,006 Viewers

17 Comments to “ශ‍්‍රීලනිප මැයි රැළියට කිලෝමීටර් තිහක ජන ගගක්.. වැරදුනේ අමරවීරටද..? ගූගල්ටද..?”

  1. රටරාළ says:

    ගණන් ගන්න එපා එයා දන්න චෙන්කලඩි පාසිකුඩා. මේ වගේ හරක් අපේ රට පාලනයේ ඉන්න එක මොන තරම් ලජ්ජාවක්ද? මුළු රටටම අබ සරණයි.

  2. Open mind says:

    නොයන දුරකට වැඩි මිළකට ටිකට් කඩලා…පුරුද්දට……..පවු…….

  3. john the baptice says:

    මේ වගේ මිහරක්ද අද අපේ රටේ ඇමතිලා අහෝ අපේ රටකට සිදු වූ අභාග්‍ය ….

  4. rambanda says:

    This guy has not even passed 8th standard, just as his boss My3. These are the people running the country. Sr Lankawata abasaranai thamai.

    • sinha le says:

      අපේ ගෙදර බල්ලා ටෝමියට තියනවා යමපාලනේ මීහරක් රැළට වඩා බුද්ධියක් …
      මේ වගේ මීහරක් පාර්ලිමේන්තුවට යැව්ව (ජන්ද )අන්ධදායකයන්ට මඩුවලිගෙන් තලන්න ඕනේ …

  5. අරුණ says:

    අපේ ගමේ පහුගිය ජන්දෙට බුලත් කොලේට වැටුනේ මුලු ජන්ද පන්දාස් ගාණකින් 169යි. පවු….නේ!

  6. පොඩි මල්ලී says:

    පහුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට ඡනගඟ ගලපු හැටි අපි දැක්කනේ… සීයට 13 අර 16 දෙනා ගියාට පස්සේ දැන් සීයට 8 විතර බැහලා ඇති… ඔය සිහින ලෝකේ පාවී පාවී ඔහොමම යන්න…

  7. Ranarala says:

    amanasirita baninta epa. eya rata ranil sirisena samaga rat beragaththa weerayek.

  8. KADUWELA SILWA says:

    උතුර නැගෙනහිර දේශපාලන රැස්විම් වලට කොහොමත් සෙනග එනවා. හැබැයි චන්දය දන්නෙ නෑ. හෙට මහින්දගෙ රැස්විමක් තිබ්බත් අඩුගානෙ 50,000ක් වත් එනවා හබැයි චන්දයක දි 5,000ක් වත් මුලු දිස්ත්‍රික්කයෙන්ම වත් ගන්න බෑ. ඒකයි සත්‍ය. ඔය කතා හිත් හදාගන්න හොදයි. ම්ය්ත්‍රිට තියෙන චන්ද ප්‍රමානය අපි දැක්කානෙ. වෙන මොන කතාද

  9. vishnu says:

    මරණ තුනක් ඇති කොන්දෙක් පැණි කෑය

  10. chandapala says:

    පොර ටෝක් නැතුව කෙලින්ම යුඑන්පියට ගියානම් නේද හොඳ .

  11. Rupa says:

    වැරදුනේ 62 ලක්ශයේ ඉන්න කාර් ගන්න, ෆ්රී වයි ෆයි ගන්න, සල්ල වලින් සාක්කු පුවගන්න, ලක්ශ 10 ජොබ් වලින් එකකට හරි යන්න බලාගෙන හිටපු අහින්සක මෝඩයින්ටයි. පලදුන්නේ අපි හැමෝටමයි.

  12. osman says:

    ow janathawa kochara kamathida kiyala giyapara janden api dakka 14% wili lajjai….

  13. hari says:

    TATA BUS, SAREE ,ARAKKU BOTHAL KIYAK VEYADAM KALADA

  14. sarath says:

    It is a death bed murmur. Pity him, Those who about to die may say anything for their survival.

Main News