ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි… අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්.. සිරිපාල පිල බෑමයි කියයි..

May 15, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි… අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්.. සිරිපාල පිල බෑමයි කියයි..

අගෝස්තු මාසයෙන් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේද යන්නේ යන්න සම්බන්ධයෙන් දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරුන් අතර උග‍්‍ර මත ගැටුමක් හටගෙන තිබේ.

ඇමති ජෝන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් පවසන්නේ වසර දෙක අවසන් වීමෙන් පසුව එජාපය ඉවත් කර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ඇතුළු පිරිසක් සදහන් කරන්නේ ඉදිරියටද හවුල් ආණ්ඩුවේ රැදී සිටිය යුතු බවයි ඉදිරියටත් එම ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට ගෙන යෑමයි.

මේ ගැටළුව සම්බන්ධයෙන් කිහිප විටකම පක්‍ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් ඇතිවී තිබෙන අතර ගිවිසුම් කාලය අවසන් වන තෙක් පමණක් ආණ්ඩුව් රැදී සිටින බව ඇමැතිවරුන් පිරිසක් දන්වා ඇත.

46,771 Viewers

9 Comments to “ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි… අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්.. සිරිපාල පිල බෑමයි කියයි..”

  1. kamalsirikuruwita says:

    කටු සුප්පු තනතුරු අතාරින්න හිතේ හයියයි හැදිච්චකමයි දෙකම තියෙන්න ඕන. බලමු , බලමු මෙහෙම නැති නපුංසකයෝ කීදෙනෙක් ඉන්නවද කියල කටුසුප්පු ගැන්සියේ .

  2. Manel says:

    Siripala and Sirisena will no have future without Ranil. Even others should not think that they can fool Mahinda this time.

  3. Mohammadu says:

    John palayan palayan tho kohomath mahindage muttiyane palayan.kohe giyath tawa awurudu keeyada jeewath wenna puluwan.

  4. Dickie Bird says:

    Siripalaya ali betta sakkuwe daa ganie.

    • Alapaluwa says:

      Dickie As you know?
      මේ ගොන් අමන සිරිපාලයා දන්නවා මේ ඔවුගේ දේශපාලන යුගයේ අවසාන කලපරිච්චේදය බව එමනිසා කෙසේහෝ අනිත් කොඳු ඇට නැති සිරිපාලයත් සමග අලි නැට්ටේ එල්ලී දිව්‍යලෝකයට යන්න බලනවාමිස වෙනත් විකල්පයක් මේ රැඳී සිටින ඉතිරි හරක් ළඟ නැති බව.නමුත් ඔවුන් එකෙක්වත් දන්නේ නැ මුන්ගේ බඩ තඩිය නිසා සරම ගැලවෙන්න හදනබව එවිට අපොයි දේවියනේ සියලුදෙනාම ජබොක් තමයි.

      • asaranaya says:

        පාලයා හරියට වට්ටක්කා ගෙඩියකට කෝටු කෑලි දෙකක් අමුනලා වගේ, මේ දිනවල කන්නාඩිය ඉස්සරහට ගිහින් මයි තුනයා පේනවාද බලනවා ඒ පේන්නෙත් නැහලු, වට්ටක්කෙට වැහිලා , අනේ පව් ජෝනෝ

  5. BARCARDI says:

    To implement John’ s idea JO assistance is required. What Siripala says is to continue with existing way. MS prefers second way.
    If these people need real change,forget about SLFP and stand with the people.

    Actually today both these politician are behind the people. They cannot lead the people.

  6. Yasantha says:

    සිරිපාලයා හිතාගෙන ඉන්නේ හිටං දිගටම කෙප්ප ගගහ ජහපාලනේ ඇදගෙන ගිහින් අවසාන මාස කීපයේදී තනිකර ශ්‍රී.ල.නි.ප ආන්ඩුවක් හදනවයි කියල ලොකු පොර ටෝක් එකක් දීලා සිරිපාලයට අගමැති කම දේවි කියල. ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන්න මෑන් ලෑස්තියි!

  7. Nallathambi says:

    අම්මට සිරි..සේනයි පාලයි එක ගෙයි කනවා. rata kanawo. badullen gahalaa elawamu.

Main News