ශ‍්‍රීලනිප සහ ජානිපෙ එක්විය යුතුයි.. විමල් හා මා ඉන්නේ මත දෙකකයි..- ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර

December 4, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප සහ ජානිපෙ එක්විය යුතුයි.. විමල් හා මා ඉන්නේ මත දෙකකයි..- ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර

ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වුවහොත් රටට ජයග්‍රහණය අත්කරදීමට හැකියාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අනිවාර්යයෙන්ම එම එකතුවීම සිදුවිය යුතුය යන ස්ථාවරය අවශ්‍ය තැන්වලදී තමන් ප්‍රකාශ කළ බවදමන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ මතය ඊට වෙනස් බවත්, එක් එක් පුද්ගලයාගේ දේශපාලනය ස්ථාවරය අනුව විවිධ මත දැරීමේ අයිතිය තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට නොව රටට ජයග්‍රහණ අත්පත් කරදීම ගැන සිතිය යුතු බවත්,රටට ජයග්‍රහණ අත්පත්කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම අවශ්‍ය බවද හෙතෙම පවසා සිටියේය.

බෙදීම හා අඩුකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙකක් නොවන බවත්,එකතුකිරීම හා වැඩිකිරීම දේශපාලනයට අදාළ ලකුණු දෙක බව පැවසූ දිසානායක මහතා එම සරල කරුණු ඕනෑම අයෙකුට වැටහෙන බවද පෙන්වා දුන්නේය.

රටට ජයග්‍රහණ අත්පත්කර දිය හැකි මාර්ගය කුමක්දැයි සියලු දෙනා ගැඹුරින් සිතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒසම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා,

“පක්ෂයක් කියන්නෙ මිනිස්සුන්ගේ එකතුවක්.එම පක්ෂයක් ඇතුළෙ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්.දේශපාලන පක්ෂවලය හැම අවස්ථාවකදීම අභියෝග තිබෙනවා.එකතුවෙලා සිටියදී විවිධ මතවාද,ප්‍රශ්න ඇතිවෙනවා.අපේ පක්ෂය ඇතුළෙත් විවිධ මතවාදී අරගල විවිධ අවස්ථාවලදී පැනනගිනවා.ඒවා ඉතා බුද්ධිමත්ව සමනය කරගැනීම තමයි අපේ වගකීම විය යුත්තේ.අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ එකතුවෙලා තමයි.නමුත් විවිධ මත ඉදිරිපත්වන අවස්ථා තිබෙනවා.විවිධ මත දරන අය ඉන්නවා, මත තියෙන අය ඉන්නවා* යැයි පවසා සිටියේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීමල් වීරවංශ මහතාට හිතවත් පිරිස ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවට දරන ස්ථාවරය දරන බවත්,මේ වනවිට රටේ සම්පත් විකුණමින් ගෙනයන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ සමග තම පක්ෂයට එක්විය නොහැකි බවද එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.

පසුගිය කාලය පුරා වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා හරිමින් බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත්, එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට දියත්වන එම වැඩපිළිවෙළ සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය නොහැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද පදනම කඩාබිඳ දැමීම සඳහා ආණ්ඩුව හා ඇතැම් පුද්ගලයන් මුදල් වැයකරමින් සිටින බවත්,පක්ෂයෙන් ඉවත්වී යෑමට අවශ්‍ය අයෙකු සිටීනම් ඕනෑම අවස්ථාවක ඉවත්වී යෑමට අවස්ථාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

– ADA

30,601 Viewers

29 Comments to “ශ‍්‍රීලනිප සහ ජානිපෙ එක්විය යුතුයි.. විමල් හා මා ඉන්නේ මත දෙකකයි..- ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර”

  1. Dev says:

    Salli wisi wenna aran danmaam.

    • Samarapala says:

      මුං ටික පරණ ශ්‍රී ලංකා කාරයන්ටවත් නැති රුදාවක් පෙන්නුවට ඇත්තටම හැදිල තියෙන්නෙ UNP මෝල් කලන්තෙ. හැබැයි පුතෝ මතක තියාගනිල්ලා 2007 ජවිපෙත් ඕකම කරන්න ගිහිල්ලා ඇන ගත්ත.මොකද විමල් හැමදාම ගත්තේ රටේ පැත්ත. ඒක නිසා ජාතික බලවේග ඔහුත් එක්ක ඉන්නව සහ ඔහුගේ දේශපාලන ගනන් හැදීම ඉස්තරම් හා රටට වැඩදායකයි.

      • Devaka Jayasuriya says:

        විමල් අයියෙ ඔය යන එවුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඔයා යුඑන්පියට යන්න.

      • Lanka says:

        විමල් එපා කියනා ගෙම්බගෙ දිවට…
        විමල් ලගින් හිටියේ පූරුවෙ කළ පවට..
        විමල් අතැර උන් යන විට කොටි ලගට..
        විමල්ට වෙයිද ලෙවුකෙට වූ දේම හෙට…

      • ඩබල් පාස්පෝට් says:

        විමලයා කීපාරක් ආණ්ඩුවට පනින්න දැගලුවද ඒත් ඌව ගන්නෙ නැති නිසා බොරුවට බැන බැන ඉන්නව

    • SuMa says:

      හා හා … ඔය එලියට එන්නේ… ශ‍්‍රීලනිප යෙන් ලැබුණු ගාන හිතා ගන්න පුළුවන් ඉස්සරහට.. කෑගහන ප්‍රමාණයෙන්.. බොහෝවිට රෝ සංවිධානය මේ පිටිපස්සෙන් ඇති.

  2. Sadda says:

    Ekekuta amu kawila.

  3. Sadda says:

    Yana ekek palayaw. Chande labenawada balamu. Janathwa hithanneth wk widhoyata nam ada jvp mznthirkyala 20 k wath inna ona.

  4. රාහුල මල්ලී says:

    ඡා.නි.පෙ ශ්‍රී.ල.නි.ප සමග එකතු කරන්න කලින් ශ්‍රී.ල.නි.පය දැන් එක්කහු වෙලා තියෙන්නේ කා එක්කද කියලා මේ ගොබිලට තේරෙන්නේ නැත්තේ ඩොලර් කුට්ටියක් ගිලපු හින්දද…? යූ.ඇන්.පී + ශ්‍රීලනිප + ඡානිපේ… ෂෝක් නේ…

  5. chathuranga says:

    hengi hengi wes bendata natanna wenne Mahajanathawa idiriye Weerakumara Sahodaraya…parissamin theerana ganna….api JNP eken jeewitheta balaporottu nowunu deyak gena oya kiyawanne..ei e???

  6. Buwa says:

    ශ්‍රීලනිපෙ සමග එකතු වී රටට ගෙන එන්න පුලුවන් ජයග්‍රහන.

    1) රනිල්ගෙ ෆෙඩරල් ව්යවස්ථාවට තව චන්ද 5ක් ලබා දීම.
    2) රටෙ සම්පත් විදේශීය ව්යාපාර වලට විකිනීම.
    3) බෙදුම්වාදයට උඩ ගෙඩි දී ඊලග ප්‍රබාකරන් බිහි කිරීම.
    4) ඉන්දියාව සමග එට්කා අත්සන් කර මේක ඉන්දියාවේ ඊලග ප්‍රාන්තය බවට පත් කිරීම.
    5) මිනිස්සුන්ට බදු පටවන විදේශීය ව්යාපාර බලට බදු සහන දෙන අය වැයට අත ඉස්සීම.

  7. Sadda says:

    Yana ekek palayaw. Chande labenawada balamu. Janathwa hithanneth WK hithana vidhiyata nam ada jvp manthiriyala 20 k wath inna ona.

  8. vishnu says:

    කුමාරය වීරය වෙන්න හදන්නෙ විමල් ටිකක්
    හොයල බලන්න මේ හොඳට ඉන්න එවුන්ට
    මොකද වෙන්නේ කියල.සල්ලි කුට්ටි එහෙම
    එහාට මෙහාට යන්න පුළුවන් මේදවස්වල
    පඹය ඉන්නකම් slfp අපට එපා

  9. Dushantha says:

    යකෝ ඊට හොඳයිනෙ තොපි කෙලින්ම හූ ඈම් පියටම එකතු වෙයල්ලොකො. තොපි ඕනි එකෙක් එක්ක එකතු වෙයල්ලා අපේ චන්දෙ අපි දෙන්නෙ හූ ඈම් පී ශ්‍රි ල නි ප විරුද්ධ බලවේගෙකට.

  10. shadowmoon says:

    Vimal will dye in a green shirt… similar to Dinash Gunawardhanas father.. so called Borolugoda sinhaya.

    • Sadda says:

      Very sorry about your political sence. Slfp is looking for candidates. But janipe got votes because , WW was with MR. Otherwise no existance for janipe.

      • shadowmoon says:

        Well MR seem to lose his credibility…
        what all about that comment he made” give our president back to us…

        He criticized current prime minister for going to president commission with out resign first. Saw lot’s of comments questioning him about Dimu Jayarathne his prime minister guy got pretty convincing allegation regarding drug related incident.

        Don’t under astimate Serisena he got powerful allies with him..

        Mahinda seems very vulnerable at this moment.. only hope is Gotabaya.

  11. daham says:

    slfp eka one ekek inanwanam kekara gaaa inne nathiwa danmama palayawu. mun maha bhayaanaka saththu. salli walata onema paawaadeemak karaavi.

  12. balusena/rani/cbk eelam gang has started giving $$$$ dollar bags this time to weerakumara dissanayaka……weerakumara GET LOST to apaya HELL NOW with brapathi gramasevaka DIRTY gang.

  13. Rupa says:

    සිලින් බිලින් මාල වලලු, වයිවාරන කහවනු මලු , “රෝ”ද තුනේ මාලිගාව ගමට ඇවිල්ලා ….

  14. සිසිරාණු says:

    මුන්නේහටත් අර හැන්දෙන්ම බෙදලා එලියට දාන්න විමල් මහත්තයෝ, දෙගිඩියාවෙන් ඉන්න උන් ඉන්නවට වඩා හොඳයි නැති එක. අපි ඉන්නවා විමල් මැතිතුමනි ඔබ සමඟ. තවත් මෙහෙම උන් ඉන්නවානම් එලියට ගිහිල්ල එයාලගේ මතය ප්‍රකාශ කරගන්න කියන්න.

  15. SWoRD says:

    මේ වීර් කුමාර් කියන එකාට පිස්සුද ? මොලේ හොඳ නැද්ද ? එහෙම නැත්නම් මූ ඇතුලට දාල හිටපු ඔත්තුකාරයෙක් ද ?

  16. suv says:

    wimal nethi JNP ekata chanda kohenda.moota mongal.SLFP kiyannae mahindanam JNP kiyanne wimal.thamange tharama dhannenethi rata harakek.

  17. suv says:

    wimal nethi JNP ekata chanda kohenda.moota mongal.SLFP kiyannae mahindanam JNP kiyanne wimal.me paksha dekatama thiyenne pudgalayo dennek wata ekathu wunu chanda.thamange tharama dhannenethi rata harakek.

  18. palitha says:

    “WIMALGE ATAPATTAMA IWARAI…..!!!”

  19. S kumara says:

    He will learn his mistake soon after the elections in Feb.
    No common sense to gauge people’s mood.

    But we know money talk loud in politics that’s no secret

  20. patii says:

    රටට ද්‍රෝහී උන පාහරයා…මුන්ට සල්ලි කිව්වොත් මැරෙයි

  21. NAK says:

    I think this is a ‘bath baleya’ mania especially for “Kumara Dissanayake’s”

Leave a Comment

Main News