ශ‍්‍රීලනිප 10ක් එජාපයට එක්වන බව එජාපය කියයි..

April 15, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප 10ක් එජාපයට එක්වන බව එජාපය කියයි..

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව එම පක්‍ෂය සදහන් කරයි.

ඔවුන් සමග එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට සියළු කටයුතු සූදානම් බවද මන්ත‍්‍රීවරයා කියයි.

ඉන් පසු 2020 සදහා කිසිදු ගැටළුවකින් තොරව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ යයිද මන්ත‍්‍රීවරයා පවසයි.

16,572 Viewers

6 Comments to “ශ‍්‍රීලනිප 10ක් එජාපයට එක්වන බව එජාපය කියයි..”

  1. Nalaka says:

    ආයෙ මොකට එකතුවෙන්නද? එක් වුණේ 2015 දී නේ….

  2. Asaranaya says:

    චන්දයකින් දිනන්න බැරි පින්ගුත්තරයට මාර පින් චාන්ස් එක

  3. Joseph says:

    KAIVAARUVA VITHARAI.VEDA NEHEE.WHO WILL JUMP TO A SINKING SHOP?

  4. Nim says:

    ETHIHASAYE SITA MUDALATA CHANDAYA GANNA UNP AKA
    HARIMA DAKSIE.
    A JARA WADETA.
    DAN ENNA APE CHANDAYA N
    BALAYA GATHA WUN BALA GENA ENNE.

  5. Upali says:

    රටට වින කල බොරු යහපාලනේ හරියයි කියමින් අවුරුදු 3 ක කාලේ සිටි මුන්ට තවත් යන එන මන් නොමැත. අවස්තාවාදී 16 සහ අනිත් දුර්ජන අයත් හැකිනම් එජාපෙම බාර ගන්න. අත හැඳිගෑවී නැතිවීමම හොදයි.එකෙක් වත් පොහොට්ටුවට නම් ඔනාම නැත.අපි එන චන්දේදී බලමු.

  6. somapala says:

    කෝටි කීය ගානෙ ගෙව්වද කොටි සල්ලි හොඳට එන්ඩ නැතෑ

Leave a Comment

Main News