ශ‍්‍රීලනිප 12ක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර කරයි.. ජනාධිපති හමුවී දැනුම් දෙයි..

September 6, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රීලනිප 12ක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර කරයි.. ජනාධිපති හමුවී දැනුම් දෙයි..

ඇමති ධුරයන් අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 12 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු ගැන මෙම හමුවේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම පිරිස පැහැදිලි තීන්දුවක සිටිනා බවත් විපක්‍ෂයට ගියද ශ‍්‍රීළනිපයෙන් ඉවත් නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

29,962 Viewers

12 Comments to “ශ‍්‍රීලනිප 12ක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර කරයි.. ජනාධිපති හමුවී දැනුම් දෙයි..”

  1. අලුගුත්තේරුවා says:

    මොන කප්පරක් වැරදි වැඩ කරත් ජනතාව දෙන තීන්ඩුව අවසාන එකයි. හැම දේශපාලුවෙකුටම අපට මඩ ගැසිය හැක. නමුත් ඔවුන්ව ඔසවා තබන්නේ ජනතාවයි. ඔවුන් ව – උදාහරණයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ව ජනතාව අතර අලෙවි කරන්නේ ඔවුන්ට හිතැති පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් විසිනි. ළඟ එන ප්‍රාදේශීය සභා ඡන්දෙන් මෛත්‍රී පිළේ අපේක්ෂකයින් ව ශ්‍රිලනිප ඡන්දදායකයින්ගෙන් ප්‍රතික්ෂේප වීමෙ සම්භාවිතාව ඉතා වැඩිය. මේ එන්නේ පසුගිය මහ මැතිවරණයේදි අප්පච්චිව විකුණලා තමුන් ගොඩ ආවා වගේ මෙදා සැරෙත් තම ජන පදනම් සුරකීන තම හෙංචයියන් ගොඩ දා ගන්ඩයි. එනිසා, ඒකාබද්ධ විපක්ෂයේ ඡන්දදායකයින් මොවුන්ව හඳුණා ගත යුතුයි. ඡන්දෙන් පස්සෙ නැවතත් මොවුන් මෛත්‍රීගෙ දෑත් ශක්තිමත් කරණවා කියා යූ එන් පී කුස්සියේ වළං සේදීම සිකුරුයි.

    • sayumi says:

      ඔබ හරි අලුගුත්තෙරුවා. ගිලෙන නැවෙන් මීයෝ පැන යන එක වලක්වන්න බැහැ. එත් චන්ද දායකයෝ හැටියට කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා අපි දැන ගන්න ඕනේ.එහෙම නොවුනොත් සිද්ද වෙන්නේ ආයිත් ආප්පයාගේ දෑත ශක්තිමත් වීම තමයි.

  2. Lapaya says:

    Monawada sakachcha karanna ithuru wela thiyenne. Palayala yanna.

  3. pp says:

    yanawa nam ona tharam hethu thiyanawa, mun ratata adare naha . janapathi widayaka balaya hamuwe niwata wela ada heta kiya kiya innawa. mun rattata adare naha. thamanta widayakayen wasiyak weyi kiyala kal mara mara innawa.

  4. asaranaya says:

    මුන් හැමදාම අම්මගේ රෙද්ද ගැන කියවනවා, කටු සූප්පු කරන අවජාතක බල්ලෝ රැලක්.

  5. Saman says:

    බොරු කරන්නේ නැතුව පුළුවන් නම් ශ්‍රී ල නි ප ඉවත් වෙලා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙනවල… එතනෝල් කෙස් තියන, හොරකම් කරපු අය තවම සිරාගේ රෙද්දේ එල්ලිලා ඉන්නේ… අරුන්දික ඇතුළු නඩේ හොඳ බබාලා වගේ එන්නකෝ චන්දෙ දෙන්නේ අපිනේ….

  6. Desmond Fernando says:

    Thank GOD. When are these people leaving. Sooner the Better.
    Drug Dealer in Negombo, Inferior quality Oil Importer etc; They deserve to be with the Murderers.
    Please go.

  7. Nandasoma says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් එවුන් නැවත මහින්ද මහතා සමග එකතු වීමෙන් පලක් නැත. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා 2020 වන තුරුම යූ ඇන් පී එකට කඹුරමින් සිට උන් සමගම එකට හෝ වෙනම ඡන්දය ඉල්ලා මහින්ද මහතා සමග සටනට වැද පැරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහවර කිරීමේ කාර්යය ඉටු කිරීම ඔවුන්ට කල හැකි එකම දෙයයි.

  8. Moda Buniya says:

    When are you planing to go my dear brothers?? Bloody rouges…//

  9. Gadol says:

    ශ්‍රිලනි පක්‍ෂෙ රැක ගන්න කියල සිංහල ජාතියට දිවි නසා ගන්න ඉඩ දෙන්න බැහැ.

  10. SUNIMAL says:

    අද ජනතාවට අවශ්‍යවී ඇත්තේ රට ආරක්‍ෂා කරගැනීමය. ඔවුන් මහින්ද වටා රොක්වන්නේ ඒ කාර්ය ඉටුකරගනිමටය. ශ්‍රී ල ප පක්ෂයත් රටත් දෙකම ආරක්ෂා කරගැනීමට මහින්ද ප්‍රමුක කණ්ඩායම උත්සහ කල යුතුය.

  11. PINKY says:

    NO ONE WHO IS PARLIAMENT NOW SHOULD BE RE-ELECTED

Main News