ශ‍්‍රීලනිප 16 කණ්ඩායමත් 23 කණ්ඩායමත් ජනපතිගේ මූලිකත්වයෙන්..- මුතුහෙට්ටි

May 15, 2018 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිප 16 කණ්ඩායමත් 23 කණ්ඩායමත් ජනපතිගේ මූලිකත්වයෙන්..- මුතුහෙට්ටි

වත්මන් ආණ්ඩුව 2020 දක්වාම ඉදිරියට ගෙනයාමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මේ වන විට ශ‍්‍රීලනිපය 16 කණ්ඩායම හා 23 කණ්ඩායම ලෙස බෙදී සිටියද පක්‍ෂ ප‍්‍රතිසංවිධානය ජනාධිපතිගේ මූලිකත්වයෙන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු සදහන් කරයි.

කැබිනට් සංශෝධනයෙන් පසු නව ඇමති මණ්ඩලය යටතේ නිවාරදි මාවතක ආණ්ඩුව ගෙන යන බවද ඔහු කියා සිටී.

14,192 Viewers

10 Comments to “ශ‍්‍රීලනිප 16 කණ්ඩායමත් 23 කණ්ඩායමත් ජනපතිගේ මූලිකත්වයෙන්..- මුතුහෙට්ටි”

  1. S S kumara says:

    Where is this new ” MAWATHA ” heading for?
    General cemetery?

  2. ExUNPer says:

    Guess who pulls the strings !
    Guess why these people are dancing to their tune !
    SL ruling machinery has been hijacked !
    The Captain has been made the chief puppet!
    Shame on we all Lankans for trusting fake stories leading to anger and jealousy…and trusting Trojan Horses.

  3. janathawa says:

    මෙවැනි අය ජනාතා මුදලින් නඩත්තුවීම ඉතා කනගාටුයි

  4. Ranjan says:

    These fellows will run the show until 2020 otherwise they will be jobless if there is an election. Go Malli go malli until you can last. The puppet captain also know that this is the last chance. If they continue they will be more unpopular.

  5. Mongel sajith putha says:

    Third class busman and all those 16 are the awajathakayo.munwa pohottuwata
    Join karagattoth MR butter nethiwa eraganawa next time

    • Asaranaya says:

      තුක් විතරක්! ඌරු තඩියෝ උඹලා වල පල්ලට යන දිනය ඉතාමත් ආසන්නයි

  6. vana jeevi kalavadda says:

    අපි තව දුරටත් මේ මස් පර්වතය නඩත්තු කරනවාද​?

  7. ගන්ජ බන්ඩා says:

    කඳේ සයිස් එකේ හැටියට මූට මොලේ නැති බව ජනතාව දැන ගත යුතුය්.

Leave a Comment

Main News