ශ‍්‍රීලනිප 18ක් නොවෙයි 41ක්ම ආණ්ඩුවෙන් යනවා..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

July 16, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිප 18ක් නොවෙයි 41ක්ම ආණ්ඩුවෙන් යනවා..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

තනි එජාප ආණ්ඩුවක් හදන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ශ‍්‍රීලනිප 18ක් නොව 41ක්ම වනු ඇති බව ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් කල ප‍්‍රකාශයකට පිලිතුරු ලෙස ඔහු මෙසේ අදහස් පල කලේය.

30,800 Viewers

10 Comments to “ශ‍්‍රීලනිප 18ක් නොවෙයි 41ක්ම ආණ්ඩුවෙන් යනවා..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. ඉතාලියානො-Italiano says:

    ආන්ඩුවෙන් ඉවත් වෙලා දේශපාලන වලපල්ලට තමයි යන්න ඉතිරි වෙලා තියෙන්නෙ ඔය කටු කන set එකට.

  2. තොපි ඔක්කොම ලස්සනට දියුනු වෙමින් පැවති රට ඉතියෝපියාවක් කලා රට ඉස්සරහට ගෙනියන්න එඩිතර මොලේ තියෙන අවංක නායකයෙක් ඕන යමපාලන රජයේ එහෙම කෙනෙක නැහැ ඒකයි එකාට එකා ගහහ ගන්නේ

    • මදුරුකීටයින් කන ශාක භක්ෂක මදුරු තෙමේ says:

      මුන් සෙට් එක ගත්තොත් මම මහින්දට ඡන්දෙ දෙන්නෙත් නෑ. රනිල්ටම දෙනවා ඊට හොඳා.

  3. ලංකා ලොජික් says:

    යුද්දේ පරාජය වේගෙන එනකොට කොටි 18ක් නෙවේ, 41කුත් නෙවේ 5000ක් විතර මරණ බිය පත්වී හමුදාවට භාර වුනා.

    හැබැයි ඉතින් කොච්චර හමුදාවට පිරිස් බලය අවශ්‍ය වුනත් එක කොටියෙක්ට වත් හමුදාවට බැදෙන්න ගෝඨාභය මහතා ඉඩ දුන්නේ නැහැ. උන්ව පුනරුත්ථාපනය කිරීම පමණයි කලේ.

    හමුදා නායකයෝ මැරෙනකොට හිස් වුනු තනතුරු වලට පත් කලේම පහලින් හිටපු විශ්වාසවන්ත නිලධාරීන්.කොච්චර පලපුරුද තිබුනත් බාර වුනු කොටි නායකයින්ව හමුදා නායක කම් වලට පත් කලේ නැහැ.

    අන්න එහෙමයි යුද්ධෙ දින්නේ!

  4. බන්ඩා says:

    හපෝය්! යහපාලනේ දැන් හරියටම මරියකඩේ මාර්කට් එක වගෙය්.

    • asaranaya says:

      මාලු මාලු මාලූඌඌඋ, ලාබයි ලාබයි, කුණු ගඳ ගහන්න කලියෙන් මයිතුන යාගෙ මාදැලේ මාලු, කඩේ වහන්නයි යන්නෙ

    • සෝලංග says:

      නෑ! නෑ!! නෑ!!! මීතොටමුල්ලෙ කඩාවැටුන කුණු කන්දෙ ඉතුරු කෑල්ල වගේ. කොයි වෙලේ කඩන් වැටෙයිද දන්නෙ නැහැ.

  5. Mohammadu says:

    Tamusela wage Aya chanden janathawata gedara yewwe nikam nowei.janathawata molayak tibena nisai.eheth janadipati maitree obalawa gaththe wiswasa karala.eheth ohela wage Aya kaapu eke paharanawa.kohe giyath labana waarayeth paraday dilan oba.

  6. Rommel says:

    Amuthuwen yanna deyak NE. Thanu unp anduwak hadhuwahama umbalawa nikanme visi venawa.

    • Bakaladasa says:

      Exactly!
      UNP only govt means all others get kicked out! No need to leave!
      All these SLFP guys in the govt. seem to be total retards!
      🙂

Main News