ශ‍්‍රීලනිප 20ක් එජාපයට.. අයවැයට පක්‍ෂ වෙයි…?

January 7, 2019 at 10:00 am | lanka C news
ශ‍්‍රීලනිප 20ක් එජාපයට.. අයවැයට පක්‍ෂ වෙයි…?

ශ්‍රීලනිප මන්ත්‍රිවරු 20ක් පමණ පිරිසක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී එජාජප ආණ්ඩුවට එක් වන බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්ප්පෙරුම පවසයි.

මෙම පිරිස අයවැයට පක්‍ෂව සිය ඡන්දය දී එය සම්මත කර ගැනීම සදහා සහාය ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුළුල් සන්ධාන සෑමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා තම මන්ත‍්‍රී පිරිස රැකගැනීමට කටයුතු කල යුතු බවත් නැවත රාජපක්‍ෂ පාලනයකට මෙරට කිසිදා ඉඩක් නැති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

45,836 Viewers

12 Comments to “ශ‍්‍රීලනිප 20ක් එජාපයට.. අයවැයට පක්‍ෂ වෙයි…?”

  1. Gamini says:

    පක්ෂ ව චන්දය දෙන්නෙ නෑ….චන්දය වෙලාවට මගහරින එක විතරයි කරන්නෙ…

    • පච අජිත් says:

      ශ්‍රීලනිප මන්ත්‍රීන්ලාව නොමග යවන්න දරන වෑයමකි. මේ අවස්ථාවේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ලා ආණ්ඩුවට එක්වෙන්නේ නෑ.

    • අජිත් says:

      ගිලෙන නැවකට නගින්නේ පිස්සන් පමණයි.

      • SALMAL says:

        A traitor to your soul.” We will not forgive or never trust again SLFP who support to this UNP budget proposals
        No thieves, no traitors, no interventionists! This time the revolution is for real!

  2. Ranjan says:

    SLPP Mahinda & SLFP has the correct people to face an election. All these 20 are fellows who knows that even they contest under SLFP they will be defeated. Are these fellow who wants to jump got the 400 Million.

  3. Dev says:

    Ajith tho danaganin
    tho apahu amathi kenek wenne naa

  4. කපටි රජවරු කවුරුඳ කියලා මහජනයාට අඳුරාගන්න හොඳම අවස්තාව අයවැය පරාජය කොරානම් පාර්ලිමේන්තුව විසුරුවන්න එපාය​????????????

  5. ගන්ජ බන්ඩා says:

    යූඑන්පී යට යන 20 හරි 10ක් හරි කී දෙනෙක් උනත් උන් ඔක්කොම ඊලඟ චන්දෙන් අතු ගෑවිලා යන රැලේ කට්ටියය්.

    • Janathaawa says:

      Whether the patriotic , grateful citizens would elect Mahinda again , to safeguard the motherland from deceitful politicians , who seem to take steps to destroy the unitary status of the motherland or not ,is a matter to be decided by the people in this country. Why are you all ‘s whole bodies are shivering , when you all think of the due provincial council elections??? Hold the due provincial elections ( some of which have elapsed more than 15 months) immediately ,without depriving the people’s fundamental democratic rights.

  6. ayawaya says:

    ayawayata paksawana slfp mp tika labana chanden gedara.

  7. බකමූණා says:

    ලිප ගිනි මොළවන තෙක් දියසැළියේ !

  8. david milibanda says:

    Tghese buggers still do not have the country at heart.
    There is no smoke without a fire.
    Greedy bastards.

Main News