ශ‍්‍රීළනිප මධ්‍යම කාරක සභාවේ බලය අහිමි වේ.. ජාතික ආණ්ඩුව අවසන්..

February 21, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රීළනිප මධ්‍යම කාරක සභාවේ බලය අහිමි වේ.. ජාතික ආණ්ඩුව අවසන්..

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ජාතික ආණ්ඩවුක් පවත්වාගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ අති බහුතරයක් විරෝධය පල කරමින් ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරයෙක් පැවසීය.

ඔවුනගේ අදහස වී ඇත්තේ ඉදිරියේ මැතිවරණ වැලක් එක දිගට පැවැත්වීමට නියමිත බැවින් තව දුරටත් එජාපය හා එක්ව කටයුතු කිරීමෙන් ශ‍්‍රීලනිපයට තවත් දැඩි පසුබෑමකට ලක්වීමට සිදුවනු ඇති බවයි.

ඒ අනුව ජාතික ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ ඡුන්ද විමසීමක් පැවැත්විය යුතු බවට මේ වන විටත් යෝජනා කර ඇති බවද කී එම ඇමතිවරයා එය ස්ථිර වශයෙන්ම මධ්‍යම කාරක සභාවේදී පරාජය වනු ඇති බවද කීවේය.

මේ අතර ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවට ලිපියක් යවා ජාතික ආණ්ඩුවට එකගතාවය පල කිරීමේ සූදානමක් ඇති බවක් දැනගන්නට ඇති බවත් කිසිසේත්ම එවන් කටයුත්ක් සිදු නොවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් කීය.

මේ අතර ජාතික ආණ්ජඩුව පවත්වාගෙන යන ආකාරය සම්බන්ධත්‍යන් අද දිනයේ කතානායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

49,019 Viewers

14 Comments to “ශ‍්‍රීළනිප මධ්‍යම කාරක සභාවේ බලය අහිමි වේ.. ජාතික ආණ්ඩුව අවසන්..”

  1. Old Timer says:

    The happiest news ever

  2. Open mind says:

    ඇමැති තනතුර අතහැර යන්න…………අහෝ පුදුමයක් !

  3. kamalasirikuruwita says:

    රෙද්දෙ විශේෂ ප්‍රකාශ තමයි කියන්න තියෙන්නේ ! හැම මිනිහම කරන එකේ මාත් කරනවා විශේෂ ප්‍රකාශක් !!

  4. SUPER excellent news to all Sinhalese….let’s hope & pray the jara sakkili yamapalanaya govt will topple very soon.

  5. අප්පුහාමිගේ මුණුපුරා says:

    වහාම මහින්ද මහතා ශ්‍රීලනිප සභාපති කරව්…!

  6. සිංහල බන්ඩා says:

    මොන සේප්පඩ විජ්ජාවෙන් හරි මොන අාකාරයෙන් හරි සිරිසේන ශ්‍රිලනිප චන්ද 13.3%ක් ගත්තා ඒ චන්ද වලින් 50% ක් මහින්දට ලැබුනා නම් අද රාජිතලගෙ කටේ පස්. ඉතින් අද පොහොට්ටු කාරයින්ගෙ කාලීන අව්‍යතාවය වන්නේ මහින්ද ඒ චන්ද කුට්ටිය කෙසේ හෝ තමා වෙත ලබා ගැනීමය්.

    • ranaweera gunasena says:

      ඊළග චන්දෙදි ඒක නිකන්ම ලැබෙනවා

    • Ravi.K says:

      13 .3 % gatte loka porondu deela job denawa kiala .parawal hadana kiyala .eka chandekata 5000k wiyadam karanna athi tangalle,Anuradhapura,kurunegala ..etc
      Kohomath palath Sabah Hari chandedi meka 5-6% wenawa.mokada anduwe kalaya thawa masa 21 k tjiyenne.august weddi 15 wenawa.

  7. සිංහල බන්ඩා says:

    මොන සේප්පඩ විජ්ජාවෙන් හරි මොන අාකාරයෙන් හරි සිරිසේන ශ්‍රිලනිප චන්ද 13.3%ක් ගත්තා ඒ චන්ද වලින් 50% ක් මහින්දට ලැබුනා නම් අද රාජිතලගෙ කටේ පස්. ඉතින් අද පොහොට්ටු කාරයින් වන අපේ කාලීන අවශ්‍යතාවය වන්නේ ඊ ලඟ පලාත් සභා චන්දයට පෙර ඒ චන්ද කුට්ටිය කෙසේ හෝ මහින්ද වෙත ලබා දීමය්.

  8. mali says:

    JO should try hard to get all sinhalese votes to them, tamils and muslims will not vote for pohottuwa even if they would be promised with ministerial posts .sinhalese should realise this now itself and work hard to get a sinhla majority government without minority otherwise Pohottuwa would have nothing else but to fulfill their aspirations all the time nothing for the majority sinhalese .Be prepared to grab more than 55 percent votes.

  9. M de silva says:

    Very correct Mali. We should tell each and every sinhalese not vote for any Muslim or Tamil candidates. If we can do this then there won’t be any Muslim in Parliament especially from western province. People like Marikkar,Asad sally, fowzy etc have come to power with our sinhalese votes . After winning they try to dictate terms to our sinhalese Buddhist people.

  10. ppp says:

    ME SIRI RATATH KANAWA SLFP EKATH KANAWA.

Main News