ශ‍්‍රී ලංකාවට කෝටි 8,000ක් ට‍්‍රම්ප් පිනට දෙයි..

July 16, 2018 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට කෝටි 8,000ක් ට‍්‍රම්ප් පිනට දෙයි..

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදනයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලි බල යන ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රාදානයන් යෙදවීමට යෝජිතයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඇමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමඟ අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිලිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද සහශ්‍ර සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් තැබීමට නියමිතය.

මෙම මුල්‍ය ප්‍රධානයන්ගෙන් යෝජිත සංවර්ධන ව්‍යාපෘති වලට අනුව අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තල ගහවැව දක්වා A ශ්‍රේණියේ මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතය. මිට අමතරව දිවයින පුරා සමස්ථ ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.

එමෙන්ම ගම්පහ, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉඩම් මැනීම, ලියාපදිංචිය සහ තක්සේරු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

– මාධ්‍ය ඒකකය

30,226 Viewers

22 Comments to “ශ‍්‍රී ලංකාවට කෝටි 8,000ක් ට‍්‍රම්ප් පිනට දෙයි..”

  1. Kochchikade Arthur says:

    එතකොට අපෙන් මොනවද කෙරෙන්ඩ ඕන ආයුබෝන් …….

  2. john the baptice says:

    ශ්‍රී ලංකාවේ විසාල ඇමති මන්ඩලයට වැටුප් ගෙවීම පිනිස

  3. අපි ගොන්නු..... says:

    අහෝ…..! …ත්රි‍කුණාමලය වරාය ….

  4. Futurepast says:

    අයේ මතු උපදින කොල්ලන්ට කෙල්ලන්ට රට බෙර ගන්න යුද්ද කරන්න වෙයි වගේ .
    මෙහෙමත් කුහක පාලකයෝ , උන්ගේ සාක්කු දැන් පිරේ.
    අම්මපා කෝටි 8000 ඕනෙනේ ඔයටික කරන්න

  5. Sira says:

    Dawalda? Heeneda denne? Ane p..o, labana avurudda avasana wena kota rata kiri paniyen ithireyi thope katawal walinnam.

  6. LION VOICE says:

    Yamapalnya HORU sunakayo gang will ROB all those koti 8,000 TrumpDollars too just like the Central Bank robbery…..SINHALESE WAKE UP NOW……

  7. Neutral man says:

    Listed below are some of the headlines that appeared in the mainstream print media about NYT.

    1. New York Times: Pseudoscience and Sleeping with Sources
    Gray Lady has gotten raunchy in her old age. News has just broken that the New York Times’s national security reporter, Ali Watkins, was sleeping with a source who worked as an aide to the Senate Intelligence Committee. That source has now been arrested as part of an investigation into leaks of classified information.
    It’s long been known that journalism, like the legal profession, attracts its fair share of agenda-driven sleazebags who prioritize half-truths and personal ambition over honor and veracity, perhaps none more so than the New York Times. Back in 2003, Jayson Blair, a reporter for the NYT, resigned because he plagiarized and fabricated stories. Little did we know that the Times’s troubles would only grow since then.
    2. Top 10 for the 10th Anniversary of Times Watch: Presenting the Absolute Worst From the New York Times
    This week marks 10 years of Times Watch, the Media Research Center’s project monitoring the liberal bias of the New York Times, America’s most influential newspaper. Over the course of roughly 3,500 posts since March 2003, we have followed the Times through events historic (wars in Afghanistan and Iraq), pathetic (Jayson Blair, Howell Raines) and dangerous (the paper scuttling two separate anti-terror programs.)
    Here in rough chronological order are the Top Ten highlights of the New York Times’ 10-year investigation into the bias of the New York Times.
    1) Maureen Dowd’s Dishonest Deletion
    2) Times Brought Low By Reporter Jayson Blair’s Plagiarism
    3) Raines of Error: Howell Raines’ 21-Month Times Editorialship
    4) Anti-War Reporter Chris Hedges, Unplugged
    5) Smearing the Duke University Lacrosse Team as Rapists
    6) Publisher Sulzberger’s Left-Wing Graduation Rant
    7) Scuttling Two of Bush’s Anti-Terrorist Programs
    8) John McCain Affair Allegations Backfire
    9) Blaming Jared Loughner’s Rampage on Conservatism
    10) Tea Party vs. Occupy Wall Street
    3. Fake News Award for Science Goes to … The New York Times!
    4. Clinton camp slams Times for “false” reporting
    5. New York Times Tops President Trump’s Fake News List

    Since the article that appeared in NYT about $ 7.6 million for MR was by a lady of Lebanese descent and with my years of working experience in the middle east, I find the 1st article fits her well.

    By the way, could this news of Rs. 80000/ million be based on another fake news in the NYT?

    • click says:

      With all these jargon what are you trying to say.

      MR & goons are having purely clean hands?

    • බබා says:

      පර්සි මහේන්ද්‍ර චීන ආධාර හොරාකෑවෙ නැත්නම් මේ තරම් දිගට ලියන්න වෙන්නෙ නෑනෙ නේද?

  8. Neutral Man says:

    Listed below are some of the leading head lines that appeared in the mainstream print media about NYT.
    1. New York Times: Pseudoscience and Sleeping with Sources
    2. Top 10 for the 10th Anniversary of Times Watch: Presenting the Absolute Worst From the New York Times
    3. Fake News Award for Science Goes to … The New York Times!
    4. Clinton camp slams Times for “false” reporting
    5. New York Times Tops President Trump’s Fake News List

    Since the article that appeared in NYT about $ 7.6 million for MR was by a lady of Lebanese descent and with my years of working experience in the middle east, I find the 1st article fits her well.

    By the way, could this news of Rs. 80000/ million be based on another fake news in the NYT?

  9. peedithaya says:

    225 dena O.L pawa nethi padi, deemana. car, widesa gaman gewal kulee wedi kara ganiyaw koooti 8000 ranil thama mewa karanne balaye inna anik ewun athe ussanawa. rate minissu badaginne parama aanduwak

    • බබා says:

      අර පාර්ලිමේන්තුවේ ඉන්න හෙනම දේශප්‍රේමී කොටස පර්සි මහේන්ද්‍රගෙ පොහොට්ටු සෙට් එකට පුලුවන්නෙ මේවට විරුද්ධ වෙන්න.ඒ වැඩි මුදල් අරමුදලක් පිහිටුවලා ඒකට බැරකරලා බඩගින්නෙ ඉන්න ජනතාවට කන්න දෙන්න.

  10. බන්ඩා says:

    බ‌ොරු බ‌ොරු. ඔය අර ව‌ොක්ස්වැගන් වග‌ේ ජනතාව අන්දන්න ක‌ොරන යූඒන්පී පට්ට පල් බ‌ොරැවක්. ට්‍රම්ප් අඩු වශයනේ ඊශ්‍රායලයට වත් ආර්තික ආධාර බ‌ෙ‌දන්න‌ේ නැහැ. එක එයාග‌ෙ ආර්තික ප්‍රතිපත්තියට විරැද්දය්.

  11. Jegan Sridharan says:

    Koti 8000 = Rs: 8,000,000.00 (Eight Million Rupees)…This is nothing compared to what RW/RK/AM/AA/Chitta Ranjan Hulugalle took from the Bond Scam.

  12. මයා says:

    2019 අප්‍රේල් මස ට්‍රම්ප් ලංකාවට එන බව ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි, එන්නේ රනිල් හම්බවෙන්නලු

  13. Raawana says:

    Pinata gannawata wadaa cheenen naya gaththu eka nambuwak wenna ethi. hathmuthu paramparaawama naya kaarayo karala horu tika witharak heduna, den kuhaka kathaa kiyanawa.

  14. babage thaththa says:

    paw yako, ara baba thaniyama mara gemak denawa me sallith hora kanne mahinda kiyanna. udaw karapallako

Main News