ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණඩකාරීව පහර දුන්නා..- ඇමති හකීම් ලෝකය පුරා ගිනි තියයි..

March 14, 2018 at 11:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණඩකාරීව පහර දුන්නා..- ඇමති හකීම් ලෝකය පුරා ගිනි තියයි..

මහනුවර හා අම්පාර ප‍්‍රදේශයන්හි ඇති වූ කලහකාරී තත්වය කිසිසේත්ම සිංහල- මුස්ලිම් ගැටුමක් නොවන බව ශ‍්‍රි ලංකා මුසිලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ශ‍්‍රි ලංකාවේදී සිදු වූයේ මුස්ලිම් ජනතාව ඉලක්කර කරමින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරි පහරදීමක් යයිද ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවියට අදහස් පල කරමිනි.

එම ගැටුම දුරදිග ගියේ පොලීසිටේ වගකීම් විරහිත ක‍්‍රියා කලාපය නිසා බවත් ඉදිරියේදී සිදුවන දේ ගැන බුද්ධි අංශවලටද වැටහීමක් නොතිබුණ බවත් එහිදී ඇමති හකීම් සදහන් කර ඇත.

මියිගිය තරුණයාගේ අවසන් කටයුතු සිදුවන දිනයේදී කලහයක් ඇති විය හැකි යයි තමන් විසින් බලධාරීන් දැනුවත් කලද ඔවුන් එය පිලි නොගත් බවත ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

28,390 Viewers

8 Comments to “ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණඩකාරීව පහර දුන්නා..- ඇමති හකීම් ලෝකය පුරා ගිනි තියයි..”

  1. රටවැසියා says:

    දැන්වත් කට පියන් ඉන්න තවත් මිනිස්සු අව්ස්සන්නේ නැතුව.

    • ඥාණසාර says:

      මේ දවක් වල මම ජපානෙ ආතල් ගන්නව. ආපුවම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරනව.

  2. Kasun says:

    He is not a popular leader amoung Muslim community.. What he said was correct.
    But AlJazeera took it to world

  3. GAUSS says:

    Islam need to be controlled.

  4. ALAPALU says:

    JATHIVADAYA VAPURANA SAKKILIYEK THAMA ME INNE . MUNTA CHANDE DEANA EAUNTA GAHANNA ONE

  5. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ඉතින් ඒක ඇත්තනේ විනාශ වුනු ගෙවල් ව්‍යාපාරික ස්ථාන ආගමික ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගේ

Main News