ශ‍්‍රී ලංකාව ඉන්දියාව පරාජය කිරීමට ඉතාම අමාරුයි..- මුරලි හෙට තරගය ගැන අනාවැකි කියයි..

November 15, 2017 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව ඉන්දියාව පරාජය කිරීමට ඉතාම අමාරුයි..- මුරලි හෙට තරගය ගැන අනාවැකි කියයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට ජය ගැනීමේ අවස්ථාව ඉතා අඩු බව හිටපු සුපිරි ක‍්‍රිඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

සියළුම විදෙස් කණ්ඩායම් ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කිරිමට දැඩි උත්සාහයක් දරා ඇති බවත් එනිසා ශ‍්‍රී ලංකාවටද ඉන්දියාව පරාජය කිරීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් බවත් ඔහුගේ අදහසයි.

ඉන්දීයාව හා ශ‍්‍රි ලංකාව අතර පළමු ටෙස්ට් තරගය හෙට කල්කටාහිදී ආරම්භ වීමට නියමිතය.

8,546 Viewers

2 Comments to “ශ‍්‍රී ලංකාව ඉන්දියාව පරාජය කිරීමට ඉතාම අමාරුයි..- මුරලි හෙට තරගය ගැන අනාවැකි කියයි..”

  1. Harshie says:

    Oya anawekiya itin kaata kiyanna barida mure!!!!!!.dan team ekata “ganga saranan gachchami” kiyala witarai kiyanna aththe.

  2. sinha le says:

    අපේ රටේ මුන් ඉපදුනත් කතා ක‍රන්නේ පරිප්පු ඉන්දියාවට පරිප්පු ඉන්දියන් ගැනියෙක් බැන්දේ ඒ නිසා නොවේද?

Main News