ශ‍්‍රී ලංකාව දින්නේ හතුරුසිංහ නිසයි.. ජයග‍්‍රහණයේ රිදී රේඛා පහල වුණා..- ක‍්‍රීඩා ඇමති

January 28, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව දින්නේ හතුරුසිංහ නිසයි.. ජයග‍්‍රහණයේ රිදී රේඛා පහල වුණා..- ක‍්‍රීඩා ඇමති

පරාජයේ වළකුලෙන් වැසි තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහනයේ රිදී රෙඛාවක් පහළ වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

බංගලාදේශ කණ්ඩයම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහනය සම්බන්ධයෙන් සුබපතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

”ජයග්‍රහනයට අනෙක් ප්‍රධාන හේතුව වන්නේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතගේ පමිණීමයි. ඒ තුළින් ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ ගියා. ක්‍රීඩකයන්ගේ එකමුතුකම,විනයණුකූල කණ්ඩායමක් ලෙස තමන්ගේ හැකියාවන් පෙන්වා තිබෙනවා.

චන්දිමල්ගේ නායකත්වය මේ වෙනසට හේතුවක් වුණා. ඉතාමත් හොඳ නායකත්වයක් ලබාදුන්නා.දිනන මානසිකත්වයතවදුරටත් ඉදිරියට පවත්වාගනිමින් 2019 ලෝක කුසළානයේ ජයග්‍රහනය ලබාගැනීමට හකිවේවා යැයි මම ශ්‍රීලංකා කණ්ඩායමට සුබපතුම් එක් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

– news.lk

11,583 Viewers

15 Comments to “ශ‍්‍රී ලංකාව දින්නේ හතුරුසිංහ නිසයි.. ජයග‍්‍රහණයේ රිදී රේඛා පහල වුණා..- ක‍්‍රීඩා ඇමති”

  1. Asaranaya says:

    දුර්ජන අර්ජුනයගෙ පාර්තනාව; බෙනේ ලැගපු රිලාසිරි මහත්තයෝ

    • cim says:

      Mahindawadiyanta nam mewwa dirawanne naeha thamai

    • අර්ජුනය says:

      මේක දිනන බව මම ඔබ සැමට කීවත්
      ඒක පලකරල මොහොතකින් මැකුවත්
      වර්ල්ඩ් කප්පෙකත් අපි දිනනව සිකුරුත්
      මතක තියා 2019 ජයපැන් බීම සැරසෙත්

  2. Kim says:

    ලන්කාව රටක් විදියට දිනවන්න පුලුවන් වෙන්නෙ මේ වගෙ හරි නායකත්වය ක් ආපු දවසට. මේ ඉන්න කිසිම නායකයෙකුට ඒක කරන්න නම් බෑ. රටෙ ඉන්න බත් කන හරක් ට නිවැරැදි නායකකත්වයක් ගේන්න බෑ. ඔවුන් බලන්නෙ එදා වේල හා ගතානුගතිකත්ව ය පමනයි.

  3. zxc says:

    Please shout your mouth DIRTY BASTED

  4. Madu says:

    Bohoma amaruwen lakunu 200 gahagaththe.. mu 2019 world cup ekak gena kiyanawa.

  5. Lion says:

    චන්දිමාල් ඕකෙ නායකත්වයේ තියල තියෙන්නෙ මැතිවුස් සනීප වෙනකං විතරයිනෙ ඕයි

    • ලෙඩා දුකා says:

      අනේ ඉතිං ඒකා නිතරම අසනීපෙන් නොවැ ….
      අනේ මං දන්නෑ ඕවා …

  6. Cricketer says:

    Lankawa dinuwe Hathurusinghe nisa nemei. Ganga maniyange manthara , gurukam nisa. Chandimal gihilla aasheerwada arang thibunane. Kawuruth saadu kiyanna.

  7. පෙරේරා says:

    මැච් දිනනවනම් දිනන්නේ අපේ ශුද්ධොත්තම රනිල් පියාණෝ නිසයි. පරදින්නේ කාළකන්නි මහින්දයා නිසයි.

    • silva says:

      manasika leda ayeth awith neda…kawadada ticket kapuwe hospital eken

      • Susiriwardane says:

        ටිකැට් කෙසේ වෙතත් ගලක් නම් අනිවා …
        දන්නැද්ද ශුදොතුං ගොයියාගේ වැඩ කිඩ ?

  8. Sri lankan says:

    Chandimal thama angelo ta wada hoda.. t20 world cup dinneth ehemai.. thaman fail nisa e welawe chandimal eliye hitiya.. malingata captaincy eka dila..

  9. Tilak says:

    Chandimal should be the captain

  10. indunil says:

    JAYATA PIYAWARU GODAKK……………..

Main News