ශ‍්‍රී ලංකාව පරාදයි.. යෝද ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය යෝද ජයක් ලබයි..

March 10, 2018 at 11:03 pm | lanka C news
ශ‍්‍රී ලංකාව පරාදයි.. යෝද ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය යෝද ජයක් ලබයි..

නිදහස් කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශය සහ ශ‍්‍රි ලංකාව අතර පැවති තරගයෙන් කඩුළු 05ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු වාර 20 තුලදී කඩුළු 06ක් දැලී ලකුණු 214ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල බංග්ලාදේශය පන්දු වාර 19.4කදී කඩුළු 05ක් පමනක් දැවී තරගය ජයගත්තේය.

ලකුණු පුවරුව මෙතනින්..

17,753 Viewers

5 Comments to “ශ‍්‍රී ලංකාව පරාදයි.. යෝද ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය යෝද ජයක් ලබයි..”

  1. JAGUAR says:

    Eyeopening match for Sri lanka. we all know that our bowling side is a crap, need to bring back malinga. otherwise this cannot go further,.,,, anyway BD played so well.

  2. බෙබා says:

    මාලිංගව නොදා එක එකාගෙ පුද්ගලික තරහා පිරිමහන්න ගිහින් රට පැරදුනාම තේරීම් කමිටුවටයි, රිලාසිරිටයි, කලු කොට ජොකියටයි දැන් සතුටු ඇති

  3. Rajasinha says:

    We want Malinga back. Our bowling is horrible. School team bowling is better. It’s a shame that we couldn’t defend such a big score of 214. Even Lakmal not selected. Badly under estimated Bangldsh.

  4. shanth a kuru says:

    thilanga inakan cricket wedak ne

  5. David Milli-banda says:

    Did Chandimal sell the game??
    Bad captaincy ?

    When 3 down for 150 and (05) overs to go, why did Chandimal come to bat instead of sending Thissara perera to the crease?

    Then why did Chandimal opt to bowl Akila Dananjaya in the mandatory overs??

Main News