ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේනය පමණයි.. මෙන්න වාර්තාව..

December 7, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේනය පමණයි.. මෙන්න වාර්තාව..

වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොව දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.

ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව මෙතනින්

මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව මෙතනින්

31,317 Viewers

23 Comments to “ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේනය පමණයි.. මෙන්න වාර්තාව..”

  1. Lapaya says:

    මුන්ට වැරදිලා දැන් ඉන්නේ අංක 4 ට නෙමෙයි අංක එකට.

    • nalaka says:

      me lipiya arayata pennuwanam hodaine. eya kiyanne araka tahauru kala meka tahauru kala dan hodada kiyalatama ahanna tiyenne.

    • Janaka says:

      Transparency Interntional index is the global standard. According to that, Sri Lanka is at 95th out of 176 countries/positions.

      I cannot even find the “World Global Forum” this guy is talking about.

  2. Ashen says:

    Since FY 2016, the U.S. government has provided foreign assistance for anti-corruption efforts in Sri Lanka to improve the functioning of Sri Lanka’s legal system and civil society, and to enhance good governance.
    Programs include the provision of a Resident Legal Advisor to provide anti-corruption and asset recovery training, and support to the Commission to Investigate Allegations of Bribery and Corruption.

    • Kadira says:

      The US has no real interest in anti-corruption or good governance if they did they would not support corrupt regimes all over the world. But US has an interest in keeping its hand in the cookie jar in Sri Lanka and this offers them the opportunity to do so, This is an overreaching by the US government. Sri Lanka should be embarrassed for not dealing with their own issues and allowing the US to get involved in this. The US has a very bad track record of meddling in affairs of other countries all over the world and in many cases, it has not been beneficial to the specific countries in question.

  3. dhanushka says:

    ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත…..

    false report…

    • silva says:

      ai ubata dukada puthee

    • ලිහිණි says:

      සිරිසේනට දැන් නෝබල් තෑග්ග දියයුතුයි ..ලංකාවේ ලෝකයේ දුෂිතම රටවල් අතරට අපේ රට එකතු කිරීම ගැන
      යමපාලනයට සාපවේවා ….මෝඩ මිනිසුනේ දැන් වත් අපේ රට ජාතිය බේරාගැනීමට පෙරට වරෙව්

    • Saradiel says:

      කාටද දැන් ආඩම්බරේ ගමරාලටද ? බටලන්දට ද ? රතු අලින්ටද ?
      දියවන්නාවේ යහපාලන මීහරක් රැලටද ? අනේ අපොයි රටකට සිදුවූ විනාශයක්

    • magaari says:

      e unata jathyantharaya dina gaththa ne.
      Sirisena

  4. අමිල says:

    දැන් වැඩිහිටියො විදිහට අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එකම දෙයයි. කොහොම හරි අපේ ළමා පරපුරට උසස් අධයාපනයක් ලබා දීලා මේ කාලකන්නි රටීන් වෙන රටකට යවන එකයි. නැතිනම් උන් කවදා හරි අපිට සාප කරාව්.

  5. Kadiya says:

    ශ්‍රී ලංකාව ලෝකෙම දුෂිත රට බවට පත්කිරීමේ සියලුම සම්මාන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පිරිනැමිය යුතුයි. මේ රට එතෙනට ඔසවා තැබූ ඔහුට සුදුසුම තැන තමයි Gall face එකේ එල්ලන එක. පිස්සු බල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් එල්ලන්න පුළුවන් නම් ගරුත්වය තවත් වැඩියි.

  6. Aurora says:

    යහපාලන හොරු උන්ගේ දුෂන වසා ගැනීම සඳහා කරන්නේ පසුගිය රජයට ඇඟිලි දික්කිරීම පමණයි. පසුගිය රජයේ වැරදිවලට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරන්නේ නැතිව බොරුවට පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම තමයි සිද්දකරන්නේ. මේ විදිහට මුන්ට සහයවන වෙබ් අඩවි වලින් කරන්නෙත් සියල්ලෝම පිළිබඳව සැක ඇතිකරලා යහපාලනයට එරෙහි චන්ද දායකයන් චන්දපොලට යන එක වලක්වන්න. UNP කාරයෝ බොහෝ දෙනෙක් තමුන්ගේ පක්ෂය මොන අපරාදේ කලත් UNP එකටම චන්දෙ දෙන මෝඩයෝ නිසා සැක ඇතිකරලා චන්දෙ දිනාගන්න එකයි මේ සැරේ බලාපොරොත්තුව. ඒ නිසා දේශප්‍රේමීන් කල්පනාවෙන් සිටිය යුතුයි.

  7. Gadol says:

    වෙනස සැපද මුන්ව බලයට පත් කරපු අයද මෙයට වග කිව යුතුය

  8. ටොයියා says:

    ඉතින් මොකෝ..?
    “රටකට ඹ්නෑ අපමණ අගයක්”

  9. silva says:

    samanalayanta jayawewa apita me laba dun agayata

  10. BARCARDI says:

    MY3 is not genuine man. If MY3 really needs to exercise Yahapalana principles he could have taken more initiatives than this. He is very passively keep on waiting.
    MY3 is very cunning man.

  11. Asoka says:

    ඔහම හිටපල්ලා තව ටික දවසක්. හෙට අනිද්දා වෙනකොට ලංකාව දුෂිත රටවලින් නොම්මර එකට ගන්නකම්. කොහමද අපේ වැඩ.

Leave a Comment

Main News