ශ‍්‍රී ලංකාව ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’ එක බවට පත් වෙයි..

April 10, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
ශ‍්‍රී ලංකාව ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’ එක බවට පත්  වෙයි..

ශ‍්‍රී ලංකාව අද වන විට ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’එක බවට පත් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

බෙලිඅත්තේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ අද මෙරටට මත්ද්‍රව්‍ය එන්නේ සුළුවෙන් නොව නැව් පිටින් බවයි.

3,140 Viewers

5 Comments to “ශ‍්‍රී ලංකාව ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’ එක බවට පත් වෙයි..”

  1. Wijebahu says:

    Mewa MR looka as wahagena ignore karapu issues.

  2. බන්ඩය්යා says:

    ලංකාව දැනටම කුඩු හබ් එක වෙලා නම් අපිට දැන් ඉතින් අඩු පැකර්ගෙ කැසිනෝ සහ අබිසුරලියො විතරය්.

  3. LION says:

    උතුරට බලය දුන්නොත් තවත් වැඩිවෙනවා කොටි මුදල් සොයන්නේ මේවා විකුනලා

  4. sinha le says:

    Saudi Arabia: Report shows Islamic countries have the highest drug-addiction problem in the world

  5. john the baptice says:

    The World Drug Report 2010, published by the UNODC, shows Saudi authorities confiscated 12.8 metric tons of amphetamine in 2008. A total of 24.3 metric tons of amphetamine were seized worldwide that year, with 15.3 metric tons seized in the wider Middle East.

Main News