ශ‍්‍රී ලංකා ආර්ථිකය අධි අවදානමක..- IMF නිල වශයෙන් දන්වයි..

October 15, 2018 at 6:27 am | lanka C news
ශ‍්‍රී ලංකා ආර්ථිකය අධි අවදානමක..- IMF නිල වශයෙන් දන්වයි..

ශ‍්‍රී ලංකාවේ ආර්තිකය දැඩි අවදානම් සහගත තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

මෙරට සංචාරයක නිරත වූ එම අරමුදලේ සාමැාජිකයන් විසින් මෙම අනතුරු ඇඟවීම නිල වශයෙන් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

මෙම ආර්ථික අවදානම් තත්වය නිසා දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අවහ්‍ය බවද ඔවුන් දන්වා ඇත.

මෙරටට ලබා දෙන ණය වාරිකයේ පස්වන වාරිකය මුදා හැරීම මෙම මස අවසානයේ ගැනීමට නියමිතය.

16,537 Viewers

6 Comments to “ශ‍්‍රී ලංකා ආර්ථිකය අධි අවදානමක..- IMF නිල වශයෙන් දන්වයි..”

  1. බන්ඩා says:

    ‘යහපාලන’ කල්ලිය බලයට ආව ගමන් රජය‌ේ ස‌ේවකයන්ට රැ10,000/- ක පඩි වැඩි කිරීමත්, මහ බැංකු බැඳුන්කර හ‌ොරා කෑමත්, මහින්ද රජය ක‌ොරගන ගිය ප‌ෝට් සිටි වැනි සංවර්ධන වැඩ අතර මග නතර කිරීමත් රට‌ෙි ආර්තිකය කඩා වැටීමට මූලික හ‌ේතු උනා. එනිසා රට‌ෙි ආර්තිකය කඩා වැටීමට රනිල් සහ සිරිස‌ේන සම්පූර්ණ වගකීම බාර ගත යුතුය්. ඉදිරිය‌ේ දී දඪුවම් විඳිය යුතුය්.

  2. Nalaka says:

    පුලුවන් තරම් පිටරට දේ ගනින්…දේශීය නිෂ්පාදන විසිකරපන්…කලු සුද්දො කියන විදිහටම ජීවත් වෙයල්ල…එතකොට සිංහලයන්ට බඩුම තමයි…

    • බන්ඩා says:

      අද කාල‌ෙ ජනතාවට අවශ්‍ය ම‌ොන භාන්ඩ ද ලංකාව‌ෙ නිපදවන්න‌ෙ? ලංකාව වැනි රටක මිනිසුන්ට අද කාල‌ෙ අවශ්‍ය සියලු ද‌ේ ද‌ේශියව නිපද වන්න බැහැ. එහමෙ ක‌ොරන රටක් ල‌ෝක‌ෙ ඇත්ත‌ෙත් නැහැ. ජපානය‌ වග‌ේ
      ප්‍රතිපත්තියක් වශය‌ෙන් හාල් නිශ්පාදනය නම් අපිම කර ගත යුතුය්. රැපියල ශක්තිමත් ‌ක‌ොරන්න විද‌ේස විනිමය උපයා ගත හැකි සංචාරක සහ හ‌ොස්පිටලිිිටි වැඩී දුර අධ්‍යාපන වැනි ශ‌ේත්‍ර දියුනු කල යුතුය්.

  3. Niru says:

    How can the economy is so bad when this stupid government has done everything IMF and world bank donkeys suggested?

    • common man says:

      Meka hariyanna nam mahindage aanduwak awilla eygollonge supiri viyaparika palanthiya issara wage lankawe ayojanaya karanna oney.mey unp JVP wage duppath pakshawalata Mahinda wisin hadapu mey danesheara arathikaya gena hithannawath ba.

  4. Kandy says:

    අර්බූදයේ ඇත්ත කතාව රටේ මුළු දල දේශීය නිෂ්පාදනයම පාහේ විදේශ ණය ගෙවා දැමීමට වැය වීමයි.
    ශ්‍රී ලංකාව වහාම ණය ගෙවා දැමීම නතර කල යුතුය.ජනතාවට හොරෙන් අන්තර්ජාතික ණය සම්මුති වලට පටහැනිව මේ බොහෝ ණය ලබා දී ඇත.වැඩිහරියක් එවැනි ඩීල් නිසා වහා ණය විඝණනයක් කර ජනවරමක් සහිතව මේ ණය ගෙවීම නතර කිරීමට ජාතියට අයිතියක් ඇත.
    ජනතාවගේ බෙල්ල මිරිකා වීදේශ ණය ගෙවා දැමීමට කිසිම ආණ්ඩුවකට අයිතියක් නැත.