ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ට සුපිරි මුරලිගෙන් කණ පැලෙන්න පිළිතුරක්..

July 17, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ට සුපිරි මුරලිගෙන් කණ පැලෙන්න පිළිතුරක්..

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති වී තිබෙන පසුබෑමට කල යුතුව ඇත්තේ හදිසියේම සංගක්කාර, මහේල හෝ තමා කණ්ඩායමට කැදවීම නොවන බව හිටපු සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් සදහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු සදහන් කරන්නේ කණ්ඩායමේ පහල බැස ඇති දක්‍ෂතා නිවැරදි කර ගැනීම මිස සංගා, මහේල හෝ තමන් කණ්ඩායමට ගෙන ඒම විසදුමක් නොවන බවයි.

ක‍්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පස් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව කටයුතු කර නැති නිසා ඒ ගැන කතා කිරීම නිවැරදි නොවන බවද මුරලිදරන් වැඩි දුරටත් සදහන් කර ඇත.

36,180 Viewers

12 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ට සුපිරි මුරලිගෙන් කණ පැලෙන්න පිළිතුරක්..”

  1. sky says:

    Never trust Tamils ..Who cares Murali says ….NO need his advice

    • Dev says:

      why what’s wrong with Tamil people, Can you trust all Sinhalese, are they all good, if so Sri Lanka should be one of the most developed and best country to live in, yet it is a hell now,

    • Siri Lankawa says:

      Who are u to say like that?idiot. Murali is a great man.

    • Ravi says:

      Do not mention racial issues .all sinhalese tamils muslims burgers are same all sri lankans.

  2. Ekayana says:

    Mind your toung. Don’t talk rubbish. It looks you know nothing about cricket.

    • Norata Eka says:

      This comment shows you know everything about cricket…..hahahaa, what a joker…this Ekayana guy ….

  3. Ray says:

    Mural is one of the greatest Sri Lankan who raised the countries name and profile internationally.
    Sinhalese and Tamils should not look at people race, religion, skin colour and wealth in their mind.
    He is admirable gentleman who has not yet given the opportunity to train SL team. Its their duty to invite him for the job and I agree with Murali and he is straight spoken guy.

    • JUDE says:

      Good for you Ray …. Why prasied him because of his professionalism or tamil racism ..
      ..Tamils always insult our cricket team except Murali

  4. සුදුහුම්පොළ says:

    නීති විරෝධී පන්දු මෙයා දිගටම යැව්වා. රටක් ජනතාවක් මෙයා පස්සෙන් ඉඳලා බේරා ගත්තේ මෙයා සුළු ජාතිකයෙක් නිසා. ඒ සටනට ජාත්යාන්තරයත් බය වුනා. හොර පන්දු යවන බව දැන දැනත් යවන්න ඉඩ දුන්නේ ලංකාවට කරන සැලකිල්ලක් හැටියට. අදත් මෙයාට සලකන්නේ සන්හිනිද්යාව බේරා ගන්න ඕන නිසා. නමුත්, එදා MCG එකේදී (1996) නීති විරෝධී පන්දු යවා අහුවී මෙයා රටට ගෙනාවේ කීර්තියක් නොවෙයි අති විශාල අපකීර්තියක්. නමුත් දිය යටින් ගින්දර ගෙනියන ගිනි ගෙඩි වැඩමයි මෙයා කරන්නේ. බලන්න අර සෝමාවතිය පැත්තේ අක්කර දහස් ගණනක් තට්ටේ ගෑවේ සුද්දොත් එක්ක කෙහෙල් ගෙඩි වවන්න. මෙයාගේ මල්ලි අය්යාගේ නම විකුනලා එතනෝල් ගෙන්නාලා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කළා. සුදනෙක් නොවෙයි මෙයා ළමයි.

    • sky says:

      සුදුහුම්පොළ
      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට … මතුපිටින් පෙනෙන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ ඒ බව අපේ සිංහලයෝ තේරුම් නොගැනීමයි රටේ විනාශය

  5. ශොක්මන් says:

    පර දෙමළා පර දෙමළාම තමයි

  6. හේරත් says:

    සිංහලයාද,දෙමළාද,මුස්ලිම් එකාද.කියන එක නෙවෙයි කාරණේ. මුරලි අපේ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළා. අදත් එයාගෙ අදහස නිවැරදියි,එ….මගේ දැනීම. වැරදි නම් පහදා දෙන්න.

Main News