ක‍්‍රිකට් අවසන් ගමනේ.. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකුට හා ආරම්භ පිතිකරුවන් දෙදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා.. සාක්‍ෂි ICC සතුයි..

October 5, 2018 at 12:01 am | lanka C news
ක‍්‍රිකට් අවසන් ගමනේ.. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකුට හා ආරම්භ පිතිකරුවන් දෙදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා.. සාක්‍ෂි ICC සතුයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියෙකුට හා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට හා ක‍්‍රිඩකයන් කිහිප දෙනෙකුට තරග පාවාදීම හා දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිල දූෂණ මර්දන එ්කකය විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයාද දැනුවත් කර ඇති බවද පැවසෙයි.

ක‍්‍රිකට් කන්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු මෙසේ චෝදනා එල්ල වූ පිරිස අතර වන බවද සදහන්ය.

මෙම පිරිසට එල්ල වන චෝදනාවලට සාක්‍ෂි තමන් සතු බවද අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය සදහන් කර ඇත.

මෙම සියළු දෙනාගෙන් ඉදිරියේදී ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රශ්න කරනු ඇතැයිද වාර්තා වෙයි.

18,893 Viewers

5 Comments to “ක‍්‍රිකට් අවසන් ගමනේ.. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකුට හා ආරම්භ පිතිකරුවන් දෙදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා.. සාක්‍ෂි ICC සතුයි..”

  1. Ranjana says:

    Mudunatama henagahapu rataka mona kathada cricket ?

  2. Pal says:

    Sirisena has taken the country to the cemetery…
    He still can’t under his failure..
    But giving speeches to cover it…

    AIYO SIRISENA OYATA BAAA..
    THO MAKABAWUNATH DAN RATA IWARAI..

  3. asela says:

    We are not interested in cricket. Let it go to Kanatte. We are keen to save our country and it is believed that Sri Lanka will reach kanatte before Cricket. It is disgusting to see how Sirisena and Ranil taking turns for overseas trips with henchmen numbering 50 or 60. The recent visit to Noway by Ranil is a crime where Ranil is visiting the No 1 Gay country in the world for his sexual satisfaction while his wife will be looking for women of same age for sex.We are paying them for their sex.

  4. sinha le says:

    සිරිසේන රනිල් රට බාර ගත්ත එකේ විපාක මුන්ට නැවත ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න දැනට ඉන්න ඇමති අස්කර රටට ආදරය කරන සිංහලයෙක් පත් ක‍රන්න

  5. ක්‍රිකට් බල්ලට දාලා - පාවා දීමේ තරග තියාපල්ලා....පස්ස උනත් විකකූනාවී මුන්. says:

    රිකට් බල්ලට දාලා – පාවා දීමේ තරග තියාපල්ලා….පස්ස උනත් විකකූනාවී මුන්.

Main News