ශ‍්‍රී ලංකා-දකණු අප‍්‍රිකා දෙවැනි එක්දින තරගය.. [සජීව විකාශණය]

August 1, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා-දකණු අප‍්‍රිකා දෙවැනි එක්දින තරගය.. [සජීව විකාශණය]

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙයි.

දඹුල්ල ක‍්‍රිඩංගණයේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රී තරගයක් ලෙසයි.

තරග පහකින් යුතු එක්තින තරගාවලියේ මුල් තරගය දිනු දකුණු අප‍්‍රිකානු පිල මේ වන විට ඉදිරියෙන් සිටී.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්

19,502 Viewers

One Comment to “ශ‍්‍රී ලංකා-දකණු අප‍්‍රිකා දෙවැනි එක්දින තරගය.. [සජීව විකාශණය]”

  1. kim says:

    කවුද බන් මේ ගොබ්බ ටීම් එක සිලෙක් කරන එකා. සිලෙක්ශන් කොමිටිය දීපන් 5 වසර ලමයෙකුට. කොහෙන් ආපු ජයසුරියල දෙන්නෙක්ද මේ?

Main News