ශ‍්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානයටත් පහලට ඇද වැටේ.. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 09 තැනට පසුබසී..

May 2, 2018 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානයටත් පහලට ඇද වැටේ.. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 09 තැනට පසුබසී..

නවතම ICC ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රි ලංකා 20-20 ක‍්‍රිකට් කණ්ඩායම 09 වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ.

ශ‍්‍රි ලංකාව පසුකරමින් 08 වැනි ස්ථානය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්ව ඇත.

ශ‍්‍රී ලංකාව ලකුණු 85ක් සමගින් 09 වැනි ස්ථානයේ පසුවෙද්දී ඇෆ්ගනිස්ථානය ලකුණු 87ක් ලබා සිටී.

පකිස්තානය ලකුණු 130ක් ලබා ලයිස්තුවේ මුල් තැන දිනා ඇත.

12,423 Viewers

2 Comments to “ශ‍්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානයටත් පහලට ඇද වැටේ.. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 09 තැනට පසුබසී..”

  1. Roy says:

    කමක් නෑ බන්ගලියන්ට උඩින් ඉන්නවනෙ

  2. Psg says:

    Do we really care???

Main News