ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයේ බෝම්බයක්…

May 13, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයේ බෝම්බයක්…

මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යාල පරිශ‍්‍රය ඉදිරිපිට තිබී අත් බෝම්බයක් හමුවී තිබේ.

පුපුරා ගොස් නොමැති මෙම බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීමේ කටයුතු මේ වන විට ආරක්‍ෂක අංශ විසින් සිදු කරමින් සිටී.

මෙම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදා ඇත.

8,757 Viewers

4 Comments to “ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයේ බෝම්බයක්…”

  1. Dev says:

    Like SAITEM Bomb

  2. kamalsirikuruwita says:

    නැවත ඒ යුගයටද ? අහෝ අපේ රට !

  3. xbomber says:

    අත් බෝම්බවල මක්කැයි නිෂ්ක්‍රීය කොරාන්නෙ? ඒක සක්‍රීයනං මෙලාට පිපිරිලා. නැහ්නං ඒක කොහොමත් නිෂ්ක්‍රීයයි.

  4. සමීර සේනාරත්න says:

    නෙවිල් සීයාත් වයසට නෙමෙයි වැඩ. තවම කොල්ලා වගේ.

Main News