ශ‍්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙලද ගිවිසුම අත්හිටුවයි…

December 12, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙලද ගිවිසුම අත්හිටුවයි…

යහපාලන රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයා විසින් ගිවිසුම ගැන සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීම කළ බව ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

මෙම ගිවිසුමට විරුද්දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ඉදිරිපත්ව තිබේ.

පසුගිය මැයි 01 වැනිදා සිට ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනි.

39,949 Viewers

7 Comments to “ශ‍්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙලද ගිවිසුම අත්හිටුවයි…”

  1. Dev says:

    jawa wewa

    Aug 26 indan ratata wenne wasi tamai

  2. හැකහැක says:

    අයියෝ ගෙබි කකුල් එක්ස්පෝරට් කරලා කෝටි ගනං හොයන්න තිබ්බ චාන්ස් එක…වඩිවේල් සුරේ්ෂ්ගෙයි වසන්ත සේනානායකයගෙයි කකුල් හතරත් ෂේප් එකේ විකුණගන්න තිබ්බ චාන්ස් එක

  3. CAT says:

    සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නොවේ සදහටම නතර කල යුතුයි
    එය අවලංගු කරනු මේ ගිවිසුමෙන් රටට සිදු කරන්නේ විනාශයකි

  4. Gotaimbara says:

    Well done. Big achievement to our professionals.

  5. සීගිරි says:

    Dec 13 (FT) Int’l Trade and Investment Promotion Ministry yesterday categorically denied news articles stating that further actions on the Sri Lanka-Singapore Free Trade Agreement (FTA) have been temporarily suspended, adding that the Govt is yet to take a decision on it.

Main News