ශ‍්‍රී ලන්කන්, කොටස් වෙලදපල, මහපොල මට ඕනෑමයි.. නැතොත් බැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරනවා..- විදේශ ඇමති අන්තිම රතු එලි දල්වයි..

June 15, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ශ‍්‍රී ලන්කන්, කොටස් වෙලදපල, මහපොල මට ඕනෑමයි.. නැතොත් බැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරනවා..- විදේශ ඇමති අන්තිම රතු එලි දල්වයි..

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, මහපොල අරමුදල හා කොටස් වෙලදපල තම අමාත්‍යංශයේ විෂය පථයට අතුලත් කල යුතු බවට විදේශ ඇමති රවි කරුණානායක විසින් දැඩිව බල කරමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

එම ආයතන නොපවරන්නේ නම් පැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරන බවටද විදේශ ඇමතිවරයා අනතුරු ඇගවීමක් කර ඇතැයිද සදහන්ය.

පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හදිසි අසනීප තත්වයක් ඇති වීමටද මෙම අනතුරු ඇගවීම් දැඩිව බලපා ඇති බවට එම වාර්තාවන් වැඩි දුරටත් කියා සිටී.

25,224 Viewers

20 Comments to “ශ‍්‍රී ලන්කන්, කොටස් වෙලදපල, මහපොල මට ඕනෑමයි.. නැතොත් බැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරනවා..- විදේශ ඇමති අන්තිම රතු එලි දල්වයි..”

  1. Kolitha says:

    Garu..guwan lotharai widesha mahapola kotas weladapila amathi.

  2. Gama says:

    COME ON RAVI….GO HEAD…URAGE MALU…

  3. Moda Buniya says:

    If these ministries are given to him the truth behind the bond scam will be hidden forever??? Is this the YAHAPALANAYA?

    • asaranaya says:

      මූ ඒවා එලිකරන්න යන්නෙත් නැහැ, එතකොට මූත් මාට්ටුයි

  4. Notthischange says:

    Get lost in Australia. We are in Sri Lanka & we’ll take care about us…

  5. රාහුල කොලුවා says:

    හොරකම කලාම විතරක් දඬුවම් කරන්නේ ඇයි..? හොරකම් කලා කියලා දැන දැනම ඒක වසන් කර ගෙන සිටීම අපේ නීතිය හැටියට වරදක් වන්නේ නැද්ද…?

  6. shantha kuru says:

    it is clear pm is A ROUGH

  7. Aussie says:

    Jagath,you seems to be a puppet. Try and analyse the truth without finding fault with others. Don’t be a blind follower of these dumb idiots. Stop working with other guy’s brain, try and get some use of your own brain.

    • Moda Buniya says:

      If he says that he will disclose everything then there is something which is important and are not known to the public yet about the bond scam. Isn’t it ??

    • jagath says:

      Funny boat guy .Look in to a mirror and you will see how a puppet looks like.
      If you are so smart tell us how you would justify Ravi’s demands as the foreign minister and tell us how such departments would help his main portfolio

  8. ULAMA says:

    Owa Thoge Paramparaven Apuwada ?

  9. lalith says:

    අරින්න එපා කරැපයියා බය කරලා ගනින් ඔක්කොම උබේ අතට කාපන් තනියම රටත් එක්කම අවුුරැදු දෙකකින් වමාරින්නත් බලාගෙන මෙන්න දේශයට ලන්ගතු අවංක ඇමතියෙක්

  10. Audit Superintendent says:

    Under the next government, FCID will have a lot of jobs to do.

  11. Dickie Bird says:

    This is Yahapalanaya blackmail………………………

    What is the charge for witholding facts of a National crime ?

  12. කම්ඹ හොරෙක් says:

    නියමයි නියමයි කරැපය්යා අපි ඔබ සමගය්.

  13. Upali says:

    Like Shailok, Mr. Karupaiya is asking for the exact amount of flesh.

  14. Panduke Abeynayake says:

    When, Naked with Thieves…

Leave a Comment

Main News